News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

දුම්රිය වෘත්තීය සමිති වලින් රතු එළියක්.

Generic placeholder image

වර්ජනයේ නිරත වූ දුම්රිය සේවකයින්ගේ වැටුප් ගැටලූ‍ව 21 වැනිදා මධ්‍යම රාත‍්‍රී 12 ට පෙර විසඳිය යුතු බව දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමය පවසනවා. එම සංගමය සඳහන් කළේ වැටුප් ගැටලූ‍ විසඳීමට කැබිනට් මණ්ඩලය යම් තීරණ ගෙන තිබුණත් සමස්ත රාජ්‍ය සේවාවේම ගැටලූ‍ විසඳීම පිළිබඳ වැඩි අවදානයක් යොමුව ඇති බවයි. සමස්ත රාජ්‍ය සේවාවේම වැටුප් විෂමතා ඉවත් කරන තෙක් සිටීමට […]


Aug
15

දරුවන් 4 දෙනෙක් උස්සන් යන්න හදපු දැවැන්ත උකුස්සෙක් වනජීවී අත්අඩංගුවට. – Photo

Generic placeholder image

පටාචාරා කතා වස්තුවේ කුඩා දරුවෙක් උකුස්සෙක් උස්සගෙන යන සිදුවීමක් තියෙනවා ඔබට මතක ඇති. පොඩි කාලේ අපි පටාචාරා කතා වස්තුව අහද්දී තිබ්බ ප්‍රශ්නයක් තමයි උකුස්සන්ට ළමයි උස්සගෙන යන්න පුලුවන්ද කියලා. ඒ ප්‍රශ්නෙට සාක්ෂිත් එක්කම උත්තර අනුරාධපුරයෙන් වාර්තා වෙනවා. අනුරාධපුර සුචරිතගම ප්‍රදේශයේදී විශාල උකුස්සෙක් ළමයින් 4 දෙනෙක් උස්සගෙන යන්න හදලා තියෙනවා. මේ නිසා තුවාල ලැබුව දැරියක් රෝහල් […]


Aug
15

ග්ලයිෆොසේට් ආනයනය තහනම් කිරීම කෙරෙහි රජයේ අවධානය.

Generic placeholder image

ග්ලයිෆොසේට් අඩංගු වල් නාශකය යළි මෙරටට ගෙන්වීම තහනම් කිරීමට පියවර ගන්නා බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. තේ සහ රබර් බවගාවට අදාල ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කෙරුනේ පසුගිය මස 11 දායි. […]


Aug
15

විරාත් කෝලි ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අයාචනා කරයි.

Generic placeholder image

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලෝකයේ හොඳම ක්‍රිකට් කණ්ඩායම විදියට තමයි පහුගිය කාලයේ හැඳින්නුවේ. හැබැයි එංගලන්ත සංචාරයේදී ඔවුන්ගේ සායම හේදිලා ගියා. උඩ ගිහින් හිටිය ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට පොලවේ පස් ඒ එංගලන්තය එක්ක තිබ්බ ටෙස්ට් තරඟ 2 ම ඉන්දියාව පාරාජය වුන නිසා. මේ නිසා ඉන්දීය ක්‍රිකට් නායකයා Facebook සටහනකින් ආයාචනයක් කරලා තියෙනවා. ඒ ඔවුන්ව අතහරින්න එපා කියලා. “සමහර […]


Aug
15

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම ආරම්භ වේ.

Generic placeholder image

5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම අද ආරම්භ වුණා. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, මධ්‍යස්ථාන 35කදී ඇගයීම් සිදු කරන බවයි. ඒ සඳහා සහභාගී වන ගුරුවරුන් සංඛ්‍යාව 8000 කට අධිකයි. මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණේ පසුගිය 05 වනදායි. ඒ සදහා අපේක්ෂකයින් තුන්ලක්ෂ 55,326 දෙනෙකු පෙනී සිටියා. Siyatha Top Story | 10:00 […]


Aug
15

ඉන්දියාව නිදහස් දිනය සමරයි.

Generic placeholder image

2022 වසර වනවිට ඉන්දීය යානයක් අභ්‍යාවකාශගත කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප‍්‍රකාශ කර තිබෙනවා. මෝදි මේ බව සදහන් කළේ අදට යෙදී ඇති 71 වන ඉන්දීය ජාතික නිදහස් දිනය උත්සවය අමතමින්. එරට ජාතික නිදහස් දින උළෙල අද පැවැත්වුණේ නව දිල්ලි නුවර රතු කොටුවේදීයි. නරේන්ද්‍ර මෝදි ජාතිය ඇමතීමට පෙර ආචාර වෙඩිමුර 21 ක් ද පැවත්වුණා. ඉන්දීය […]


Aug
15

මහ වැස්සට කොත්මලේ වාන්දොරටු ස්වයංක‍්‍රීයව විවෘත වෙයි.- Photo

Generic placeholder image

ඇතිවත් බැරි නැතුවත් බැරි වැස්ස ආයෙමත් ලංකාවට ඇවිත්. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමට එක දිගට ඇදහැලෙන මොරසූරන වැස්ස නිසා ජලාශ කිහිපයක්ම පිරී ඉතිරී ගිහිල්ලා. කොත්මලේ ජලාශයේ වාන් දොරටු 03ක් අද (15) අලුයම ස්වයංක‍්‍රීයව විවෘත වෙලා තියෙනවා. කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් සෙන්ක්ලෙයාර් දිය ඇල්ලේද ජල ධාරිතාව ඉහළ ගිහින් තියෙනවා. විදුලිබල ඉංජිනේරුවරුන් කියන්නේ වැස්ස තවත් අදහලුනොත් […]


Aug
15

ප‍්‍රදේශ කිහිපයකට අද මිලි මීටර 100 ඉක්ම වූ තද වැසි.

Generic placeholder image

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කලූතර දිස්ති‍්‍රක්කයේත් ඇතැම් ස්ථානවලට අද මිලි මීටර 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ කුරුණෑගල ගාල්ල මාතර කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර 50 ඉක්මවූ තරමක තද වැසි ද ඇති විය හැකි බවයි. අද දිනයේ්ත් දිවයින පුරා වැසි සහ සුළං තත්වයේ […]


Aug
15

“තාත්තා ඉන්නකොට හැම මැච් එකක්ම බලන්න ආවා. එයා කොහේ හරි ඉඳන් බලාගෙන ඇති.” තරඟයෙන් පස්සේ ධනංජය කිව්ව සංවේදී කතාව. – Video

Generic placeholder image

තවත් සුපිරි ජයක් හිමි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර T20 තරඟයේ වීරයා වුණේ ධනංජය ද සිල්වා. පිත්තෙන්, පන්දුවෙන් පන්දු රැකීමෙන් සුපිරි දස්කම් දක්වන්න ධනා සමත් වුණා. තරඟයෙන් පස්සේ තිබ්බ හමුවටත් ඔහු එකතු වුණා. “අපි Practice විදිය තමයි රහස. අපි දැනගෙන හිටියා එයාලගෙ Bowling Attack එක ගැන. එකට තමයි අප්රි Practice කරේ” කියලයි ධනංජය ජයග්‍රහණයේ […]


Aug
15

T20 තරඟයේ ජය බුකියේ සමරපු හැටි.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් අමන්දානන්දයට කරමින් T20 තරඟයත් ජය ගන්න ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ දකුණු අප්‍රිකාවට තවත් අමිහිරි පරාජයක් උරුම කරලා දීලා. ඒ අනුව දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා සංචාරයේ වැඩි ගෞරව ලබා ගන්න ලංකාවට පුළුවන් වුණා. T20 ජයත් එක්ක ලංකාවේ බුකී වාසින් ඉන්නේ පුදුම සතුටකින්. මේ තියෙන්නේ ඒ සතුට බුකියේ සමරපු හැටි.


Aug
15

කළ නොහැක්කක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝකය හමුවේ ඔප්පු කරයි. – Photo

Generic placeholder image

ඊයේ හවස් වෙනකන්ම විදෙස් ක්‍රිකට් විචාරකයින් කිව්වේ T20 තරඟය දකුණු අප්‍රිකාව ඉහළින්ම දිනනවා කියලා. හැබැයි ඒ කතා පුස්සක් ලංකාව සමත් වුණා. ඒ දකුණු අප්‍රිකාව අන්ත අසරණ කරලා. දකුණු අප්‍රිකාව එක්ක තිබ්බ එකම T20 තරඟය කඩුලු 3 කින් ජය ගන්න ශ්‍රී ලංකාව සමත් වුණා. කාසියේ වාසිය දිනා ගත්ත අප්‍රිකානු නායකයා ලකුණු රැස් තීරණය කරා. හැබැයි නායකයාගේ […]


News Articles
Latest Videos
Most Popular Post