News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
8

“අයියා මට හොඳ ආදරවන්තයෙක් වගේම හොඳ සැමියෙක්.” – මේනකා පීරිස් කලකට පසු පෞද්ගලික ජීවිතය ගැන කියයි.

Generic placeholder image

මේනකා පීරිස් කියන්නේ දක්ෂ නර්තන ශිල්පිණියක් වගේම දක්ෂ නර්තන ශිල්පිණියක්. මේ දවස්වල විකාශය වන ජනප්‍රිය ටෙලිනාට්‍ය කිහිපයකම මේනකා රංගනයෙන් එක වෙනවා. කාර්යබහුල ජිවිතය අතරේ තමන්ගේ පෞද්ගලික ජීවිතය ගෙවෙන්නේ කොහොමද කියල ඇය සති අන්ත පුවත්පතකට කියල තිබුනේ මේ විදිහට… මේනකා… කොහොමද ඉතින් ජීවිතේ…? ජීවිතේ හොඳින්… නටනවා, රඟපානවා. ඒ දේවලුත් එක්ක හරිම සතුටින් කාලය ගෙවිලා යනවා. මේ […]


Jul
8

මීළඟ බෲස් ලී මෙන්න

Generic placeholder image

https://www.facebook.com/shanghaiist/videos/10156968119586030/


Jul
8

අම්පාර එක්ගල් ඔයේ ගිලී සිව්දෙනෙකු අතුරුදන්

Generic placeholder image

අම්පාර, දමන, එක්ගල් ඔයේ ගිලී සිව්දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. මෙම අනතුරට මුහුණ පා ඇත්තේ විනෝද චාරිකාවක් සදහා පැමිණි බදුල්ල සිරි සීවලී විදුහලේ ගුරුවරුන් සහ සිසුන් පිරිසක්. ඔවුන් අතරින් 09 දෙනෙකු අද උදෑසන එක්ගල් ඔයේ ඔරුවක නැගී ගමන් කරමින් සිටියදි එක්වරම ඔරුව පෙරලී ගොස් තිබුණා. ඉන් 05 දෙනෙකු අවට සිටි ධීවරයින් විසින් බේරාගෙන ඇති අතර සිව් දෙනෙකු මෙලෙස […]


Jul
8

ඉතිහාසයේ වැඩිම ජන ගඟක් සහභාගී වූ අනුරාධපුර පිච්ච මල් පූජාව අති සාර්ථකව නිමා වූ වගයි…(VIDEO / PHOTOS)

Generic placeholder image

අනුරාධපුර රුවන්වැලිසෑ පුද බිම කේන්ද්‍ර කර ගනිමින් මහා පිච්ච මල් පූජාව ඊයේ සිදු කෙරුණා. ඒ ලංකාවේ නන් ආපු ලක්ෂ සංඛ්‍යාත පැමිණි බැතිමතුන්ගේ සහභාගීත්වයෙන්. ඊයේ හවස 02ට පමණ පිච්ච මල් රැගත් පෙරහර ථුපාරාම පරිශ‍්‍රයෙන් ආරම්භ කෙරුණා. පෙරහර රුවැන්වැලි මහා සෑය පසු කරමින් වැඩම කරවනු ලැබුවේ ජය ශ‍්‍රී මහා බෝ මලූව දක්වා යි. සුදු වතින් නිර්මාංශව පැමිණි […]


Jul
8

සත්කාරකයන් පැරදු ක්‍රෝෂියාව, ලෝක පාපන්දු සටනේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබයි. (VIDEO)

Generic placeholder image

කාලෙකට පස්සේ පළවෙනි වතාවට එංගලන්තය පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව වටයට ඊයේ සුදුසුකම් ලැබුවා. මීට කලින් ඔවුන් අවසන් පූර්ව තරඟයකට සුදුසුකම් ලැබුවේ 1990 අවුරෙද්දෙදි. එංගලන්තය 1966 අවුරුද්දේදී තමයි අවසන් වරට පාපන්දු ලෝක ශූරයන් වුණේ. ඉතින් ඔවුන් මෙවර අවසන් කණ්ඩායම් 4 අතරට පැමිණියේ තුන්වන වතාවටයි. මේ අතර ඊයේ පැවති පළමු අර්ධ අවසන් පූර්ව තරගයෙන් සත්කාරක රුසියාව […]


Jul
8

හෙරොයින් කිලෝ 103 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

හෙරොයින් කිලෝග‍්‍රෑම් 103 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කළුබෝවිල සහ බත්තරමුල්ල ප‍්‍රදේශවලදීයි. ලද තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යයාංශය විසින් කළ වැටලීමකදී සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා. එම හෙරොයින් පාර්සල් 96 ක බහා සගවා තිබූ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ. හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 1,248 ක් […]


Jul
8

තායිලන්තයේ ගුහාවක සිරවූ පාපන්දු කණ්ඩාම බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක්

Generic placeholder image

තායිලන්තයේ ගුහාවක සිර වී සිටින පාපන්දු ක‍්‍රීඩකයින් 12 දෙනා බේරා ගැනීම සදහා අද සිට ඉදිරි දින තුන තුළ විශේෂ මෙහෙයුමක් කි‍්‍රයාත්මක කිරීමට එරට නාවික හමුදාව සහ පොලිසිය තීරණය කර තිබෙනවා. ඒ සදහා වන සැලසුම් අද දින තුළ සාකච්ඡා කෙරෙන බවයි වාර්තා වන්නේ. ගුහා දොරටුවේ ජල මට්ටම අඩු වන තෙක් බලා සිටීමට කාලයක් නොමැති බැවින් දරුවන් […]


Jul
7

සමාජ මාධ්‍ය සම්මාන උළෙලේ ජනප්‍රියම රේඩියෝව සියත FM, ජනප්‍රියම පුද්ගලයා අරවින්ද ලොකුගේ – EXCLUSIVE

Generic placeholder image

2018 සමාජ මාධ්‍ය දින සම්මාන උළෙල අද සවස උත්සවාකාරයෙන් පැවැත්වුණා. ඒ කොළඹ හැව්ලොක් සිටි ශ්‍රවණාගාර පරිශ්‍රයේදී. මෙහිදී සම්මාන පිරිනැමුණේ සමාජ මාධ්‍ය සඳහා වන සම්මාන කාණ්ඩ 13ක් යටතේ. අද පැවති 2018 සමාජ මාධ්‍ය දින සම්මාන උළෙලේදී ජනප්‍රිය සම්මාන දෙකක් සියතට ගන්න සියත FM සමත් වුණා. පසුගිය වසර එක හමාරක කාලය තිස්සේ සමාජ මාධ්‍ය තුළ වැඩිම ආකර්ෂණය […]


Jul
7

“පළාත් සභා ඡන්දයේදී ශ්‍රීලනිපයයි, ඒකාබද්ධ විපක්ෂයි එකතු වෙලා තරඟ කරනවා.” – S.B. දිසානායක සියතට කියයි. – Exclusive

Generic placeholder image

මීළඟ මැතිවරණයකදී ශ්‍රීලනිපය ඒකාබද්ධ විපක්ෂය සමඟ එකතු වෙලා තරඟ කරනවා කියලා 16 දෙනාගේ කණ්ඩායමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී S.B. දිසානායක පවසනවා. එජාපය සහ ශ්‍රීලනිපය අතර තියෙන සහයෝගය දවසින් දවස කඩා වැටෙනවා කියලා එතුමා සියත FM ප්‍රවෘත්ති අංශයට සඳහන් කරේ. තෙල් මිල සඳහා ආණ්ඩුවේ තියෙන අර්බුදය මේකට හොඳම උදාහරණයක් කියලා S.B. දිසානායක මහතා ප්‍රකාශ කරා. “ඕන නම් […]


Jul
7

පිටකොටුවේ ගින්නකින් කඩ දෙකක් අළු වෙයි. – Photo / Video

Generic placeholder image

පිටකොටුව ප‍්‍රධාන වීදියේ රෙදිපිලි වෙලදසැල් 02 ක මීට සුලූ මොහොතකට පෙර හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇති බව පොලිසිය පවසනවා. ගින්න නිවීම සදහා ගිනි නිවන හමුදාවේ රථ 02 ක් ඇතුලූ පොලිසියේ මෙන්ම ප‍්‍රදේශවාසීන්ගේ සහාය ලබාගෙන තිබුණා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මේ වෙද්දී ගින්නෙන් අලාභ හානි වූ ගොඩනැගිලි වල සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු […]


Jul
7

ලෝක ඉතිහාසයේ විශාලම වෙළඳ යුද්ධයට ඇමෙරිකාව සහ චීනය මුලපුරයි.

Generic placeholder image

චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඇමෙරිකාව විසින් ඩොලර් බිලියන 10ක ද්විත්ව බදු පැනවීම ගැන චීනය ලෝක වෙළඳ සංවිධානයට පැමිණිලි කරලා තියෙනවා. චීනය කියන්නේ ඔවුන්ගේ නිෂ්පාදන සඳහා තවදුරටත් බදු පනවන බවට ඇමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් තර්ජනය කරපු තර්ජනයට ප‍්‍රතිචාර දක්වන්න සූදානම් කියලා. ආර්ථික ඉතිහාසයේ විශාලතම වෙළඳ යුද්ධය ඇමෙරිකාව ආරම්භ කරලා කියලා චීනය චෝදනා කරනවා. කොහොම වුනත් […]


Jul
7

දීපිකා පදුකෝන් ශ්‍රී දේවිට පණ දෙයි.

Generic placeholder image

බොලිවුඩයේ පළමු කාන්තා සුපිරි තරුව ශ්‍රී දේවි අකාලයේ දිවියෙන් සමුගත්තා. ඒ රිදී තිරයේ සුන්දර සිහිවටන රැසක් ඉතිරි කරලා. ශ්‍රී දේවිගේ අමරණිය මතකයන්ට යළිත් පණ දෙන්න ඉන්දියාව සූදානම් වෙනවා. ඒ ශ්‍රී දේවිගේ රංගනයන් ඇතුලත් චිත්‍රපට කිහිපයක් යළිත් ප්‍රතිනිර්මාණය කරලා. Chaalbaaz, Roop Ki Raani Choron Ka Raja, Jaanbaaz and Mr India වැනි චිත්‍රපට ඒ අතර වෙනවා. ශ්‍රී […]


News Articles
Latest Videos
Most Popular Post