අද කතා බහ හැමෝම ආදරේ කරන හුරුබුහුටි නිළි වොල්ගා කල්පනී එක්කයි. වොල්ගා මොකද මේ දවස් වල කරන්නෙ? විශේෂ දෙයක් නම් නෑ. සාමාන්‍ය විදිහට වැඩ ටික කරගෙන යනවා. අලුත් නිර්මාණ වලට සම්බන්ධ වුණේ නැද්ද? සම්බන්ධ වෙලා ඉන්නෙ වොල්ගා ලිමිට් කරලද නිර්මාණ තෝරගන්නෙ? මම කාර්යබහුල කෙනෙක් නෙවෙයි. නිදසේ වැඩ ටික කරගන්නවා. රඟපාන්න ආස චරිත තියෙනවද? ඔව් එක […]
ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර දෙවන එක්දින තරගය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්තයට ලබා දුන්නා. ආරම්භක පිතිකරු ජේසන් රෝයි ලකුණු නොලබාම දවා ගැනීමට ලසිත් මාලිංග සමත් වුණා. තරගය පැවැත්වෙන්නේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගායේදීයි. මෙම තරගයේදී ආරම්භක පිතිකරු උපුල් තරංග තවත් ලකුණු 64ක් […]
පද්මාවත් චිත්‍රපටියෙන් සාර්ථක වුණ දීපිකා නවතම චිත්‍රපටයකට දායකත්වය ලබා දෙන්න යන බව අපිට වාර්තා වුණා. සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිර්මාණය වෙන චිත්‍රපටයකට තමයි දීපිකා දායක වෙන්නෙ. 2005 වසරේ ඇසිඩ් ප්‍රහාරයට ලක් වුණ අවුරුදු 15 ක් වයස ලක්ෂ්මි අගර්වාල්ගේ සත්‍ය කතාවෙනුයි මෙම චිත්‍රපටය සමන්විත වෙන්නෙ. ලක්ෂ්මි මේ වෙනකොට අවුරුදු 28 ක තරුණියක්. ඇය ඇසිඩ් ප්‍රහාරයට ලක් […]
මිනිස්සු ජීවත් වෙන්න ගොඩක් දේවල් කරනවා. ඒත් තමන්ගෙ ජීවිතෙත් අනතුරේ දාගෙන රස්සාවක් කරන්න කවුද කැමති වෙන්නෙ ? ඒත් දඹුල්ලෙ වීදුරු කමින් මුදල් එකතු කරපු පුද්ගලයෙක්ව පොලිසිය අල්ලලා රෝහල් ගත කරලා තියෙනවා. මේ පුද්ගලයාව සැත්කමකට භාජනය කිරීමෙන් පස්සෙ උදරයෙ තිබිලා වීදුරු කටු විශාල ප්‍රමාණයක් ඉවත් කරලා තියෙනවා. මොහොමඩ් සාදික් නම් 31 හැවිරිදි පුද්ගලයව තමයි මේ විදිහට […]
මීගමුව බාලිකා පාසලක් ඇතුළෙ බෝම්බයක් තියෙන බවට පොලිසියට තොරතුරු ලැබිලා තියෙනවා. මේ තොරතුර බොරු එකක් වගේම තොරතුර දීලා තියෙන්නෙ නිර්නාමික ඇමතුමකින් කියලා තමයි වාර්තා වෙන්නෙ. පොලිසිය කියන්නෙ මේ නිර්නාමික ඇමතුම ගැන විශේෂ පරීක්ෂණ ආරම්භ කරලා තියෙන බවයි. මේ ඇමතුම මීගමුව බාලිකා පාසලේ විදුහල්පතිතුමියට තමයි දීලා තියෙන්නෙ. ඒ විනාඩි 20 ක් ඇතුළත සිසුවියන්ව ඉවත් කරගන්න කියලයි. […]
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවෙනි එක්දින තරඟය අද පැවැත්වෙනවා. ඒ දඹුල්ල ක්‍රීඩාංගණයේදී. උදේ 10,30 ට තරඟය ආරම්භ වෙන්න නියමිතයි. ඊට කලින් අද තරඟයේ වැඩි වාසි කාටද කියලා අපි හොයලා බැලුවා. මීට කලින් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අවස්ථා 6 කදී දඹුල්ලේදී සටන් වැදිලා තියෙනවා. ඉන් තරඟ 3 ක් ම ජයග්‍රහණය කරලා තියෙන්නේ ශ්‍රී ලංකාව. එංගලන්තය […]
ගෑනු කෙනෙක් කියන්නෙ පිරිමියෙක්ට වඩා වෙනස් ආශාවන් බලාපොරොත්තු තියෙන කෙනෙක්. කොන්දොස්තර කියපු ගමන් අපිට මතක් වෙන්නෙ පිරිමි කෙනෙක් වුණාට ගැහැණු අය මේ වෘත්තියේ නියැලෙන හැටි කවදාවත් දැකලාවත් නැතුව ඇති. ඒත් කොන්දොස්තර වෘත්තිය තමන්ගෙ රැකියාව කරගත්ත ලාබාල තරුණියක් අපිට මුණගැසුනා. මගීන්ට හරි කරුණාවෙන් කතා කරමින් තමගෙ රැකියාව කරන මේ තරුණ කෙල්ල වැඩ කරනෙ ගම්පහ ඉදලා අස්ගිරිවල්පොල […]
අද (12) දහවල් 12.00 ට පමණ පුද්ගලික බස් රථයක් ලංගම බස් රථයක් සමග මුහුණට මුහුණ ගැටී ඇත. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ලුණුගම්වෙහෙර පොලිස් වසමේ හම්බන්තොට – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ලුණුගම්වෙහෙර බස්නැවතුම්පොළ ආසන්නයේදී මාතර සිට අම්පාර බලා ධාවය වූ පුද්ගලික බස් රථයකි. අනතුරට ලක් වූ අනෙක් ලංගම බස් රථය දෙහිඅත්තකණ්ඩිය සිට මාතර බලා ධාවනය වූ බස් […]
ලෝකයේ දිගම ගුවන් ගමන බ්‍රහස්පතින්දා (11) පියාසර කිරීමට හැමදේම සූදානම්. මේ ගුවන් ගමන් සේවාව මීට කලින් අවුරුදු 5කට කලින් පැවතුනත් එය නවත්වන්නට සිද්ධ වුණේ අධික පිරිවැයක් යන නිසයි. මේ ගුවන් ගමන කිලෝ මීටර් 15000 ක ගමනක් වෙනවා. මීට කලින් Qatar ගුවන් සමාගම නවසීලන්තයේ ඕක්ලන්ඩ් හා කටාර්හි දෝහා වෙනකන් සේවයක් ආරම්භ කර තිබුණා. ඊට ගත වුන […]
ඊයේ ලැබුන කෙටි විවේකයෙන් එංගලන්ත කණ්ඩායම ලංකාවේ සුන්දරත්වය බලන්න ගිහින් තිබුණා. මින්නේරියේ සෆාරි ගිය එංගලන්ත ක්‍රීඩකයෝ සිගිරිය බලන්නත් ගිහින් තිබ්බා. එංගලන්තයේ සුපිරි ක්‍රීඩක Jonny Bairstow සීගිරිය දැකලා වශී වෙලා තිබුණා. ඔහු ඒ ගැන සටහනක් තියමින් ඡායාරුප කිහිපයක් පල කරලා තිබුණා. මේ තියෙන්නේ ඒ ඡායාරූප.
ධීවරයො කියන්නෙ හරිම අවධානම් රැකියවක් කරන පිරිසක් කියලා අපි හොඳටම දන්නවා. තමන්ගෙ ජීවිතේ ගැනවත් හිතන්නෙ නැතුව තමයි ධීවරයො මුහුදෙ යන්නෙ. Florida වල Volusia කියන ප්‍රදේශයෙ වයස් ගත පුද්ගලයෙක් හා තවත් පුද්ගලයෙක් ආයෙත් නිවසට නොපැණීමේ පැමිණිල්ලක් Florida පොළිසියට ලැබිලා තියෙනවා. සඳුදා රාත්‍රියේ මුහුදු ගිය මේ ධීවරයින් ආයෙත් අඟහරුවාදා උදේ පැමිණෙන්නට තිබ්බත් ආයෙ නොපැමිණීම නිසා පවුලෙ අය […]