මීට වසර කිහිපයකට කලින් පළමු පෙළ තරඟයකට සහභාගී වුනු දසුන් ක්‍රිස් ගේල් තැබූ තරඟයක වැඩිම 6 පහර වාර්තාවද සම කළ යොවුන් ක්‍රීඩක දසුන් ශානකගේ 27 වෙනි උපන් දිනය යෙදිලා තිබුනේ පෙරේදා. ඉතින් උපන් දිනය වෙනුවෙන් දසුන් යාළුවො එක්ක Cake කපුවා. ඒ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිමුත් කරුණාරත්න හිටියා. මේ තියෙන්නේ දසුන් යාළුවො එක්ක […]
ඉන්ධන මිල ආයෙත් ඉහළ යන ලකුණු පහළ වෙලා තියෙනවා කියලා අපි ඔබට කිවුවේ ඊයේ දවල්. ලෝක වෙළෙඳපොළේ මිල වෙනස්වීමට අනුකූලව මිල සංශෝධනය කෙරෙන ඉන්ධන මිල තීරණය කරන කමිටුව ඊයේ රැස් වෙන්න නියමිත නිසයි එහෙම සැකයක් පහල වූණේ. ඒ කොහොම වුණත් මේ සාකච්ඡාවේදී ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් […]
අද 2018 මස සැප්තැම්බර් 11 වන අඟහරුවාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 3.10 සිට 4.41 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 3.04 සිට 4.33 දක්වා සුභ දිශාව: දකුණ මරු සිටින දිශාව: උතුර මේෂ ලග්නය දවස සුබයි . හවුල් ව්‍යාපාර කටයුතු වලට සුබයි . ඔබගේ සහ කාරියට හෝ සහ කරුට සුබ දවසක් .ඔබ […]
ලෝක වෙළදපොලේ බොරතෙල් මිල තවදුරටත් ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 70 ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එලෙස ඉන්ධන මිල ඩොලර් 70 ඉක්මවා ගොස් ඇත්තේ වසර 4 කට පසුවයි මීට පෙර 2014 වසරේදී එම මිල ඩොලර් 147 ක් දක්වා ඉහල ගියා. ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ ඉල්ලූම සහ සැපයුම අතර […]