News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
7

අගමැති හෙට සිංගප්පූරුවට.

Generic placeholder image

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හෙට සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතයි. ඒ සිංගප්පූරුවේ පැවැත්වෙන හයවන ජගත් පුරවර සමුළුව ඇතුලූ සමුළු කිහිපයකට සහභාගී වීම සදහායි. එහිදී අග‍්‍රාමාත්‍යවරයා සිංගප්පූරු ජල සති සැමරුම, පිවිතුරු ජල සති සැමරුම යන උත්සව අවස්ථාවන් සදහාද සහභාගී වනු ඇති. ලබන 9 වනදා පැවැත්වෙන ජගත් පුරවර සමුළුවේ නාගරික සංවර්ධනය සහ පරිසරය සුරකිමු මැයෙන් මුඛ්‍ය දේශනය […]


Jul
7

රට වටේම මුහුද රළු වෙයි. – කාලගුණයෙන් අනතුරු අඟවීමක්.

Generic placeholder image

දිවයින වටා මුහුදු ප‍්‍රදේශ වල සුලගේ වේගයේ ඉහල යාමක් අද දිනයේදී අපේක්ෂා කරන බව කාලගූණ විද්‍යන්‍ා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප‍්‍රදේශ වල සුලගේ වේගය පැයට කිලෝමීටර 55 ක් පමණ දක්වා ඉහල යන්න පුළුවන් කියලා. එවිට එම මුහුදු ප‍්‍රදේශ රළු වෙන්න පුළුවන්. ඒ නිසා ධීවර හා නාවික ප‍්‍රජාව ඒ […]


Jul
7

අනුරපුර රුවන්වැලි සෑ පිච්චමල් පූජාවට සියල්ල සූදානම්. – Photo

Generic placeholder image

අනුරපුර පිං මහිමයෙන් උතුරා යන රුවන්වැලි සෑ මහා පිච්ච මල් පූජාව අද පැවැත් වෙනවා. ශාන්ති පදනම 29 වෙනි වරට තමයි මේ මහා පිංකම සංවිධානය කරන්නේ. ඒ සඳහා මේ වෙද්දීත් සියලු කටයුතු සූදානම් කරලයි තියෙන්නේ. අති විශාල බැතිමතුන් පිරිසක් මේ වෙද්දීත් රුවන්වැලි මහා සෑ පුදබිමට පැමිණෙමින් ඉන්නවා. ශාන්ති පදනමේ නිර්මාතෘ පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් කියා සිටියේ […]


Jul
7

ඉන්ධන මිලට ඛනිජ තෙල් අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය සීතල යුද්ධයක.

Generic placeholder image

ලංකා ඛණිජ තෙල් සංස්ථාවට අයත් බොහෝ පිරවුම් හල් වල මේ වන විට ඉන්ධන යලි පැරණි මිලටම අලවි වෙමින් පවතින බව වාර්තා වෙනවා. සියත වාර්තාකරුවන් ඊයේ රාත‍්‍රියේ සිට දිවයින පුරා සිදු කල සංචාරයකදී ඒ බව තහවුරු වුනා. එම ඉන්ධන හල් පිරවුම්හල් වල හිමිකරුවන් කිව්වේ ඊයේ ඛනිඡ තෙල් නීතිගත සංස්ථාව මගින් නිකුත් කල චක‍්‍ර ලේඛයට අනුව පරණ […]


Jul
7

FIFA ලෝක කුසලානය යලිත් උඩු යටුකුරු වෙයි. සුපිරි බ්‍රසීලය සහ උරුගුවේ ගෙදර යයි.

Generic placeholder image

FIFA ලෝක කුසලානයේ තවත් උණුසුම් තරඟ වටයක් ඊයේ ආරම්භ වුණා. ඒ අර්ධ අවසන් පූර්ව තරඟ වටය. ෆිෆා කුසලානය තවත් උඩු යටුකුරු කරමින් ප්‍රභල කණ්ඩායම් දෙකකට තරඟාවලියෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා. ප්‍රංශය සහ උරුගුවේ අතර තිබ්බ තරඟයෙන් ගෝල 2 – 0 ක් විදියට ජය ගන්න ප්‍රංශය සමත් වුණා. පළවෙනි අර්ධයේ 40 වන විනාඩියේදී ප්‍රංශය පළවෙනි ගෝලය […]


News Articles
Latest Videos
Most Popular Post