දැන් මුළු ආසියාවම ලෑස්ති වෙන්නේ ආසියානු කුසලාන තරඟාවලියේ උණුසුම විඳගන්න. හැබැයි සමහර ප්‍රභල ක්‍රීඩකයෝ මේ තරඟාවලියට සහභාගී වෙන්නේ නැහැ. ඒ වුනාට තරඟාවලියේ උණුසුම අඩු වේවි කියලත් හිතන්න අමාරුයි. මොකද මේ වෙනකොට ආසියානු කුසලානයට සහභාගී වෙන කණ්ඩායම් 6ම අවසන් තරඟ කිහිපය ඉතාමත් හොඳින් ක්‍රීඩා කරලා තියෙනවා. ඩුබායි දේශයේදී ලබන 15 වෙනි සෙනසුරාදා ඉඳලා ආරම්භ වෙන ආසියානු […]
https://www.youtube.com/watch?v=CzUqNu0Dnok&feature=youtu.be
ශ්රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනිය ලෙස එලීනා බී. ටෙප්ලිස් පත් කර තිබෙනවා ශ‍්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කලේ ඇය ශ‍්‍රී ලංකාවේ මෙන්ම මාලදිවයිනේද තානාපතිනිය ලෙස පත් කර ඇති බවයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් මෙම පත් කිරීම සිදු කර තිබෙනවා. දැනට ඇය කටයුතු කරන්නේ නේපාලයේ ඇමරිකානු තානාපති ධූරයේ යි. 1991 වසරේ ඇමරිකානු රාජ්‍ය […]
ධනංජය ද සිල්වා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් කළ හොදම සොයා ගැනීමක්. මේ වෙද්දී තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දක්ශතා දක්වන ධනාගේ 27 වෙනි උපන් දිනය යෙදිලා තිබුනේ ඊයේ. ඉතිං උපන් දිනය උදා වුණු මධ්‍යම රාත්‍රියේ ධනංජයව පුදුම කරන්න පවුලේ අය සහ හොදම යාලුවෝ ටික පොඩි Plan එකක් ගැහුවා. මේ තියෙන්නේ මහ රෑ 12ට ධනා […]
චතුර සේනාරත්නගේ විවාහය සමග අරලිය ගහ මන්දිරයේ විවාහ පැවැත්වීම ගැන විවිධ මතවාද කරලියට ආවා. ගොඩාක් අය මේ අවස්ථාව දැඩි ලෙස විවේචනය කරා. සමහරු නං කිවුවේ කලින් ආණ්ඩුව කාලෙත් අරලිය ගහ මන්දිරය විවාහ උත්සව වලට දීලා තියෙනවා, ඒ බව දැන් සමහරුන්ට අමතකයි කියලයි. ඒ කොහොම වුනත් දැන් හැමෝම බලාගෙන ඉන්නේ අරලිය ගහ මන්දිරයේ ඊළඟ විවාහය ගන්නේ […]
විරාත් කෝලි කියන්නේ මේ වෙද්දි ලෝකයේ ඉහළම තැන ඉන්න පිතිකරුවා. හැබැයි ලංකාවේ ගොඩාක් අයට පේන්න බැරි ක්‍රීඩකයාත් කෝලි තමයි. මේ වෙද්දි ආසියානු කුසලානයට කෝලි සහභාගී නොවන බවයි ඉන්දියාවෙන් ආරංචි වෙන්නේ. ගොඩාක් අය කිවුවේ කෝලි මේ නිවාඩුව ගන්නේ 2019 ලෝක කුසලානය ඉලක්ක කරගෙන කියලා. හැබැයි ඉතිං කෝලි නැති ආසියානු කුසලානයත් පරිප්පු නැති හෝටලේ වගේ වෙයි කියලයි […]
https://www.youtube.com/watch?v=M2PwbgBmtnk&feature=youtu.be
ඩී. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, සර්. ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස වැනි දේශපාලකයන් පෝෂණය කළ එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරය සිරිකොත පක්ෂ මුලස්ථානයේ මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ එජාප 72 වන සංවත්සරයේ සජීවි විකාශය