අගෝස්තු මාසය කියන්නේ බෞද්ධයන්ට විශේෂ මාසයක්. ඒ මහනුවර ශ්‍රී දළදා පෙරහැර පැවැත්වෙන මාසය නිසා. දළදා පෙරහැරත් එක්ක මතකයට එන දෙයක් තමයි අලි ඇතුන්. දළදා පෙරහැරයි අලි ඇතුනුයි කියන්නේ ගහට පොත්ත වගේ. මේ දවස්වල ලංකාව වටේම ඉන්න හීලෑ අලි ඇතුන් මහනුවරට ඇවිත් ඉන්නේ. ඒ අලි ඇතුන්ව පෙරහැරට කලින් ස්නානය සාමාන්‍ය දෙයක්. මෙච්චර කාලයක් දළදා පෙරහැරට ආව […]
ලංකාවේ අඩුවක් නැතුව තියෙන එකම දේ තමයි වර්ජන. දුම්රිය වර්ජනය අවසන් වෙලා හුස්මක් ගන්න ලැබුණේ නා බස් රථ වර්ජනය කරන්න පටන් අරන්. ඒ ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ ඉඳන්. පෞද්ගලික බස් රථ සේවක සංගමය තමයි මේ වැඩ වර්ජනය ආරම්භ කරලා තියෙන්නේ. ඒ ඉකුත්දා පැනවූ නව ස්ථානීය දඩවලට විරෝධය පළ කරමින්. මේ වර්ජනය ප්‍රදේශ කිහිපයකට සීමා වෙලා […]
අද 2018 මස අගෝස්තු 16 වන බ්‍රහස්පතින්දා රාහු කාලය: දිවා කාලය උදෑසන 1.47 සිට 3.20 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 1.42 සිට 3.10 දක්වා සුභ දිශාව: නිරිත මරු සිටින දිශාව: වයඹ මේෂ ලග්නය රාජ්‍ය සම්බන්ධ කටයුතු වලින් සුබයි. හවුල් ව්‍යාපාර කටයුතු වලට සුභයි. ඔබගේ සහ කාරියට හෝ සහ කරුට සුබ දවසක්. ඔබ […]
https://youtu.be/sk6xNpa14V8?list=PLUEpHrFKJbDlTbHKnTPN8eoHhKqRfFEay
අධික වර්ෂාපතනය හේතුවෙන් ලක්ෂපාන කැනියන් නොටර්න්බි‍්‍රජ් මාවුස්සාකැලේ ඉහලකොත්මලේ සහ කලූතර කුකුලේ ගඟ යන ජලාශ වල වාන් දොරටු විවෘත කර තිබෙනවා. ආපදා කළමනාරණ මධ්‍යස්ථානය සදහන් කලේ කැළණි ගගේ ජල මට්ටම් කිතුල්ගල සහ නෝර්වුඞ් ප‍්‍රදේශ වලිනුත් මහවැලි ගගේ ජල මට්ටම නාවල පිටිය ප‍්‍රදේශයෙනුත් ඉහල ගොස් ඇති බවයි. ඒ හේතුවෙන් පහල ජල ධාරා ප‍්‍රදේශ වල ජීවත් වන ජනතාව […]
ඔබ Fast and Furious චිත්‍රපටියේ රසිකයෙක් නම් Paul Walker කවදාවත් අමතක වෙන්නේ නෑ. චිත්‍රපටයේ අධික වේගයෙන් රිය පදවපු Paul Walker සැබෑ ජීවිතයේදී අධික වේගය නිසාම ජීවිතයෙන් සමු ගත්තා. හැබැයි Paul Walker ආයෙමත් හොලිවුඩ් සිනමාවට ගෙන එන්න හදනවා. ඒ Paul Walker කගේ ජීවිත කතාව ඇතුලත් වාර්තා වැඩසටහනක් විදියට. පැරමවුන්ට් චිත්‍රපට නිශ්පාදන ආයතනය තමයි මේ වැඩේට අත […]
පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් චන්දන ප‍්‍රසාද් හේට්ටිආරච්චි හෙවත් ‘නේවි සම්පත්‘ නැමැත්තා ලබන 29 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ සැකකරු අද කොටුව මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කල අවස්ථාවේ දීයි. වරෙන්තු ලැබ දිගින් දිගටම අධිකරණය මඟ හැර සිටිම හේතුවෙන් සැකකරුට ඇපදිම මහෙස්ත‍්‍රාත්වරිය විසින් ප‍්‍රතික්ෂේප […]
පෙම්වතියන් එක්ක රට සවාරි යන එක ලෝකයේ ගොඩක් රටවල මැති ඇමතිවරුන්ගේ පුරුද්දක්. ඒ විදියට අවුරුදු 30 ක් බාල පෙම්වතිය එක්ක ඉරානයේ සංචාරයකට ගිය ධීවර ඇමතිට ධූරය අහිමි වෙලා තියෙනවා. හැබැයි ලංකාවේ නම් නෙවෙයි. නොර්වේ ධීවර ඇමති පර් සැන්ඞ්බර්ග්ට තමයි මේ ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ. ඔහු ඉරානයේ සංචාරය කරලා 28 හැවිරිදි ඉරාන ජාතික පෙම්වතිය බහ්රේයා ලෙට්නස් […]
https://youtu.be/1CDU-zRPdNw?list=PLUEpHrFKJbDmFjSgzCYrkykuBwh6PNwjG
පහුගිය දා හදිසියේම පටන් ගත්ත දුම්රිය වර්ජනය නිසා මඟින් වැටුන අමාරුව අමුතුවෙන් කියන්න ඕන නැනේ. ආයෙත් සැරයක් දුම්රිය වෘත්තීය සමිති වර්ජනයකට සූදානම් වෙනවා. ඒ කලින් වැඩ වර්ජනය පොරොන්දු තාම ඉටු කරේ නෑ කියලා. දුම්රිය සේවකයින් කියන්නේ 21 වැනි දින මධ්‍යම රාත්‍රී 12 පෙර ගැටලු විසඳීමට කටයුතු කරන්න කියලා. එහෙම නැති වුනොත් 21 වැනි දින මධ්‍යම […]
මුලතිව් නයාරු මුහුදු තීරයේ තහනම් ආම්පන්න යොදා ගනිමින් මසුන් අල්ලමින් සිටි ධීවරයන් 29 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මුලතිව් සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය මගින්. අදාල ධීවරයන් පිරිස සමඟ ඔවුන් මසුන් ඇල්ලීමට යොදා ගත් ධීවර යාත‍්‍රා 8 ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීතිවිරෝධී දැල් ආම්පන්න යොදා ගනිමින් මසුන් ඇල්ලීම නතර කරන ලෙස ඉල්ලමින් මුලතිව් ධීවරයන් පසුගියදා […]
https://youtu.be/GEMKypv9X5I?list=PLUEpHrFKJbDn-WKJEZrTnIrV2FnDDmN5V