News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
17

ටෙස්ට් තරඟයක කළ වරදට චන්දිට, ගුරුසිංහට සහ හතුරුසිංහට එක්දින තරඟත් තහනම් කරයි.

Generic placeholder image

කොදෙව් සංචාරයේදී ඇති වුන ප්‍රශ්නයට ලංකාවට දඬුවම් කරන එක ICC ය තාමත් නවත්වලා නෑ. මුලින්ම පන්දුවේ ස්වභාවය වෙනස් කරා කියලා චන්දිමාල්ට දඬුවම් කරා. ඊට පස්සේ පිටියට එන එක ප්‍රතික්ෂේප කරා කියලා චන්දිට, හතුරුට සහ ගුරූට ටෙස්ට් තරඟ 2 ක් තහනම් කරා. හැබැයි ICC ය එතනින් නැවතිලා නෑ. ඔවුන්ට එක්දින හෝ T20 තරඟ 4 ක තහනමක් […]


Jul
17

පේරාදෙණියේ ඉංජිනේරු පිඨය දින නියමයක් නොමැතිව වැසෙයි.

Generic placeholder image

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ ඇති වී තිබෙන සිසු විරෝධය හමුවේයි. ඉංජිනේරු පිඨයේ සිසුන් පිරිසකට සියයට 80 පැමිණිම සනථ කිරිමට නොහැකි වීම මත විභාගයට ඉදිරිපත් වීමට ඉඩ ලබා නොදිමට පාලනාධිකාරිය තිරණය කර තිබෙනවා. ඊට විරෝධය පල කරමිනුයි සිසුන් දින ගණනාවක සිට විරෝධතාවයේ නිරත වන්නේ. […]


Jul
17

අඟුරුවාතොට සංවර්ධන නිළධාරියා ඝාතනය සම්භන්ධයෙන් ග‍්‍රාම නිළධාරිනියක් අත්අඩංගුවට.

Generic placeholder image

අඟුරුවාතොට වේරවත්ත ප‍්‍රදේශයේදී සංවර්ධන නිළධාරියෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්භන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි දොඩම්ගොඩ ප‍්‍රදේශයේ ග‍්‍රාම නිළධාරිනියක්. සැකකාරියගෙන් ප‍්‍රශ්න කිරීම් සිදු වන බවයි පොලීසිය පැවසුවේ. දොඩම්ගොඩ ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ 35 හැවිරිදි සංවර්ධන නිලධාරියෙක් ඊයේ අලූයම ඝාතනය කර තිබුනා. ඒ වේරවත්ත ප‍්‍රදේශයේ පිහිටි […]


Jul
17

හිස් අතින් ආ පාපන්දු ශූරයන්ව ක්‍රෝඒශියානුවන් හිස් මුදුනින් පිළිගත්ත හැටි. – Photo

Generic placeholder image

FIFA ලෝක කුසලානයේ පෙරළිකාරම කණ්ඩායම ක්‍රොඒෂියාව. මේ තරඟාවලියේ ඔවුන්ගේ ක්‍රීඩා විලාශය දැක්ක ඕනෑම කෙනෙක් ඒක අවිවාදයෙන් පිළිගන්නවා. අවසන් සටනේදී ප්‍රභල ප්‍රංශය සමඟ තරඟ වැදුන ඔවුන්ට අනුශූරතාවයෙන් සෑහීමකට පත් වෙන්න ඔවුන්ට සිද්ධ වුණා. ලෝක කුසලානය අහිමි වුනත් මුළු ලෝකයේම ආදරය, ගෞරවය දිනා ගන්න ක්‍රොඒෂියාවේ පාපන්දු කණ්ඩායම සමත් වුණා. ඊයේ ඔවුනුත් තමන්ගේ මවු රටට ආවා. තමන්ගේ පුංචි […]


Jul
17

කේරළ ගංජා කිලෝ 36 ක් සමඟ සිව්දෙනෙකු අත්අඩංගුවට.

Generic placeholder image

කේරළ ගංජා කිලෝග‍්‍රෑම් 36 ක් සමඟ ඉන්දීය ජාතිකයින් සිව්දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනලතිව් දූපතට බටහිර දෙසින් වු මුහුදු ප‍්‍රදේශයේ දීයි. නාවික හමුදාවට ලද තොරතුරක් මත උතුරු නාවික විධානයට අයත් වේග ප‍්‍රහාරක යාත‍්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ පස්වරුවේ මෙම වැටලීම සිදු කලා. කුඩා වර්ගයේ යාත‍්‍රාවක් මඟින් ඉන්දීයාවේ සිට ශ‍්‍රී ලංකාවට ප‍්‍රවාහනය […]


Jul
17

“විපක්ෂ නායක ධූරය දිනේෂ්ට දෙන්න.” – ඒකාබද්ධ විපක්ෂය අද පළමු වරට පාර්ලිමේන්තුවේදී ඉල්ලයි.

Generic placeholder image

රට කවන තැන ඇත්තෝ ටික අදත් දියවන්නාව මැදට රැස් වෙනවා. ඒ මේ වෙද්දී රටේ වැඩියෙන්ම කතා බහට ලක්වෙන කාරණා කිහිපයක් ගැන විවාද කරන්න. මුලින්ම විවාද කරන්න සූදානමින් ඉන්නේ සිංගප්පූරු වෙළඳ ගිවිසුම ගැන. ආණ්ඩුවේ අය මේ ගිවිසුම හොඳයි කිව්වාට විපක්ෂයේ අයගේ නම් ඒ ගැන කැමැත්තක් තිබුණේ නෑ. මේ අතර ඒකාබද්ධ විපක්ෂයත් අද පාර්ලිමේන්තුවේ බෝම්බයක් අතහරින්න සූදානමින් […]


Jul
17

අඩි 5 ක් උසට වතුර ආ පුංචි සුනාමියක්. – Video

Generic placeholder image

සුනාමි කියන වචනේ ඇහුනත් ලංකාවේ අයගේ හිතට දැනෙන්නේ ලොකු බයක්. ඒ 2004 දී ලංකාවට ආව දැවැන්ත සුනාමියෙන් රටට වුන හානිය තවමත් අමතක නැති නිසා. ස්පාඤ්ඤයටත් ඊයේ සුනාමියක් ආවා. හැබැයි මේක ආදී 5 ක් උස පුංචි සුනාමියක්. Majorca සහ Menorca.කියන සංචාරක වෙරළ දෙකට තමයි මේ පුංචි සුනාමිය ආවේ. කොහොම වුනත් මේ පුංචි සුනාමියෙන් කාටවත් අනතුරක් නම් […]


Jul
17

සුළඟ කරදර කරද්දී වැස්සෙන් සහනයක්.

Generic placeholder image

දිවයිනේ ප‍්‍රදෙශ කිහිපයකට බලපා ඇති වැසි තත්වයේ වැඩිවීම අදින් පසුව අඩුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ කෙසේවෙතත් අද දිනයේදීත් දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප‍්‍රදේශ වල සුළං තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවයි. ඒ අනුව දිවයින හරහා වන සුළඟේ වේගය පැයට කිලෝ 60 ක් දක්වා ඉහල යා හැකි බවයි […]


Jul
17

Hybrid බස් 1000 ක් ලංගමට.

Generic placeholder image

ලබන වසරේ අපේ‍්‍රල් මාසයට පෙර නව තාක්ෂණයෙන් සහ නව මුහුණුවරකින් යුත් නවීන හයිබි‍්‍රඞ් සහ විදුලි බස් රථ දහසක් ආනයනය කිරීමට කටයුතු යොදා ඇති බව ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ ඊට අමතරව මෙවසර තුලදී තවත් බස්රථ 500 ක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති […]


Jul
17

ලෝක කුසලානය දිනූ ප්‍රංශය, ප්‍රංශයට ආව හැටි. – Photo

Generic placeholder image

මේ වෙද්දී ප්‍රංශය ලෝකයක් දිනලා ඉවරයි. ඒ පාපන්දු ලෝක කුසලාන ජයත් එක්ක. ලෝකයක් දිනපු ප්‍රංශයේ පාපන්දු බලඇණිය ඊයේ මව් බිමට ආවා. ප්‍රංශයේ වීරයන් මව්බිමට පා තබද්දී මුළු ප්‍රන්ශයම එකම සැණකෙළියක් වෙලා තිබුණා. ලක්ෂ ගණනක් ජනතාව පාපන්දු කණ්ඩායම ගමන් කරන මඟ දෙපසට එකතු වෙලා හිටියා. දැඩි ආරක්ෂක රැකවල් මැද ප්‍රංශ ජනතාවගේ සුභ පැතුම් මැද්දේ තමයි ඔවුන් […]


Jul
17

ලංකාවට කින්ඩි දැමූ අයට සෙනසුරු අපලය උදා වෙයි. හසන් අලීගේත් බෙල්ලේ පොට යයි. – Video

Generic placeholder image

අපේ ජනවහරේ තියෙන කතාවක් තමයි කළ කම් පල දෙනවා කියලා. ලංකාවේ ක්‍රිකට් වැටිලා තියෙන වෙලාවේ සමහර රටවල ක්‍රීඩකයෝ ලංකාවට කින්ඩිය දැම්මා. දකුණු අප්‍රිකාවේ AB ඩිවිලියස්, පාකිස්තානයේ හසන් අලී ඒ List එකේ උඩින්ම ඉන්නවා. මේ උදා වෙලා තියෙන්නේ ඒ අයට සෙනසුරු ලබන කාලය. ඩිවිලියස්ට නම් පහුගිය දා Return එක හම්බුණා. ඊයේ පාකිස්තානයේ හසන් අලීටත් කළ කම් […]


Jul
17

අද එක ලග්නයකට සියලු ප්‍රශ්න විසඳෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජුලි මස 16 වන අඟහරුවාදා රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.23 සිට 04.57 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.09 සිට 04.35 දක්වා  සුභ දිශාව: නැගෙනහිර දිශාව  මේෂ ලග්නය කායික ශක්තිය ඉහල දිනයක් වන අතර ඔබේ වැඩ කටයුතු පහසුවෙන් කිරීමේ හැකියාව පවතින දිනයකි. ඔබට වැඩි ගෞරවයක් සහිතව ගතකළ හැකි දිනයකි. එඩිතරව […]


News Articles
Latest Videos
Most Popular Post