News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
12

ලිබියාවේදී යාත‍්‍රාවක් අනතුරට ලක්වීමෙන් සංක‍්‍රමණිකයින් 100 දෙනෙකු මරුට.

Generic placeholder image

ලිබියානු මුහුදු සීමාවේදී සංක‍්‍රමණිකයින් රැුගත් යාත‍්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. මියගිය අය අතරට කුඩා දරුවන් 20 දෙනෙකු ඇතුළත්. තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව සිටින අතර ඔවුන් සොයා ලිබියා ආරක්ෂක අංශ විසින් මෙහෙයුම් කි‍්‍රයාත්මකයි. අනතුරට පත්වූ යාත‍්‍රාවේ සිටි පුද්ගලයින් 276 දෙනෙකු නිරුපද්‍රිත බේරාගෙන තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අපි‍්‍රකාවේ සිට යුරෝපය බලා […]


Sep
12

මුහුදු කූඩැල්ලන් කිලෝ 33 ක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට.

Generic placeholder image

බලපත‍්‍ර නොමැතිව මුහුදු මත්ස්‍යයින් ලඟ තබාගෙන සිටි චීන ජාතිකයෙකු මීගමුව, කිඹුලාපිටිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපනයනය සඳහා සූදානම් කර තිබූ වියලන ලද මුහුදු කූඩැල්ලන් හා මුහුදු අශ්වයින් ඔහු සිටි නිවසේ තිබී සොයාගත් බවයි පොලීසිය සදහන් කළේ. සැකකරු සතුව තිබී වි යලන ලද මුහුදු කූඩැල්ලන් කිලෝ ග‍්‍රෑම් 33යි ග‍්‍රෑම් 330ක් සහ මුහුදු අශ්වයින් කිලෝ ග‍්‍රෑ ම් […]


Sep
12

පොලිසියේ වැරදි වැඩ බය නැතුව වීඩියෝ කරන්න – පොලිසියෙන් ඉල්ලීමක්

Generic placeholder image

අද ගොඩක් කොල්ලන්ගේ ලොකුම හතුරා තමයි පොලිස් නිලධාරීන්. මොකද ගොඩක් වෙලාවට පොලිස් නිලධාරීන් රියදුරන්ට බොරු වැරදි පෙන්වා අපහසුතාවට පත් කරන අවස්ථා එමටයි. පොලිසිය නිසා පාරේ යනකොට සිදුවන එවැනි අසාධාරණකම් සමාජ ජාල වල හුවමරු වෙන්නත් වැඩි වෙලාවක් නම් ගත වෙන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට ඇතැම් පුද්ගලයන් මෙවැනි සිදුවීම් වීඩියෝ කරන්න බය වෙනවා. ඒ පොලිස් නිළධාරීන්ගෙන් තමන්ට […]


Sep
12

හෙරොයින් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට.

Generic placeholder image

හෙරොයින් සමග පුද්ගලයින් සිව්දෙනෙකු කුරුණෑගල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වෑන් රථයකින් හෙරොයින් ප‍්‍රවාහනය කරන බවට කුරුණෑගල පොලිසියට ලද තොරතුරකට අනුවයි. පොලිසිය විසින් සැකකරුවන් රැුගත් වෑන් රථය කුරුණෑගල පිලීකඩ ප‍්‍රදේශයේදී නවතා පරීක්ෂා කිරීමට යාමේදී රථය පොලිස් නිලධාරියෙකුගේ ද ගැටීමට සලස්වා ඉදිරියට ධාවනය කර තිබුණා. එහිදී පොලිසිය විසින් වෙඩි තැබීමක් ද සිදු කළ ද නොනවත්වා ධාවනය […]


Sep
12

තෙල් මිල ඉහළ ගිය පසු වැඩි වෙන අනිත් ගාස්තු මෙන්න.

Generic placeholder image

තෙල් මිල වැඩි වුනේ පෙරේදා මධ්‍යම රාත්‍රියේ. දැන් ඉතින් හැමෝම දන්නවා තෙල් මිලේ වැඩිවීමත් එක්ක තව ගොඩාක් දේවල් වල ගැන වැඩි වෙනවා කියලා. ඊයේ හවස වෙනකොට ඒ වෙඩිල්ල පත්තු වුණා. ලංකා පුද්ගලික බස් හිමියන් බස් ගාස්තු වැඩිවීමක් ඉල්ලන්න තීරණය කරා. තෙල් මිල වෙනස් කරන මිල සුත්‍රය වගේම සුත්‍රයක් බස් ගාස්තු වලටත් අවශ්‍යයි කියලයි ඔවුන් කියන්නේ. […]


Sep
12

ඊළඟට කරන දේ ඩුබායි යන්න කලින් මාලිංග මාධ්‍යට කියයි.

Generic placeholder image

ලංකාවෙන් බිහිවුණු සුපිරි වේග පන්දු යවන්නා තමයි මාලිංග. ක්‍රීඩකයන්ට තාමත් මාලිංග භීතිය තියෙනවා. හැබැයි පාලකයන්ටත් මාලිංග භීතිය ආව නිසා පහුගිය අවුරුද්දක කාලය මාලිංගට කණ්ඩායමේ තැන නැති වුනා. එකට පාලකයන් කෙලින්ම වගකියන්න ඕනේ කියකයි ක්‍රීඩා ලෝලීන් කියන්නේ. කොහොම වුනත් මාලිංග ආයෙත් ජාතික කණ්ඩායමට සෙල්ලම් කරනවා බලන්නයි ලංකාවේ හැමෝටම ඕන වුණේ. ඒ බලාපොරොත්තුව හීනයක් නොවී හැබෑ වෙන්නයි […]


Sep
11

RAKSHAYANAYA – EPISODE 58

Generic placeholder image

https://youtu.be/hFsCY7gqrco


Sep
11

මහත්මා ක්‍රීඩාවේ සුපිරි කෝකියා සමුගන්න පෙර සංගාව පසුකර යයි

Generic placeholder image

මේ දවස්වල සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ටෙස්ට් තරඟාවලියක් පැවැත්වෙනවා.කොහොම හරි මේ අතරතුර ක්‍රිකට් පිටියේ සුපිරි පිතිකරුවෙක් ක්‍රිකට් වලට සමුදෙන්නයි සූදානම් වෙන්නේ. ඒ සුපිරි එංගලන්ත පිතිකරු ඇලස්ටෙයාර් කුක්. ඔහු නිකන්ම නම් පිටියෙන් සමුගන්න ලෑස්ති නැහැ. කුක් ක්‍රිකට් පිටියෙන් සමුගන්නේ වැඩිම ටෙස්ට් ලකුණු ලැබූ ලොව 5 වන පිතිකරුව බවට පත්වෙමින්. ඒ අපේ සුපිරි පිතිකරු […]


Sep
11

අක්කලාට හිත ගිය සුපිරි මල්ලිලා

Generic placeholder image

විවාහය කියන්නේ තරුණ තරුණියන්ගේ ජීවිතේ එක හීනයක්. සම්ප්‍රදායක් විදිහට විවාහයකදී නම් වැඩිහිටියන් ගොඩක් දේවල් හොයලා බලනවා.සමහරු නම් කියන්නේ මනමාලයාට වඩා මනමාලිය වයසින් බාල වෙන්න ඕනේ කියලයි. ඒත් මේ වනකොට නම් ගොඩක් අය අසම්මත ආදරයට හුරුවෙලා. කතාවට නම් තියෙනවා ආදරයට වයස, පෙනුම බාධාවක් නැහැ කියාලා. හැබැයි දැන් ගොඩක් මල්ලිලාගේ හිත යන්නේ අක්කලාට. අද මේ අසම්මතය ට්‍රෙන්ඩ් […]


Sep
11

ක්‍රිකට් ආයතනයේ මිලියන 5ක වංචාවේ සුලමුල මෙන්න

Generic placeholder image

මුල්‍ය වංචා කියන්නේ දැන් ලංකාවට අමුතු දෙයක් නෙවෙයි. හැබැයි දැන් දැන් ඒ වගේ මුල්‍ය වංචා කරන පරක්කුවෙන් මාධ්‍යට දැනගන්න ලැබෙනවා. මේ ඒ වගේ සිදුවීමක්. පහුගිය දවසක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වූ මහා පරිමාණ මුල්‍ය වංචාවක් හෙළි වුණා. එළැඹෙන එංගලන්ත තරඟ සංචාරයේ විකාශන අයිතිය ලබා දෙන්න ශ්‍රී  ලංකා ක්‍රිකට් විකාශන අයිතිය සම්බන්ධ අරමුදලට ලැබිය යුතු […]


News Articles
Latest Videos
Most Popular Post