News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
17

ළදරුවෙකුට මත්පැන් පෙවු සිවුදෙනෙක් අත්අඩංගුවට.

Generic placeholder image

අනුරාධපුර මීගලෑව ගනේගමුව ප‍්‍රදේශයේදී වයස අවුරුදු 1 ළදරුවෙකුට මත්පැන් පෙවූ පුද්ගලයන් සිවු දෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ළමයින් කෘරත්වයට භාජනය කිරීමේ වරද හේතුවෙන් පොලිස්ලතිතුමාගේ උපදෙස් මත ඔවුන්ව අත්අඩංගුවට ගත් බවයි. එලෙස අත්අඩංගුවට ලක්ව ඇත්තේ මීගලෑව ගනේගමුව ප‍්‍රදේශයේ පදිංචි 23 38 40 සහ 50 යන වයස්වල පසුවන පුද්ගලයන් සිවු දෙනෙක්. පුද්ගලයන් පිරිසක් විසින් […]


Jul
17

අලුත්ම Airport එක පොළොන්නරුවට.

Generic placeholder image

ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ මරමස්ථානයක්. උඩින් ගියත් දියෙන් ගියත් ලංකාවේ නවත්වලා තමයි යන්න වෙන්නේ. ඒනිසා ලංකාවේ වාරයන්ට සහ ගුවන් තොටුපළවල් වලට තියෙන්නේ ලොකු ඉල්ලුමක්. මේ වෙද්දී ලංකාවට ජාත්‍යන්තර ගුවන් තොටුපළ 2 ක් තියෙනවා. එකක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ, අනිත් එක මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ. මේ දෙකට අමතරව තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපළක් හදන්න රජය සූදානම් වෙනවා. […]


Jul
17

බැසිල් රාජපක්ෂ අධිකරණ අවසරය මත විදෙස්ගත වෙයි.

Generic placeholder image

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති තවත් නඩු දෙකකට අදාළව ඔහුට විදේශගතවීම සඳහා අධිකරණය අද අවසර ලබා දුන්නා. ඒ එම නඩු අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා සහ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා හමුවේ කැදවූ අවස්ථාවේදීයි. ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදල් සාවද්‍ය ආකාරයට පරිහරණය කළේ යැයි චෝදනා […]


Jul
17

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයට ස්ථාන මාරුවක්. අලුත්ම තැන මෙන්න.

Generic placeholder image

දකුණු ලක අගනගරය ගාල්ල ලෝකයේ ප්‍රසිද්ධ වුන ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ලෝක උරුමයක් වුන ගාලු කොටුව. අනිත් එක තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ජයබිමක් වුන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය. හැබැයි මේ වෙද්දී ගාල්ලට රවුලද කැඳද කියලා තීරණය කරන්න වෙලා තියෙනවා. ඒ ගාලු කොටුව ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ සූදානමක් නිසා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය දැන් […]


Jul
17

RAKSHAYANAYA – EPISODE 26

Generic placeholder image

https://youtu.be/dhps0GyTlrI


Jul
17

ඇඹිලිපිටිය ප‍්‍රාදේශිය සභාවේ සභාපතිට මාස 3ක සිර දඬුවමක්.

Generic placeholder image

ඇඹිලිපිටිය ප‍්‍රාදේශිය සභාවේ සභාපති එම්. කේ අමිල් මහතාට මාස 3ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඒ ඔහු අද අඹිලිපිටය මහේස්ත‍්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කල අවස්ථාවේදීයි. 2013 වසරේදී ඇඹිලිපිටිය පනාමුරේ ප‍්‍රදේශයෙදි පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බදා කිරිමේ සිද්ධියකට අදාලව මෙම සිර දඬුවම නියම කර තිබෙනවා. සියත අධිකරණ වාර්තාකරු සදහන් කලේ අදාල පොලිස් නිලධාරියාට රුපියල් 30 000ක වන්දි […]


Jul
17

ගමට ආපු අලි…

Generic placeholder image

https://youtu.be/07GucmuraLw


Jul
17

කතරගම යන අයට දඩ මස් වෙනුවට බලු මස්.

Generic placeholder image

රුහුණේ මහා පෙරහැර මංගල්‍ය මේ දවස්වල පැවැත් වෙනවා. ඒ කතරගම දේවලයේ පෙරහැර. මේ නිසා කතරගමට දහස් සංඛ්‍යාත ජන ගඟක් දිනපතාම එනවා. බහුතරයක් කතරගම සිද්ධස්ථාන වැඳපුදා ගන්න එද්දී සමහරු විනෝද වෙන්නත් එනවා. විනෝද වෙන්න එන අය අතර ගල් යුගයේ ගති ලක්ෂණ තියෙනවා අයත් ඉන්නවා. ඒ අය හොයන්නේ දඩ මස් කාලා මත්වතුර තොල ගාන්න. ඒ නිසා මේ […]


Jul
17

Messenger වලින් ආ FB වයිරසය ලෝකයම සොළවයි. FB ආරක්ශක අංශ සීරුවෙන්.

Generic placeholder image

Facebook කියන්නේ සමහරුන්ගේ මුළු ජීවිතේම. ඒ තරමටම Facebook මිනිසුන්ගේ ජීවිතයට ලං වෙලා. හැබැයි Facebook භාවිතා කරන එකත් අතුරේ යනවා වගේ වැඩක්. මේ දවස්වල Facebook එක පුරා සීග්‍රයෙන් පැතිරෙන Virus එකක් පිළිබඳව ආරංචි වෙනවා. Facebook Message එකක් විදියට තමයි මේ විරුස් එක එන්නේ. ඔබ මේ Message එක open කරට පස්සේ ඔබගේ Facebook Password ඉල්ලනවා. ඔබ එය […]


Jul
17

ජාතික විගණන පනතට කථානායක අත්සන් තබයි.

Generic placeholder image

කථානායක කරු ජයසුරිය මහතා විසින් ජාතික විගණන පනතට අද අත්සන් තැබුවා. ජාතික විගණන පනත පාර්ලිමේන්තුවේ සම්මත වූනේ පසුගිය 05 වනදායි. මේ අතර උද්ගෝෂණයක් හේතුවෙන් මහනුවර නගරයේ රථ වාහන තදබදයක් හට ගෙන තිබෙනවා.  ගිනි කූරු නිශ්පාදන කර්මාන්ත ශාලා 11 ක නිශ්පාදකයන් හා සේවකයන් මේ සදහා එක්ව සිටින බවයි අප වාර්තාකරු සදහන් කලේ. රථ වාහන තදබදය හේතුවෙන් […]


News Articles
Latest Videos
Most Popular Post