News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
21

නියඟය අවසන් කරමින් ලංකාවට තද වැසි. ඉදිරි පැය 24 කාලගුණ වාර්තාව මෙන්න.

Generic placeholder image

සති කිහිපයක් පුරාවට තිබ්බ නියඟය අවසන් කරමින් මොණරුන්ගේ හඬ තැනින් තැන මතුවෙන්න පටන් අරන් තියෙනවා. ඒ වැසි සාමය ආරම්භ වෙන බව දැනුම් දෙන්න. කාලගුණ විද්‍යා දෙපර්තුමෙන්තුවත් සඳහන් කරන්නේ අද සහ ඉදිරි දින කිහිපයේ තද වැසි ඇති වෙන්න පුළුවන් කියලා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ මධ්‍යම සබරගමුව හා බස්නාහිර පළාත් වලට වැසි ඇති විය හැකි බවයි. මධ්‍යම […]


Sep
21

ICC ය 2019 ක්‍රිකට් ලෝක කුසලානය ලංකාවට බාර දෙයි. – Photo / Video

Generic placeholder image

2019 ICC ක්‍රිකට් ලෝක කුසලානය ලෝකය වටා සංචාරය කිරීම ඊයේ ආරම්භ වුණා. ICC ක්‍රිකට් ලෝක කුසලානයේ පළවෙනි නවාතැන වුණේ ශ්‍රී ලංකාව. ඊයේ සවස විශේෂ ගුවන් යනයකුන් ICC ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ආවා. කුසලානය බාර ගත්තේ 96 ලෝක කුසලානය දිනුව අර්ජුන රණතුංග මහතා සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා. ICC ක්‍රිකට් ලෝක කුසලානය පිළිගැනීමේ […]


Sep
21

ඇෆ්ගනිස්ථානය බංගලියන්ට නයි පෙන්වයි. – Photo

Generic placeholder image

ආසියානු කුසලානයේ තවත් තීරණාත්මක තරඟයක් ඊයේ පැවැත්වුණා. ඒ බංගලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර. බන්ගලියන් පරාජය කළ ඇෆ්ගනිස්තය ආසියානු කුසලානයේ තවදුරටත් අපරාජිතව ඉදිරියට යන්න සමත් වුණා. කාසියේ වාසිය දිනා ගත්ත ඇෆ්ගනිස්ථානය මුලින්ම පිත්ත අතට ගත්තා. ඇෆ්ගන් මුල්පෙළ අසාර්ථක වුනත් මැද පෙළ ශක්තිමත් කරන්න හෂ්මතුල්ලා ශහිදී සමත් වුණා. ඔහු ලකුණු 58 ක් රැස් කරා. 8 වන කඩුල්ලට නොබිඳුණු […]


Sep
20

“ලක්ෂ ගණනින් අරහතුන් වහන්සේලා මේ පුණ්‍ය භූමියේ පහළ වේවා” – බුකිය කැළඹු BMW i8 රථයේ හිමිකරු මෙන්න. – Photo

Generic placeholder image

පහුගිය දවසක ලංකාවේ BMW i8 රථ හිමිකරුවන්ගේ එකමුතුවක් තිබ්බා. ලංකාවේ තියෙන BMW i8 රථ සියල්ලක්ම වගේ මේ අවස්ථාව ඇවිත් තිබ්බා. ඒ අතරින් එක BMW i8 රථයක් හැමෝගෙම අවදානයට ලක්වුණා. ඒ “ලක්ෂ ගණනින් අරහතුන් වහන්සේලා මේ පුණ්‍ය භූමියේ පහළ වේවා” කියලා වැකියක් මේ රථයේ ඉදිරිපස වීදුරුවේ ගහලා තිබ්බා. ඒ වගේම පිටුපස වීදුරුවේ “ස්වර්ණමාලි මහා සෑරඳුන් පිහිටයි” […]


Sep
20

දවසින් දවස වැඩි වෙන පිළිකාවෙන් බේරෙන්න පහසු ක්‍රමයක්.

Generic placeholder image

ගහක පිළිලයක් හැදුනම ඒ ගහ බලන් ඉන්දෙද්දී දිරා පත් වෙනවා. කොළ හැලිලා, ගහ වේලිලා යනවා. මිනිස්සුන්ටත් එහෙම වෙනවා. ඒ පිළිකාවක් හැදුනම. මේ වෙද්දී ලෝකය පුරා පිළිකා රෝගීන් මිලියන 18.1 ක් අලුතින් හඳුනාගෙන තියෙනවා. පිළිකා ගැන පර්යේෂණ කරන ජාත්‍යන්තර සංවිධාන කියන්නේ 2012 දී ලෝකයේ පිළිකා රෝගීන් මිලියන 14.1 ක් වාර්තා වුණා කියලා. ඉන් මිලියන 8.1 ක් […]


Sep
20

විදුලිබල අමාත්‍යංශය ලංකාවේ කාලගුණය වෙනස් කරන්න යයි.

Generic placeholder image

කාලගුණය කියන්නේ ස්වභාවික සංසිද්ධියක්. හැබැයි දැන් තියෙන තාක්ෂනය එක්ක අපිට ඕන විදියට කාලගුණයත් වෙනස් කර ගන්න පුළුවන්. විදුලිබල අමාත්‍යංශයත් ලංකාවේ කාලගුණය වෙනස් කරන්න හදනවා. ඒ මේ දවස්වල තියෙන දැඩි නියඟය නිසා විදුලිය නිපදවන්න ජලාශවල ජලය මදි වෙලා. ජල විදුලිය නිෂ්පාදනය කරන බලාගාර ආශ‍්‍රිත කෘතීම වැසි වස්සවන්න තමයි සූදානම් වෙන්නේ. මාඋස්සාකැළේ සහ කාසල් රී ජලාශ මූලික […]


Sep
20

උතුරු කොරියාව සහ දකුණු කොරියාව 2032 ඔලිම්පික් සත්කාරකත්වය ඉල්ලයි.

Generic placeholder image

උතුරු කොරියාවයි දකුණු කොරියාවයි අතර තිබ්බ නයි මුගටි වෛරය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. හැබැයි දැන් ඒ පරණ තරහ මරහා අමතක කරලා පරණ නෑදෑකම් අලුත් කරගෙන තියෙන්නේ. දෙගොල්ලන්ගේ හිතවත්කම් කොච්චර අලුත් වෙලාද කියනවා නම් 2032 ඔලිම්පික් උළලේ සත්කාරකත්වය රටවල් දෙක එකතු වෙලා ලබා ගන්න සූදානම් වෙනවා. දෙරටේ නායකයන් මේ සඳහා එකඟ වෙලා තියෙනවා. ඒ දකුණු […]


Sep
20

“පොලිස්පතිට අයින් වෙන්න අගමැති කිව්වේ නෑ.” – අගමැති කාර්යාලය උත්තර දෙයි.

Generic placeholder image

පොලිස්පතිට ධූරයෙන් ඉවත් වෙන්න කියලා ජනපති සහ අගමැති උපදෙස් දුන්න කියලා පුවතක් මේ වෙද්දී සීග්‍රයෙන් පැතිරෙනවා. මේ පුවතේ සත්‍යතාව ගැන සියත ප්‍රවෘත්ති අංශය අගමැති කාර්යාලයෙන් විමසීමක් කරා. ධූරයෙන් ඉල්ලා අස් වන්නැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට අග‍්‍රාමාත්‍යවරයා දැනුම් දීමක් කරලා නෑ කියලයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ. අග‍්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතා සදහන් කලේ පූජිත් ජයසුන්දර මහතා […]


Sep
20

ක්‍රිකට් වලින් ශ්‍රී ලංකාව යටත් කර ගන්න එන එංගලන්ත බලඇණිය මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තියෙන්නේ දීර්ඝ ඉතිහාසයක්. කාලයක් ලංකාව යටත් කර ගන්න එංගලන්තය සමත් වුණා. හැබැයි ලංකාව ඒ පලිය ගත්තේ ක්‍රිකට් වලින්. ඒ ක්‍රිකට් ලෝකයට හඳුනවලා දුන්න එංගලන්තය ක්‍රිකට් වලින්ම පරද්දලා. ලබන ඔක්තෝම්බර් මාසයේදී සංචාරයක් සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් ලංකාවට එනවා. එක්දින තරඟ 5 ක් T20 තරඟයක් සහ ටෙස්ට් තරඟ 3 ක් මේ සංචාරයට […]


Sep
20

ඉන්දීය පන්දු යවන්නන් පාකිස්ථානය දණ ගස්වයි. – Photo

Generic placeholder image

ආසියාවේ බලවතා වෙන්න ඉන්දියාව සහ පාකිස්ථානය අතර තියෙන්නේ ලොකු තරඟයක්. දේශපාලනයේදී වගේම ක්‍රිකට් පිටියටත් මේ තරඟය ඇවිත් තියෙනවා. ආසියානු කුසලානයේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරඟය ඊයේ පැවැත්වුණා. කාසියේ වාසිය දිනා ගත්ත පාකිස්ථානය මුලින්ම ලකුණු රැස් කරන්න පිටියට ආවා. පාකිස්ථාන ආරම්භක පිතිකරුවන්ට වැඩි වෙලාවක් පිටියේ ඉන්න අවසර ලැබුණේ නෑ. බාබර් අසාම් ලකුණු 47 යි. ෂොයිබ් මලික් […]


Sep
20

අද එක ලග්නයකට යුග දිවියට බාධා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මස සැප්තැම්බර් 20 වෙනි සිකුරාදා රාහු කාලය දිවා කාලය සඳහා  උදෑසන 3.10 සිට 4.41 දක්වා , රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 3.04 සිට 4.33 දක්වා. සුභ දිශාව – දකුණ     මරු සිටින දිශාව  – උතුර  මේෂ ලග්නය දවස සුබයි . හවුල් ව්‍යාපාර කටයුතු වලට සුබයි . ඔබගේ සහ කාරියට හෝ සහ කරුට […]


News Articles
Latest Videos
Most Popular Post