උතුරු මැද ආණ්ඩුකාර ලේකම් ඇතුලූ තුන් දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කර තිබෙනවා. උතුරු මැද පළාත් බද සිවිල් මහාධිකරණය මෙම නියෝගය නිකුත් කලේ ඉදිරිපත්ව තිබූ පෙත්සමක් අද සලකා බැලීමෙන් අනතුරුවයි. සෞදන්දර්ය උපාධිධාරින් පස් දෙනෙකු විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සමේ දක්වා ඇත්තේ පළාත් පාසල් සදහා සෞන්දර්ය ගුරුවරුන් බදවා ගැනීමේ තරග විභාගයේ දී සුදුසුකම් […]
ත‍්‍රස්තවාදය මැඩ පැවැත්වීමේ පණත් කෙටුම්පත ගැසට් පත‍්‍රයේ පල කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එහිදී තීරණය කර ඇත්තේ අදාළ කෙටුම්පතට තවදුරටත් සිදු කල යුතු සංශෝධන වේ නම් ඒවා පාර්ලිමේන්තු කාර්ක සභාවේ දී සළකා බැලීමටයි. ත‍්‍රස්තවාදයෙන් හා ත‍්‍රස්තවාදය ආශි‍්‍රත ක‍්‍රියා වලින් ශ‍්‍රී ලංකාවේ ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම පණත් කෙටුම්පත සකස් කර […]
මේ දවස්වල මඟ තොටේ ගියත්, දේශපාලන වේදිකාවල පවා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයන් ගැන හරි හරියට කතා වෙනවා. ඔය අතරේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් විදිහට ඉන්න කියලා හිටපු ආරක්ෂක ලේකම් ඝෝටභය රාජපක්ෂට ජනතාවගෙන් ලොකු ඉල්ලුමකුත් තියෙනවා. හැබැයි පොඩි රාවයක් පැතිර යනවා නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා. කොහොම වුණත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද කියලා […]
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමන මේ විට කොළඹ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව ආසන්නයට ලගා වී තිබෙනවා. මේ වන විට කොළඹ වෝඩ් පෙදෙසේ වාහන ගමනාගමනය එක් මං තීරුවකට සීමා වී තිබෙනවා. ඒ හේතුවෙන් තවදුරටත් වෝඞ් පෙදෙස වසා ඇති බවයි වාර්තා වන්නේ. මේ දැන් එම ස්ථානයේ පවතින තත්වයේ ඡායාරුප.
ලංකාවේ ක්‍රිකට් තරු අතර සුපිරි ක්‍රීඩකයෙක් තමයි තිසර පෙරේරා. තුන් ඉරියව්වෙන්ම පිටිය මැද දක්ෂතා පෙන්වන තිසරට දැන් ලොකු ඉල්ලුමක් ඇවිත්. ඔහුව මේ විදිහට ඉල්ලලා තියෙන්නේ ඇෆ්ඝනිස්තානු ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරඟාවලියේ තරඟ කරන “පක්තියා ” කණ්ඩායම වෙනුවෙන්. ලබන ඔක්තෝබර් 5 වෙනිදා ආරම්භ වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ තරඟාවලියේ ක්‍රීඩා කරන එකම ශ්‍රී ලංකික ක්‍රීඩකයා වෙන්නෙත් […]
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විදොදෝ අතර අද ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වුණා. ඒ වියට්නාමයේ හැනොයි නුවරදීයි. ශී‍්‍ර ලංකාව හා ඉන්දුනීසියාව අතර සබඳතා තවත් ශක්තිමත් කර ගනිමින් ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය හා සාමය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළ සඳහා එක්ව කටයුතු කළ යුතු බව එහිදී අවධාරණය කෙරුණා. යුරෝපීය වෙළෙඳපොළෙහි ප‍්‍රමාණවත් කොටසක් අත්පත් කර […]
පරිසර විනාශය මේ වනකොට සීග්‍ර ලෙස ලංකවේ ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒත් එක්කම පරිසර පද්ධති වල වඳ වී යන සත්ව විශේෂ ද දඩයම්කරුවන් අතින් ඝාතනයට ලක් වෙනවා. කොහොම හරි මීට දින කිහිපයකට කලින් සිංහරාජ වනාන්තරයේ ජිවත් වුණු ඉතා දුර්ලභ ගණයේ සත්වයෙක් වන සුදු ගෝනා ද මරා දමා තිබුණා. මේ විදිහට මියගිය සුදු ගෝනගේ සිරුර හමුවෙලා තියෙන්නේ […]
බයික් එකක් කියන්නේ, අද ගොඩක් කොල්ලන්ගේ හීනයක්. සමහරු ඒ හීනය සැබෑ කරගන්න කරන්නේ නැති දෙයක් නැහැ. හැබැයි ඔවුන්ගේ ඒ හීනය නිසා ගොඩක් වෙලාවට දුක්වෙන්නේ ඔවුන්ගේ පවුලේ අය. මොකද බයික් එක අතට ගත්තාම ගොඩක් අය හදන්නේ කුරුල්ලෝ වගේ ඉගිලෙන්න. මේ වනකොට කොල්ලන්ගේ බයික් පිස්සුව නිසා සිදුවන රිය අනතුරුත් වැඩිවෙලා. තරුණ ජීවිත රැසක් නිකරුණේ සමාජයට අහිමිවෙනවා. රියදුරු […]
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීම සදහායි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප‍්‍රකාශ සටහන් කරගත් බවයි වාර්තා වන්නේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ද මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් […]