ඉන්දීය හිටපු අග‍්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායිගේ අභාවය හේතුවෙන් එරට රජය දින 07 ක ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඉන්දීය රජය දැනුම් දී ඇත්තේ එම කාල සීමාව තුළදී ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසයි. අතල් බිහාරි වජ්පායිගේ අභාවය පිළිබද ලෝක නායකයින් රැුසක් ද ශෝක පණිවිඩ නිකුත් කර තිබෙනවා. .දේහය පිළිබඳ අවමංගල්‍ය උත්සවය සඳහා ශ‍්‍රි ලංකා […]
මිහිමත වාසය කරන විශාලම සත්වයා තල්මසා. ගැඹුරු ජීවත් වෙන තල්මසුන් බොහොම කලාතුරකින් තමයි වෙරළට එන්නේ. මේ වෙද්දී තල්මසුන් වඳ වී යන සත්ව කොට්ඨාශයක් විදියට සැලකෙනවා. ලෝකය පුරාම තල්මසුන් දඩයම තහනම් කරලා තිබ්බත් ජපානය, අයිස්ලන්තය ඇතුළු රටවල් කිහිපයක් තවමත් තල්මසුන් දඩයමේ යෙදෙනවා. තල්මසුන් දඩයම් කිරීමේ චාරිත්‍රයක් අත්ලාන්තික් සාගර කලාපයේ පිහිටි ෆෙරෝස් දූපතේ ජනතාවගේ තියෙනවා. ඔවුන් 16 […]
මේ වසරේ ගත වු කාල සීමාව තුළ වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 40 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිවයිනෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,014 ක්. වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වනවා. එම සංඛ්‍යාව 6 722 ක්. මඩකලපුව ගම්පහ කලූතර යාපනය සහ මහනුවර දිස්ති‍්‍රක්කවලින් ද වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනවා. කෙසේ වෙතත් පසුගිය වසරට […]
දිවයිනේ ප‍්‍රදේශ රැසකට අදත් මිලි මීටර 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කලූතර සහ ගාල්ල දිස්ත‍්‍රික්ක වලටත් එලෙස තද වැසි ඇති විය හැකි බවයි. වයඹ පළාතේත් කොළඹ හා ගම්පහ දිස්ත‍්‍රික්ක වලටත් වැසි බලාපොරොත්තු වනවා. වයඹ උතුරු මැද උතුරු සහ නැගෙනහිර පළාත්වලත් […]
ලොකු පුංචි බේදයක් නැතුව හැමෝම කන්න ආස පළතුරක් තමයි ස්ට්‍රෝබෙරි. ලංකාවේ නම් ස්ට්‍රෝබෙරි වැවෙන්නේ උඩරට තමයි. මේ දවස්වල නුවරඑළියේ පැවැත්වෙන ස්ට්‍රෝබෙරි සැණකෙළියේ ලෝකයේ ලොකුම ස්ට්‍රෝබෙරි ඩේසට් පීසා එක හැදුවා. නුවරඑළිය Grand Hotel එකේ තමයි මේ දැවැන්ත පීසා එක හැදුවේ. මේ ස්ට්‍රෝබෙරි ඩේසට් පීසා එක අඩි 25 ක් දිගයි. කිලෝග්‍රෑම් 1400 ක් බරයි. 6000 කට විතර […]
උසස් පෙළට මුහුණ දෙන හැම කෙනෙක්ගේම සිහිනය කැම්පස් යන එක. හැබැයි බොහොම ටික දෙනෙක් තමයි කැම්පස් යන්න සුදුසුකම් ලබා ගන්නේ. ඒ අතරිනුත් සමහරු සුදුසුකම් ලැබුවත් කැම්පස් යන්න බයයි. ඒ ජේෂ්ඨ උත්තමයන්ගේ රැග් එකට අහුවෙයි කියලා. රැග් කරන්න එන ජේෂ්ඨ උත්තමයන්ගෙන් උත්තමවියන්ගෙන් බේරෙන්න අමුතු ක්‍රමයක් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කිව්වා. රැග් කරන්න එන ජ්‍යෙෂ්ඨ උත්තමයො දෙතුන් දෙනෙක්ගේ […]
පුංචි එංගලන්තයේ කාලෙන් කාලෙට එක එක සැණකෙළි පැවැත්වෙනවා. හැබැයි මේ කියන්න යන්නේ ඒ සියලු සැණකෙළි සැණකෙළිය ගැන. ඒ තමයි නුවරඑළිය Grand Hotel සංවිධානය කරන Grand Strawberry Fest 2018. අද ඉඳන් දවස් 10 ක් ස්ට්‍රෝබෙරි සුවඳින්, රසයෙන් මුළු නුවරඑළියම වැහිලා යනවා. ලෝකේ ලොකුම ස්ට්‍රෝබෙරි ඩෙසට් පීසා එක නුවරඑළිය Grand Hotel එකේ අද හදනවා. මේ දැවැන්ත ස්ට්‍රෝබෙරි […]
අද 2018 මයි අගෝස්තු 17 වන සිකුරාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 10.42 සිට 12.15 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.47 සිට 12.14 දක්වා සුභ දිශාව: උතුරු මරු සිටින දිශාව: ගිනිකොණ මේෂ ලග්නය ඔබ සිතන බොහෝදෙ සාර්ථක වන දවසක් . ඔබ ගැන අන් අය අතර යහපත් සිතුවිලි ඇතිවන දිනයකි. වෘත්තිමය වෙනස් වීම් සිදුවන දිනයකි. […]
නවතම ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණි ගත කිරීම් වලට අනුව ලොව අංක එකේ පාපන්දු කණ්ඩායම බවට ලෝක ශූර ප‍්‍රංශ කණ්ඩායම පත්වී තිබෙනවා. ඒ ජාත්‍යන්තර පාපන්දු සම්මේළනය විසින් අද දිනයේදී නිකුත් කල නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුවයි. එම ශ්‍රේණි ගත කිරීම් වල 2 වන ස්ථානය බෙල්ජියමටත් 3 වන ස්ථානය බ‍්‍රසීලයටත් හිමිව තිබෙනවා. ලෝක කුසලානයට පෙර පාපන්දු ශ්‍රේණිගත කිරීම් […]
මුස්ලිම් පාසල් සදහා දෙවන පාසල් වාරයේ නිවාඩුව හෙට පාසල් පැවැත්වීමෙන් අනතුරුව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මීට පෙර මුස්ලිම් පාසල් සදහා නිවාඩු ලබාදීමට තීරණය කර තිබුණේ ලබන 20 වනදායි. නමුත් ඉස්ලාමීය බැතිමතුන්ගේ හජ් උත්සවය ලබන 22 වනදාට යෙදී තිබීම හේතුවෙන් මෙලෙස නිවාඩු ලබාදීමේ දින සංශෝධනය කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ. මුස්ලිම් පාසල් සදහා […]
දීපිකා ප්‍රියදර්ශනී කියන්නේ රසික හදවත් වසඟයට ගත් ජනප්‍රිය ගායිකාවක්. කාලයක් තනිකඩව හිටිය දීපිකා පසුගියදා විවාහ ගිවිස ගත්ත. ඒ මුල්‍ය ආයතනයක සේවය කරන චාමික කුමාර සමඟ. ඊයේ දීපිකාගේ විවාහ උත්සවය පැවැත්වුණා. ඒ ගල්කිස්ස ප්‍රධාන හෝටලයකදී. දීපිකාගේ විවාහ මංගල්‍ය උත්සවයට නෑදෑ හිතමිතුරන් මෙන්ම කලාකරුවන්ද රැසක් එක්වී සිටියා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරූප.
ඉස්සර ලොකු මුදල් ප්‍රමාණයක් අරගෙන යනවා නම් බැංකුවෙන් අරගෙන බයේ තමයි පාරේ යන්නේ. කොයි වෙලේ පොකට් ගහයිද කියලා දන්නේ නැති නිසා. එකට දැන් ATM නිසා ඕන නගරයකදී පහසුවෙන් මුදල් ගන්න පුළුවන්. හැබැයි මේ වෙද්දී ATM යන්ත්‍රත් හොරුන්ගේ තරජනයට ලක් වෙලා තියෙනවා. ලෝකය වටේම තියෙන ATM වලින් මුදල් සොරා ගන්නා මහ පරිමාණ සයිබර් ප්‍රහාරයක් ගැන FBI […]