News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

අද එක ලග්නයකට අන් අයට කියල තමන්ගේ වැඩ කරගන්න පුළුවන් දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මස අගෝස්තු 15 වන බදාදා  රාහු කාලය දිවා කාලය උදෑසන 12.15 සිට 1.48 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.15 සිට 1.43 දක්වා  සුභ දිශාව: නිරිත   මරු සිටින දිශාව: උතුර  මේෂ ලග්නය ශරීරය වෙහෙසවා කරන කටයුතු වලට සුබයි. ඔබට අද දවස සාර්ථකයි . හවුල් ව්‍යාපාර කටයුතු වලට සුබයි . ඔබගේ සහ කාරියට හෝ […]


Aug
14

RAKSHAYANAYA – EPISODE 42

Generic placeholder image

https://youtu.be/sMeXmEJ7R2o


Aug
14

පණ රැකගන්න Good Morning කියන්න.

Generic placeholder image

https://youtu.be/I0UicNbG43U?list=PLUEpHrFKJbDlTbHKnTPN8eoHhKqRfFEay


Aug
14

නේවි සම්පත්ගෙන් රදවා ප‍්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර.

Generic placeholder image

අත්අඩංගුවට ගත් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් නැමැත්තාව හෙට දක්වා රඳවා තබා ගෙන ප‍්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා. ඒ, ඔහු අද කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කල අවස්ථාවේදීයි. අතුරුදන්ව සිටි නේවි සම්පත් නැමැත්තා කොළඹ ලෝටස් මාවත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් මොහු දුටු තැන අත්අඩංගුවට […]


Aug
14

ජනප්‍රිය නිළියගේ ලක්ෂ 10 කට චිත්‍රපට අධ්‍යක්ෂකවරයා විදලා.

Generic placeholder image

ජනප්‍රිය නිලියක් වන රොෂානා ඕන්ඩච්චි ට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් කරපු අසාධාරණයක් ගැන සියත 24 අපට ආරංචි වුණා. ඇයට විදේශයකින් සුඛෝපභෝගී මෝටර් රථයක් ආනයනය කරලා දෙනවා කියන පොරොන්දුවක් මත, ඇයගෙන් රුපියල් ලක්ෂ 10 කට මූලික ගාස්තුවක් ලබාගෙන තියෙනවා. අදාළ චිත්‍රපට අධ්‍යක්ෂකවරයා පොරොන්දු වෙලා තියෙන්නේ මාස 03 ක් ඇතුළත මෝටර් රථය මෙරටට ආනයනය කරලා දෙනවා කියලයි. එත් අදාළ […]


Aug
14

ඉන්දුනීසියාවේදී A/L ලියන ලංකාවේ පිහිණුම ශූරයා.

Generic placeholder image

ජාතික පිහිනුම් ශූරයකු වන ශාන්ත අකලංක පීරිස්ට ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර ඉඳන් උසස් පෙළ විෂයන් තුනකට පෙනී ඉන්න අවස්ථාව සලසලා තියෙනවා. ඒ ඔහු මෙවර ජාත්‍යන්තර කණිෂ්ඨ ඔලිම්පික් තරගාවලියට සහභාගී වෙලා ඉන්න නිසා. අකලංක පීරිස් වාණිජ විෂය ධාරාවෙන් මෙවර අ.පො.ස. උසස් පෙළ සඳහා පෙනී ඉන්නවා. ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර පැවැත්වෙන ජාත්‍යන්තර කණිෂ්ඨ ඔලිම්පික් තරගාවලියේ පිහිනුම් ඉසව් නියෝජනය කරන්න […]


Aug
14

එංගලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ජයගනී. ICC Facebook Cover Photo එකට සිංහයන්ගේ ඡායාරුපය.

Generic placeholder image

එකතු වුනොත් ශ්‍රී ලාංකිකයන්ට බැරි දෙයක් නෑ. ඒ බව අද ලෝකෙටම ඔප්පු කරන්න ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන් සමත් වුණා. ඒ ICC Facebook පිටුවේ තිබ්බ ඡන්දය ජයග්‍රහණය කරලා. ICC Facebook Cover Photo එකට දාන්න ඕන Photo එක තෝරන්න තමයි මේ ඡන්දය තිබ්බේ. ඡන්දය පැවැත්වුණේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර. අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ උත්සාහය මල්පල […]


Aug
14

කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට.

Generic placeholder image

දිවියින පුරා කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු වැලිමඩ ප‍්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ වැලිමඩ ප‍්‍රදේශයේ සිදුවු කොල්ලකෑම් කිහිපයක් සම්බන්ධව සිදුකළ විමර්ශනයකදී එම අත්අඩංගුවට ගැනීම සිදු කල බවයි. ඒ අනුව සකකරු සිය නිවසේ සිටියදී අතඅඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කලා. පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු හෙරොයින් පානය කරමින් සිටි බවයි. අත්අඩංගුවට ගත් සැකකරු […]


Aug
14

ප්‍රභල ඔස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනයි. – Photo / Video

Generic placeholder image

ක්‍රිකට් නම් ඉතිං ටෙස්ට් වුනත්, එක්දින වුනත්, T20 වුනත් ලංකාවේ අයට ගේමක් නෑ. ඒ වගේ තමයි ලාස්ට් මෑන් චාන්ස් ක්‍රිකට් වුනත් ලංකාවේ නම් ඉහළින්ම තියෙනවා. පිට දෙවෙනි වතාවටත් “ලාස්ට් මෑන් චාන්ස්” පන්දුවාර විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශූරයින් වෙන්න ශ්‍රී ලංකාවට පුළුවන් වුණා. ඒ ප‍්‍රබල ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පරාජය කරලා. ඒ අවසන් මහ තරගයේදී ප‍්‍රබල ඕස්ටේ‍්‍රලියානු […]


Aug
14

ශ්‍රී ලංකාවේ සුපිරි කඟවේනා ඝාතනය කිරීමේ සැලැස්මක්.

Generic placeholder image

ලංකාවේ නම ලෝකයට ගෙනියන සුපිරි කඟවේනා. ඩිලන්ත මාලගමුව. ඩිලන්ත මේ වෙද්දී ලෝකයේ සුපිරිම මෝටර් රථ ධාවන ශූරයන්ගේ ලයිස්තුවේ ඉහළින්ම ඉන්නවා. ඩිලන්ත මාලගමුව ඝාතනය කිරීමේ සැලැස්මක් හෙළිවෙලා තියෙනවා. කැළණිය ප්‍රදේශයේ හිටිය ප්‍රාදේශීය දේශපාලඥයෙක් තමයි ඩිලන්තව ඝාතනය කරන්න සැලසුම් කරලා තියෙන්නේ. බන්ධනාගාර ගතව ඉන්න සිරකරුවෙක්ට තමයි මේ දේශපාලඥයා ඩිලන්ත ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව බාර දීලා තියෙන්නේ. මෑතකදී අත්අඩංගුවට […]


News Articles
Latest Videos
Most Popular Post