News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
11

දඹුල්ල තරඟය වැස්සට හේදුනේ ක්‍රීඩාංගණ නිලධාරීන්ගේ වරදින්ද?

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළවෙනි එක්දින තරඟය ඊයේ වැස්සට හේදිලා ගියා. තරඟය පැවැත්වුණේ දඹුල්ලේදී. පන්දුවාර 15 ක් විතරයි ඊයේ දවසටම ක්‍රීඩා කරන්න පුළුවන් වුණේ. මුලින්ම පන්දුවට පහර දුන්න එංගලන්ත කණ්ඩායම තරඟය අත්හරිද්දී කඩුලු 2 ක් දැවී ලකුණු 92 ක් ලබා ගෙන හිටියා. පැය කිහිපයක් පුරා වැස්ස ඇද හැලුන නිසා ජලය විශාල ප්‍රමාණයක් ක්‍රීඩාංගණයේ එකතු […]


Oct
10

කාසියේ වාසිය ලංකාවට

Generic placeholder image

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වුනා. එහිදී ශ‍්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ප‍්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්තයට ලබා දීමටයි තීරණය කලේ. දිවා රාත‍්‍රී තරගයක් ලෙස අද තරගය පැවැත්වෙන්නේ රංගිරි දඹුලූ‍ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීයි. දෙරට අතර එක්දින තරගාවලිය තරග 05 කින් සමන්විතයි. අන්තර්ජාතික එක්දින කණ්ඩායම් […]


Oct
10

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප‍්‍රමාදය තවදුරටත්

Generic placeholder image

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප‍්‍රමාදයක් හටගෙන තිබෙනවා. ඒ ගොඩගමදී දුම්රියක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන්. මෙලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇත්තේ අවිස්සාවේල්ලේ සිට පැමිණි දුම්රියක්. දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ මේ හේතුවෙන් අද උදෑසන කොළඹ කොටුව දක්වා පැමිණීමට නියමිත දුම්රිය 03 ක් ප‍්‍රමාද වන බවයි. කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය යථා තත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට සිදු කරමින් […]


Oct
10

ලෝකයේ පළවෙනි වතාවට සියදිවි නසාගන්න අයටත් ඇමැතිධූරයක්

Generic placeholder image

සියදිවි නසා ගැනීම් වලක්වා ගැනීමට ලෝකයෙ පළවෙනි වතාවට සියදිවි නසාගැනීම් වළක්වාලීමේ අමාත්‍යධූරයක් ඇති කරන්න බ්‍රිතාන්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ වගේම බ්‍රිතාන්‍යයේ හැම පාසලක්ම ආවරණය වන විදිහට ඉගෙනගන්න දරුවන්ගෙ මානසික සෞඛ්‍ය පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන්න පියවර ගන්නවා කියලා බ්‍රිතාන්‍ය අගමැතිවරිය කියනවා. ඒ වගේම පාසල් තුළ මානසික උපදේෂ තනතුරු වෙනුවෙන් 8000 ක පිරිසක් පුහුණු කිරීමේ වැඩසටහක් […]


Oct
10

ඉන්දියාව ඇමරිකාවට එරෙහි වෙයි

Generic placeholder image

තමන්ගේ එස්. 400 මිසයිල පද්ධතිය ඉන්දියාවට විකිණීමට ගිවිසුවමක් අත්සන් කරා කියලා රුසියාව කියනවා. මේ දෙගොල්ලො මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නෙ ඇමරිකවේ සම්බාධක පනවන බවට වූ තර්ජන එල්ල වෙලා තියෙන අතරතුරේදීයි. මේ ගිවිසුම ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් වෙනවා. ඉන්දීය අගමැති මූදි සහ රුසියානු ජනාධිපති පුටින් ඉදිරියේදී දිල්ලියේදී මේ ගිවිසුම අත්සන් කරලා තියෙනවා. රුසියාව එක්ක වෙළඳ […]


Oct
10

උතුරු කොරියාවෙන් පාප්වහන්සේට ඇරයුමක්.

Generic placeholder image

කාලයක් ලෝකයෙන් කොන් කරලා තිබ්බ රටක් තමයි උතුරු කොරියාව. හැබැයි මේ වෙද්දී ලෝකයා එක්ක අත්වැල් බැඳගන්න උතුරු කොරියාව සමත් වෙලා තියෙනවා. උතුරු කොරියාවේ නිල සංචාරයක් සදහා එන්න කියලා අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන්හට කිම් ජොංග් උන් ආරාධනා කරලා තියෙනවා. උතුරු කොරියාවේ සංචාරය කිරීමට ගිය අවස්ථාවේදී දකුණු කොරියානු ජනාධිපතිවරයාට මේ දැනුම් දීම කරලා තියෙනවා. ලබන සතියේදී […]


Oct
10

ලංකාවේ Passport එකට ලෝකයේ තියෙන වටිනාකම

Generic placeholder image

ලෝකෙ බලවත් ගුවන් ගමන් බලපත්‍ර පිළිබඳව සිදු කරපු ලැයිස්තුගත කිරීමට අනුව ලංකාවෙ ගුවන් බලපත්‍රයට හම්බවෙලා තියෙන්නෙ 83 වෙනි තැනයි. ශ්‍රී ලංකාවෙ ගුවන් ගමන් බලපත්‍රය තියෙන පුද්ගලයෙකුට වීසා නැතිව වෙනස් රටවල් 17කට ඇතුල් වෙන්න අවසර තියෙනවා. අදාල රටට ආවට පස්සෙ වීසා ලබාගැනීමේ පහසුකම් තියෙන්නෙ රටවල් 30 කට විතරයි. අනික් රටවල් 151 ක සංචාරය කරන්න ලංකාවෙ ගුවන් […]


Oct
10

කාගෙත් හොඳ මිත්‍රයා රොනී ලීච් ගැන කලාකරුවන් කිව්වා කතා

Generic placeholder image

පසුගියදවස් වල ගොඩක් වටින කලාකරුවෙක් අපිට නැතිවුණා. ඒ කාගෙත් මිත්‍රයා විදිහට හිටපු රොනී ලීච් මහතා. රොනීගේ මේ හදිසි හැරයාම රොනීගෙ ලඟම අයට වගේම ප්‍රේක්ෂකයින්ටත් දරාගන්න බැරි දෙයක් වුණා. රොනීගෙ සමුගැනීමත් එක්ක රොනී ලගම ඉන්න අය රොනී ගැන කිව්වෙ මේ වගේ කතාවක්. ඔහු අංගසම්පූර්ණ කලාකරුවෙක් චාන්දනී හෙට්ටිආරච්චි කලාකරුවෙක් විදියට රොනී ලීච් ලොකු දෙයක් කරලා තියෙනවා. රොනීගේ […]


Oct
10

ක්‍රිකට් ගුරුවරු සහ සිංහයන් අතර පළවෙනි එක්දින තරඟයේ ජය කාටද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එක්දින තරඟාවලිය අද ආරම්භ වෙනවා. ඒ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. ලංකාවේ වේලාවෙන් දහවල් 2.30 ට තරඟය ආරම්භ වෙනවා. දිවා රාත්‍රී තරඟයක් විදියට තමයි අද තරඟය පවත් වෙන්නේ. තරඟයට කලින් අද තරඟයේ වැඩි වාසි කාටද කියලා අපි හොයලා බැලුවා. අවසන් වතාවට එංගලන්තය සහ ශ්‍රී ලංකාව එක්දින තරඟාවලියක් පවත්වන්නේ 2016 දී. ඒ […]


Oct
10

අදත් ප‍්‍රදේශ කිහිපයකට මිලි මීටර 75 ඉක්මවූ වැසි

Generic placeholder image

දිවයිනේ පවතින වැසි තත්වය අදින් පසු අඩු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ කෙසේවෙතත් අද බස්නාහිර වයඹ මධ්‍යම ඌව සහ සබරගමුව පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්ක වලටත් මිලීමීටර 150 පමණ වන තද වැසි ඇති විය හැකියි බවයි. මන්නාරම සිට පුත්තලම කොළඹ ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප‍්‍රදේශ […]


Oct
10

සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ බලය ඒකාබද්ධය, මහින්දට දෙයි

Generic placeholder image

සභාග ආණ්ඩුවක් හදන්නේ නම් ඒ පිළිබද අවසන් තීරණයක් ගැනීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට බලය පැවැරීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේදී ඊයේ රාත‍්‍රීයේ පැවැති සාකච්ඡාවකදීයි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද මෙම සාකච්ඡාවට සහභාගි වුණා. එහිදී මන්ත‍්‍රීවරුන් […]


News Articles
Latest Videos
Most Popular Post