ගාල්ල මුහුදේ අනතුරට ලක්වූ ධීවරයින් දෙදෙනා සෙවීම සදහා නාවික හමුදා විශේෂ කිමිදුම් කණ්ඩායමක් පිටත් කර යවා තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සදහන් කළේ ඩෝරා යාත‍්‍රාවක් මගින් ද එම මුහුදු සීමාවේ මෙහෙයුම් කටයුතු සිදු කරන බවයි. බේරුවලින් මුහුදු ගිය ධීවර යාත‍්‍රාවක් ගාල්ලට බටහිර මුහුදේදී අනතුරට ලක්වුණේ පසුගිය 11 වනදායි. විශාල යාත‍්‍රාවක ගැටීමෙන් […]
ඇපල් කියන්නේ ලෝකයේ පෙරලියක් ඇති කරපු දුරකතන ඉදිරිපත් කල එකම සමාගම. හැම අවුරුද්දකටම පාරක් ඇපල් සමාගමේ අලුත්ම දුරකතන මාදිලිය ඔවුන් එළි දක්වනවා. ඉතින් 2018 වෙනුවෙන් ඇපල් සමාගමේ අලුත්ම දුරකතන මාදිලි එළිදැක්වීම ඊයේ දවසේ සිදුකෙරුණා. ඒ තමයි i Phone XS, XS Max සහ i Phone XR කියන දුරකතන මාදිලි පෙළ. ඇපල් ඉතිහාසයේ මුල්ම වතාවට දිත්ව සිම් […]
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මොහොමඩ් සිද්දික් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කලා. ඒ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේ දීයි. 2003 වසරේ පෙබරවාරි මස 3 වනදා මහරගම ප‍්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් 8.1 ළග තබාගෙන සිටි බවට චෝදනා කරමින් මොහොමඩ් සිද්ධික් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව […]
Amy Surprise Birthday Party – Ravimal viduranga photography
බෞද්ධ අධ්‍යාපනය මුලික කරගත් පාසලක් වන කොළඹ ආනන්ද විද්‍යාලයත්, දමිළ සහජීවනය පුනුරුදය වූ යාපනයේ හින්දු විද්‍යාලයත් බොහෝ උගතුන්, වියතුන් වගේම වීරවරුන් ද මෙරටට දායාද කරලා තියෙනවා. සිංහල දමිළ මිතුදම් අලුත් කරමින් මෙම පාසල් එකමුතුව සංවිධානය කරන වී .ටී . එස්. සිවගුරුනාදන් අනුස්මරණ කුසලානය හත් වෙනි වරට මෙවරත් පැවැත්වීමට සූදානම්. යාපනය හින්දු විද්‍යාලයේ කීර්තිමත් ශිෂ්‍යයෙක් වගේම […]
දකුණු කොරියාව සතු කර්මාන්ත හා ව්‍යාපාර අංශයේ අත්දැකීම් ආසියානු රටවල් සමග බෙදා ගැනීමට කැමැත්තෙන් සිටින බව දකුණු කොරියානු විදේශ ඇමතිනී කං ක්‍යුං වා පවසනවා. ඇය මේ බව සදහන් කලේ වියට්නාමයේ හැනොයි නුවරදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ දීයි. ශ‍්‍රී ලංකාවේ දකුණු කොරියානු කර්මාන්ත කලාපයක් පිහිටුවීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණා. සංවර්ධන උපාය මාර්ග […]
බස් සංගම් හා ජාතික ගමනා ගමන කොමිසම අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ගාස්තු සංශෝධනයක් සිදු වන්නේ ද යන්න පිළිබදව මෙහිදී තීරණය කිරීමට නියමිතයි. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ගාස්තු වැඩි වීමක් අවශ්‍ය බවයි බස් සංගම් සදහන් කලේ. ගාස්තු ඉහළ නොදමන්නේ නම් වර්ජනයකට අවතීර්ණ වන බව එම සංගම් ප‍්‍රකාශ කලා. ඉන්ධන මිල […]
ගාල්ලට සැතපුම් 30 ක් පමණ දුරින් වූ මුහුදු ප‍්‍රදේශයේ දී සිදු වූ බෝට්ටු අනතුරින් අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක‍්‍රියාත්මක බව නාවික හමුදාව පවසනවා. නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා පැවසුවේ කිමිදුම්කරුවන් යොදා ගනිමින් මෙම මෙහෙයුම් සිදු කරන බවයි. ගාල්ලට සැතපුම් 30 ක් පමණ දුරින් වූ මුහුදු ප‍්‍රදේශයේ දී ධීවර යාත‍්‍රාවක […]
පහුගිය දවස්වල හැරී කුමරුගේ සහ මේගන්ගේ රාජකීය මංගල්‍ය ගැන ගොඩක් දෙනෙක් කතා කළා. ජනප්‍රිය නිළියක් වන මේගන් මාර්ක්ලි රජ පවුලට එකතු වීමත් එක්ක විවිධ කයි කතන්දරත් හැදුණා. කොහොම වුණත් ඔය අතරේ මේගන් ආධිපාදීවරිය මවක් වෙන්න යනවා කියලයි ආරංචි. මේ ගැන නිවේදනයක් නිකුත් කරමින් ඇය කියලා තියෙනවා. විදෙස් මාධ්‍ය නම් කියන්නේ හැරී සහ මෙහාන් 2019දී පුංචි රාජකීය […]
ආසියානු කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දවසක ඩුබායි බලා පිටත්ව ගියා. මෙවර ශ්‍රී ලංකාවේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්ට ආසියානු කුසලානයට සහභාගී අවසථාව ලැබෙන්නේ නැහැ. ඒ පසුගිය පවතී තරඟාවලියේදී ඇගිල්ලක් අබාධයකට ලක්වීම නිසයි. ඒ අනුව ප්‍රවේගකාරී පිතිකරු නිරෝෂන් දික්වැල්ලට කණ්ඩායමේ ස්ථානයක් වෙන්වුනා. කොහොම වුනත් මේ ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී පිතකරුවෙකු ලෙස කණ්ඩායමට […]
දකුණු වෙරළ තීරයේ පෙරේදා දිනයේ කණගාටුදායක සිදුවීමක් වුණා. බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය “මලිදු පුතා” බහුදින ධීවර යාත්‍රාව කවුරුවත් හීනෙකින්වත් නොහිතපු විදිහට මහ මුහුද මැදදී නැවක ගැටුනා. එහිදී බෝට්ටුවේ ගමන්ගත් ධීවරයින් 07 දෙනාගෙන් 06 දෙනෙකුම ඉතා අවාසනාවන්ත ලෙස මිය ගියා. ගොඩබිම ඉඳලා නාවික සැතපුම් 60 පමණ දුරකදී තමයි මේ අනතුර සිද්ධ වුනේ. ඒ අනුව මියගිය […]