අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා අධීක්ෂණ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු පත්කරලා තියෙනවා. මහාචාර්ය ආශු මාරසිංහ සහ ඉම්රාන් මහරුෆ් යන මහත්වරුන් තමයි ඒ සදහා පත් කරලා තියෙන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු. ඉම්රාන් මහරුෆ් මහතා ඊයේ දිනයේදී සිය තනතුරේ වැඩ බාර ගත්තා. අමාත්‍යාංශවල කටයුතු සහ මහජන සේවා වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් මේ අලුත් පත් කිරීම් කරලා තියෙනවා.
ජාතික විගණන පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේ දී ඡුන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත වුණා. පනත් කෙටුම්පත කාරක සභාවේ දී සළකා බලා සංශෝධන සහිතව සම්මත වූ බව පාර්ලිමේන්තුව වෙත දන්වා සිටියේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා විසින්. විගණන පනත යනු,විගනන සේවා කොමිෂන් සභාවේ බලතල, කාර්යය සහ කර්තව්‍ය පිළිබඳ විධිවිධාන සැලැස්වීම සඳහාත් , ජාතික විගණන කාර්යාලය සහ ශ‍්‍රී […]
සිය ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත් තර්ජන පවතින බව කතරගම කිරිවෙහෙර විහාරධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් පවසනවා. වෙඩි ප‍්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටින උන්වහන්සේ තවදුරටත් ප‍්‍රතිකාර ලබන්නේ කොළඹ පෞද්ගලික රෝහලකයි. කෙසේ වෙතත් උන්වහන්සේගේ සෞඛ්‍ය තත්වය මේ වන විට සාමාන්‍ය තත්වය පත් වෙමින් පවතින බව රෝහල් ප‍්‍රකාශකයෙකු සදහන් කළා. කතරගම කිරිවෙහෙර විහාරධිපති හිමියන් හට වෙඩි තබා තුවාල සිදුකීරීමේ […]
මෙරට මුහුදු සීමාවේ අතරමංවී සිටි සෝමාලියානු ජාතික ධීවරයින් තිදෙනෙකු රැගත් යාත‍්‍රාවක් බේරා ගැනීමට ශී‍්‍ර ලංකා නාවික හමුදාව විසින් බේරා ගෙන තිබෙනවා. ඒ සෝමාලියානු ධීවරයින් තිදෙනෙකු සමඟින් ධීවර යාත‍්‍රාවක් මුහුදේ අතරමංව ඇති බවත්, ඔවුන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන් බවටත්, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය මගින් කළ දැනුම්දීමකට අනුවයි. නාවික හමුදා මුලස්ථානයේ උපදෙස් මත වහා ක‍්‍රියාත්මක වු ශ‍්‍රී […]
රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සිය ධූරයෙන් ඉල්ලා අස් වීමේ ලිපිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට භාරදී ඇති බව වාර්තා වනවා. පසුගිය සිව් වනදා රාති‍්‍රයේ අරලියගහ මන්දිරයට පැමිණ අග‍්‍රාමාත්‍යවරයා හමුවී සිදුකළ සාකච්ඡාවෙන් අනතුරුවයි ඇය මෙලෙස සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණේ. විජයකලා මහේෂ්වරන් මහත්මිය ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍යධූරයේ […]
ශාන්ති පදනම විසින් 29 වන වරටත් සංවිධානය කරන මහා පිච්ච මල් පූජාව හෙට අනුරාධපුර රුවන්වැලි සෑ පුද බිමේදී පැවැත්වෙනවා. ඒ සදහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් කරලා අවසන්. පිච්ච මල් පූජාවට සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කරලා තියෙනවා. පැමිණෙන බැතිමතුන් නිර්මාංශව සුදු වතින් සැරසී එන්න කියලා ශාන්ති පදනම දැනුම් දෙනවා. ළමයි රැගෙන […]
ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ කාටත් හොරෙන් ඉන්ධන මිලා ඉහළ ගියා. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තමයි මේ විදියට තෙල් මිල වැඩි කරලා තියෙන්නේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් අද සිට රුපියල් 146 ක් වෙනවා. හැබැයි ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 145 කට. IOC සමාගමේ එක්ස්ට‍්‍රා පී‍්‍රමියම් යුරෝ […]
අද 2018 ජුනි මස 06 වන සිකුරාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 10.41 සිට දහවල් 12.15 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.49 සිට අලුයම 12.15 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිනිකොණ මේෂ ලග්නය මිතුරන් අතරේ කටයුතු කරන දිනයක් වන අතර මිතුරන්ට ඔබේ උදව් අවැසි වන දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වලට වඩාත් […]
කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තු ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ට පසුගිය (12) වනදා එල්ලවූ වෙඩි ප්‍රහාරයේ CCTV දර්ශණ මේ වෙද්දී නිකුත් වෙලා තිබෙනවා.. කිරිවෙහෙර නාහිමියන් සෝභිත හිමියන් මෙම වෙඩි පහරට ගොදුරු වුණේ කිරිවෙහෙර වැඳ පුදාගෙන ආපසු එමින් සිටියදී විහාරස්ථානය අසලදී . මේ තියෙන්නේ ඒ අවස්ථාවේ CCTV දර්ශණ.
https://youtu.be/tWSBCiZY-Mo