ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට දෙපාරක්ම තේරී පත්වුන ක්‍රීඩකයෙක් තමයි ඇන්ජලෝ මැතිව්ස්. හැබැයි පහුගිය අවුරුදු කිහිපයේ ඔහුගේ නායකත්වය සාර්ථක වුණේ නෑ. මැතිව්ස්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සිම්බාබ්වේ කණ්ඩායමට, බංගලාදේශයට වගේම ඇෆ්ගනිස්ථානයටත් පරාජය වුණා. ආසියානු කුසලානයේ ලද පරාජයෙන් පසු මැතිව්ස්ට නායකත්වයෙන් ඉවත් වෙන්න කියලා තේරීම් කමිටුව පහුගිය 21 වෙනිදා දැනුම් දීලා තියෙනවා. ඒ අනුව ඊයේ ක්‍රිකට් […]
පහුගිය කාලයේ වැඩියෙන්ම කතා බහට ලක්වුන ක්‍රීඩකයෙක් තමයි ධනුෂ්ක ගුණතිලක. හැබැයි ඒ හොඳ දේවල් වලට නම් නෙවෙයි. එක සැරයක් යාලුවෙක් කරපු ස්ත්‍රී දූෂණයකට ධනුෂ්කගේ නම ගෑවුනා. දැන් රක්ෂණ මුදල් ලබා ගන්න ආසියානු කුසලානයේදී හිතා මතා අබාධිත වුණා කියලා චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. කොන්දේ සුළු ආබාධයක් තිබියදීත් ධනුෂ්ක ආසියානු කුසලානයට සහභාගී වුණා කියලයි ධනුෂ්කට චෝදනා එල්ල […]
මහේෂි මධුශංකා කියන්නේ පුංචි තිරයේ ජනප්‍රිය නිළියක්. හැබැයි පහුගිය කාලයේ මහේෂිව රූපවාහිනියේ දකින්න ලැබුනේ හරිම අඩුවෙන්. ඒ වගේම තමයි මහේෂිගේ සැමියා කවුද කියලත් රසිකයන් අතර ලොකු කුතුහලයක් තියෙනවා. මහේෂි, සැමියා ගැන රටට නොකියන හේතුව වගේම තවත් තොරතුරු පුවත්පතකට කියලා තිබ්බේ මෙහෙමයි. මහේෂි දැන් වෙළෙඳ දැන්වීම්වල පමණද රඟපාන්නේ.? වෙළෙඳ දැන්වීම්වල විතරක් නෙමෙයි ටෙලි නාට්‍ය සහ චිත්‍රපටවල […]
සනී ලියෝන් ගැන අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕන නෑනේ. කලින් නිල් චිත්‍රපටි නිලියක් වුන ඇය මේ වෙද්දී ජනප්‍රිය බොලිවුඩ් නිලියක්. ඇගේ අතීතය නිසා සමහරු කියන්නේ සනී ලියෝන් බොලිවුඩ් සිනමාවට කැළලක් කියලා. කොහොම වුනත් සනී ලියෝන් අමරණීය කරන්න ඉන්දියාව තීරණය කරලා තියෙනවා. ඒ ඇගේ ඉටි රූපයක් නව දිල්ලියේ ඉටි කෞතුකාගාරයේ තැන්පත් කරලා. බොලිවුඩ් සිනමාවේ විශිෂ්ටයන් වන අමිතාබ් […]
ලෝකයක්ම මවිත කළ චිත්‍රපටියක් තමයි ‘ඇවටර්’ කියන්නේ. පෘතුවියට සමන පරිසරයක් තියෙන අමුතු ජීවින් පිරිසක් ජීවත් වෙන ග්‍රහලෝකයක් ගැන තමයි ‘ඇවටර්’ චිත්‍රපටියෙන් කතා කරන්නේ. ‘ඇවටර්’ චිත්‍රපටිය වාර්තා රැසක්ම තියන්න සමත් වුණා. ලෝකයේ වැඩිම ආදායමක් ඉපැයුව චිත්‍රපටිය විදියට තාමත් පළමු තැන රැඳෙන්නේ ‘ඇවටර්’.අවුරුදු 11 කට පස්සේ ‘ඇවටර්’ දෙවෙනි කොටස තිරගත වෙන්න නියමිතයි. කලින් ප්‍රකාශ කරලා තිබ්බේ 2019 […]
ලංකාව ආදරය කරන යුවළක් තමයි පුබුදු සහ මාෂි. අවුරුදු 8 ක ආදර කතාවකට පස්සේ පහුගිය මාර්තු මාසයේ දෙන්නා එක වහලක් යටට වුණා. දෙන්නගේ අලුත් ජීවිතය ගැන මාෂි පුවත්පතකට කියලා තිබුණා. මේ තියෙන්නේ ඒ සංවාදය. සැබෑ දිවියේ පුබුදුගේ ආදරය වූ මාෂි දැන් රිදී තිරයේත් පුබුදුගේ පෙම්වතියලූ නේද ? විවාහයට පෙර අපි චිත්‍රපටයකට සම්බන්ධ වෙලා හිටියා. විවාහ […]
ක්‍රිකට් ක්‍රීඩාවේදී පන්දු රකිම කියන්නේ පන්දු යැවීම, පිතිකරණය වගේම වැදගත් දෙයක්. කොච්චර හොඳට පන්දු යැව්වත්, පිතිකරණයේ යෙදුනත් දුර්වල පන්දු රැකීම නිසා තරඟ පරාජය වෙනවා ඕනෑ තරම් දකින්න ලැබෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම. මෙවර ආසියානු කුසලානයේ විශාල උඩපන්දු සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් අතහැරියා. හැබැයි ලෝකෙට ක්‍රිකට් හඳුන්වලා දුන්න එංගලන්තය නම් ලේසියෙන් උඩපන්දුවක් […]
පුංචි තිරයෙන් රසික හදවත් දිනා ගත්ත නළුවෙක් තමයි විශ්ව කොඩිකාර. ඉදිරියේදී රීදී තිරයෙනුත් විශ්ව දැක බලා ගන්න පුළුවන්. විශ්වගේ ජීවිතයේ රසබර තොරතුරු කිහිපයක් මේ. විශ්ව පුංචි කාලයේ කවුරු වෙන්නද හීන මැව්වෙ? පොඩිම කාලෙ ලොකු වුණහම කවුරු වෙනවද කියා හීනයක් තිබුණේ නැහැ. නමුත් පාසලේ සාමාන්‍ය පෙළ කරන අවදිය වනවිට හමුදාවට බැඳෙනවා කියන සිතුවිල්ල තිබුණා. ඒ කාලයේ […]
මාලබේ සයිටම් පුද්ගලික වෛද්‍ය උපාධිය හැදෑරූ දිල්මි මල්කාන්ති සූරියාරච්චි නමැති ශිෂ්‍යාවට වෛද්‍ය වෘත්තියට පිවිසීම සඳහා ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට නීතියෙන් කිසිදු බාධාවක් නැතැයි අභියාචනාධිකරණය ගත් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ද ඊයේ (21 වැනිදා) තහවුරු කළේය. එම සිසුවිය කළ ඉල්ලීමකට අනුව ඒ අවස්‌ථාව ලබා නොදීමෙන් ඇයට සිදුවූ හානියට සහ පාඩුවට වන්දියක් වශයෙන් රුපියල් ලක්‍ෂයක් ඇයට ගෙවිය […]
පහුගිය දවස්වල ලංකාවම කතා කළ විවාහ උත්සවයක් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නගේ විවාහ උත්සවය. ඒ ඉතිහාසයේ පළවෙනි වතාවට අරලියගහ මන්දිරයේ සිදු වුන විවාහ උත්සවය නිසා. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවක් වුන සරූපා එක්ක තමයි චතුර විවාහ වුණේ. මේ තියෙන්නේ ඔවුන්ගේ දෙවෙනි ගමනේ ඡායාරුප.
කාලයක් යහපාලන ආණ්ඩුවේ ඇමතිකම් දරපු ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක් දැන් ඉන්නේ විපක්ෂයේ වැඩි වෙලා. 16 කල්ලිය විදියට හදුන්වන ඔවුන්. 16 කල්ලියේ 8 දෙනෙකුගේ සංවිධායක පට්ටම ඊයේ ගැලෙව්වා. ඒ ඊයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී. මේ තියෙන්නේ ඒ විදියට සංවිධායකධූර අහිමි වුන 16 කල්ලියේ සමජකයින්ගේ නම්. සුසිල් ප්‍රේම්ජයන්ත – […]
ඕන අස්සක් මුල්ලක කිසි ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන් වාහනයක් තමයි පෙජරෝ කියන්නේ. ලංකාවේ පෙජරෝ හිමිකරුවන්ගේ එකමුතුවක් පහුගිය දා ගාල්ලේදී පැවැත්වුණා. දෙවෙනි වතාවට තමයි ඔවුන් මේ හමුව සංවිධානය කරලා තිබ්බේ. ගාල්ල නගරය දෙදරවමින් පෙජරෝ පෙළපාලියක් ගාලු නගරයේ සහ ගාලු කොටුවේ සංචාරය කරා. ඒ වගේම පෙජරෝ Off Road event එකකුත් සංවිධානය කරලා තිබ්බා. මේ තියෙන්නේ ගාල්ල හොල්ලපු […]