https://youtu.be/tW9y5R-mECg?list=PLUEpHrFKJbDmFjSgzCYrkykuBwh6PNwjG
මඩකලපුව සමෘද්ධි බැංකුවෙන් රුපියල් ලක්ෂ 57 ක මුදලක් වංචා කල පුද්ගලයන් 8 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් 6 දෙනෙකු කාන්තාවන් බවයි. මෙලෙස අත්අඩංගුවට ලක්ව ඇත්තේ මඩකලපුව සහ පුලිදුමලෙයි ප‍්‍රදේශ වල පදිංචි පිරිසක්. සැකකරුවන් විසින් දිස්ත‍්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂකවරයාගේ රබර් මුද්‍රාව සහ අත්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් අදාල මුදලින් ලක්ෂ 36ක ප‍්‍රමාණයක් […]
මිනිස්සුන්ගේ ඡන්දයෙන් තේරී පත් වෙන මහජන නියෝජිතයෝ අන්තිමේදී මහජන මුදල් වලින්ම සැප ගන්නවා. බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ට ලක්ෂ 6 ක සැප පුටු ඉල්ලලා තිබුණා. දැන් කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ දීමනා ඉහළ දමන්නත් යෝජනා වෙලා තියෙනවා. මන්ත්‍රීවරුන්ගේ දීමනාව දෙගුණයකින් වැඩි කරන්න ඕන කියලා යෝජනා කරලා තියෙන්නේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය. ඒ අනුව රුපියල් 20,000 ක […]
අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඉන්දීයාවේ කේරල ප‍්‍රාන්තයේ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 67 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ එම ප‍්‍රාන්තයට රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ශතවර්ෂයකින් කේරල ප‍්‍රාන්තයට බලපෑ දරුණුම මෝසම් සමය මෙය වනවා. ඉතිහාසයේ ප‍්‍රථම වරට ප‍්‍රාන්තයේ පිහිටි ප‍්‍රාන්තයේ […]
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප‍්‍රථම කුඹල් පෙරහර අද වීදි සංචාරය කිරීමට නිියමිතයි. ඒ පස්වරු 06 16 ට යෙදෙන සුබ මොහොතින් වයඹ දිශාභිමුඛවයි. පෙරහර දළදා වීදිය ඞී එස් සේනානායක වීදීය ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය කොළඹ වීදිය යටිනුවර වීදිය රජ වීදීය ඔස්සේ පැමිණ ගෙවැදිනු ඇතී. රන්දෝලි පෙරහර 21 වනදා ආරම්භ වනවා. අවසන් රන්දෝලි පෙරහර […]
හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප‍්‍රදේශයේ මාර්ගය ගිලා බැසිමකට ලක්ව තිබෙනවා. ඒ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප‍්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන්. මිට වසරකට පෙර ද එම ස්ථානය ගිලා බැසීමට ලක් වුණා. පස් කන්දක් කඩා වැටිමෙන් අවහිර වි තිබු හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්ත්වයට පත් කර ඇති බවයි […]
ගෑස් මිල සම්බන්ධයෙන් මිල සුත‍්‍රයක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් එම මිල සූත‍්‍රය සකස් කිරීමට නියමිතයි. මෙහිදී ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ගණන් වලට සාපේක්ෂව මෙරට ගෑස් මිළ ගණන් ද අඩු වැඩි වන ලෙස එය සකස් කෙරෙනවා. ගෑස් සමාගම් රජයෙන් ඉල්ලා තිබුනේ ගෑස් මිල වැඩි කිරීමට පියවර ගන්නා ලෙසයි. නමුත් ඒ […]
මිනිසුන්ට වඩා පිං කළ වෙනත් සතෙක් ඉන්නවා නම් ඒ දළදා කරඬුව වැඩමවන මංගල හස්තිරාජයා. වර්තමානයේ ඒ මහඟු පිංකමට උර දෙන්නේ නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා. තවත් නොබෝ දිනකින් පැවැත්වෙන අවසන් රන්දෝලි පෙරහරට සහභාගී වෙන්න නැදුන්ගමුවේ රාජා නිවසින් පිටත් වුණා. නැදුන්ගමුවේ රාජා පෙරහැරකට පිටත් වෙද්දී සිදු කරන විශේෂ චාරිත්‍ර කිහිපයක් තියෙනවා. මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මැද, සුභ නැකතින් […]
පාසල් ජීවිතයේ ලොකුම කඩයිම තමයි උසස් පෙළ. විභාගය පටන් ගන්න පැයකටවත් කලින් සාමාන්‍යයෙන් විභාග ශාලාවට යන්න ඕන. හැබැයි මෙවර සිංහල විෂය පළමු ප්‍රශ්නපත්‍රය සඳහා පෙනී සිටීමට ගිය සිසුන් කිහිප දෙනෙක්ට ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වුණා. ඔවුන් විභාගයට යද්දී විභාගය අවසන් වෙලා තියෙනවා. එකට හේතුව වෙලා තියෙන්නේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගත් කාලසටහනේ විභාග ආරම්භක […]
ප‍්‍රදේශ රැසක පෞද්ගලික බස් රථ ධාවනයේ අඩුවක් පෙන්නුම් කර තිබෙනවා. අප වාර්තාකරුවන් පැවසුවේ දුර ගමන් සේවා බස් රථ ධාවනයේ අඩුවක් පවතින බවයි. ගාල්ල මාතර ප‍්‍රදේශ වල සිට කොළඹට පැමිණෙන බස් ගමන් වාර වල සුලූ අඩුවක් තිබෙනවා. කොළඹ ගුණසිංහපුර බස් නැවතුම්පොලේ ද බස් රථ සියයට 80 ක් පමණ නොමැති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. .අනුරාධපුර සිට කොළඹ […]
හිටපු ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ පහුගිය දවසක ටැන්සානියාවට ගිහින් තිබ්බා. ඒ චූටි මල්ලි චිචී සහ ඔහුගේ පෙම්වතිය එක්ක. කට්ටියත් එක්ක ටැන්සානියාවට ගිහින් තිබ්බේ කිලිමන්ජාරෝ ගිනි කන්ද තරණය කරන්න. කන්ද උඩටම ගිය නාමල් රාජපක්ෂගෙන් උණුසුම් හාදුවක් චිචීගේ පෙම්වතියට ලැබිලා තිබුණා. කොහොම වුනත් ඒ හාදුව දීලා තිබ්බේ ආදරණීය අයියා කෙනෙක් තමන්ගේ නංගිට දෙන හාදුවක් විදියට. මේ තියෙන්නේ […]