News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
5

“අපේ රටේ දේශපාලනය කුණු ගොඩක්…ඒ කුණු ගොඩට වැටෙන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ.” – සමනළී ෆොන්සේකාගේ අලුත්ම තොරතුරු මෙන්න.

Generic placeholder image

අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ ‘දැවෙන විහඟුන්’ සිනමාපටය මේ දවස්වල තිරගත වෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ සමනලී ෆොන්සේකා. සමනලී නිරන්තරයෙන්ම දකින්න ලැබෙන චරිතයක් නෙමෙයි. එත් විවිධ චරිත කැමරාව ඉදිරියට ගෙන එන දක්ෂ නිලියක් හැටියටයි බොහෝ දෙනා හඳුන්වන්නේ. සමනළීගේ අලුත් තොරතුරු ගැන මේ විදිහට පුවත්පතකට කියල තිබුණා. මොනවද මේ දවස්වල කරන්නේ? වැඩ කිහිපයක්ම කළා. ඒවා ඉදිරියට එන්න […]


Jul
5

ඇන්ජලෝ පිටියට, වගකීම චන්දිට. දකුණු අප්‍රිකාව හා සටනට යන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරඟාවලිය එළැඹෙන 12 වනදා ආරම්භ වනවා. ඒ වෙනුවන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන කණ්ඩායමේ නම් ලැයිස්තුව මේ වෙද්දී මාධ්‍යට නිකුත් කරල තියෙනවා. මේ කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරයේ ටෙස්ට් තරඟාවලි 2 ක් නියෝජනය කරන්න නියමිත වෙලා තියෙනවා. මේ කණ්ඩායම නම් කරලා තියෙන්නේ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ අනුමැතියෙන්. 1.) දිනේෂ් […]


Jul
5

දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දස දෙනා ඇප මත මුදාහැරෙයි.

Generic placeholder image

කිලිනොච්චිය අම්බාල්කුලම් ප‍්‍රදේශයේදී පොලූ මුගුරුවලින් පහර දී අමානුෂික ලෙස දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවන් දස දෙනා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ සැකකරුවන් අද කිලිනොච්චිය මහේස්ත‍්‍රාත් එම් ගනේෂ රාජා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා දුන් නියෝගයට අනුවයි. පසුගිය මස 29 වනදා සිට රක්ෂිත බන්ධනාගාරතව සිටි සැකකරුවන් පසුගිය 03 වනදා […]


Jul
5

අර්ජුන් සහ කසුන්ගේ සිරමැදිරි තුළ තිබී දුරකථන සහ සිම්පත් සොයාගැනෙයි.

Generic placeholder image

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලොසියස් සහ කසුන් පලිසේන විසින් සගවා තිබූ ජංගම දුරකථන 03 ක් සහ සිම් කාඞ්පත් 05 ක් සොයාගෙන තිබෙනවා. ඒ බන්ධනාගාර විශේෂ නිලධාරී කණ්ඩායමක් විසින් ඔවුන් රදවා සිටින බන්ධනාගාරයෙහි එච් වාට්ටුව පරීක්ෂා කළ අවස්ථාවේදීයි. අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා විසින් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද ඒ බව දුන්නා. අතිරේක සොලිසිටර් […]


Jul
5

ජනාධිපති ලේකම් ඉල්ලා අස්වෙයි.

Generic placeholder image

ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා අද පස්වරුවේ එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ විවේක සුවයෙන් කල්ගත කිරීමට ඇති අවශ්‍යතාවය මතු කරමින් ඔහු එම ධූරයෙන් ඉල්ලා අස් වූ බවයි. ඉල්ලා අස්වීමෙන් පසු ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ජනාධිපතිතුමා සමග විශේෂ සාකච්ඡවක් සදහා සහභාගී වුනා. ජනාධිපති ලේකම් ධූරයෙන් ඉවත් වීම සදහා ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා විසින් […]


Jul
5

විජයකලා මහේෂ්වරන්ගේ ඉල්ලා අස්වීම ඉදිරි දින 2 තුළදී

Generic placeholder image

රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙනවා. විජයකලා මහේෂ්වරන් මහත්මිය ඒ බව කියා සිටියේ රජයේ දමිල රූපවාහිනි නාලිකාවකට ඒ පිලිබදව අදහස් දක්වමින්. විජයකලා මහේෂ්වරන් මහත්මිය වැඩිදුරටත් සදහන් කලේ සිය ඉල්ලා අස් වීම පිළිබදව මේ වන විට ජනාධිපතිතුමා සහ අග‍්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති බව යි. ඒ අනුව ඉදිරි දින 02 තුළදී […]


Jul
5

යශෝධ රංගේබණ්ඩාරගේ රිය අනතුරට සම්බන්ධ නඩුව නැවත කැඳවීම ලබන 24 වැනිදා

Generic placeholder image

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේබණ්ඩාර විසින් රිය අනතුරක් සිදු කර නිවසකට අලාභ හානි සිදු කළේ යැයි කියන සිද්ධියට සම්බන්ධ නඩුව ලබන 24 වැනිදා නැවත කැඳවීමට අධිකරණය නියෝග කලා. ඒ අදාළ නඩුව හලාවත දිසා විනිසුරු හා මහේස්ත‍්‍රත් මංජුල තිලකරත්න මහතා හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි. හලාවත,බංගදෙණිය – කෝට්ටපිටිය මංසන්ධියේදී පසුගිය ජූනි මස 06 […]


News Articles
Latest Videos
Most Popular Post