අද 2018 ජුලි මස 05 වන බ්‍රහස්පතින්දා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.48 සිට 03.22 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.41 සිට 03.07 දක්වා සුභ දිශාව: උතුර මේෂ ලග්නය මුදල් භාවිතයේදී .වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. ඔබේ කායික ශක්තිය මනාව පවතින දිනයකි. එමෙන්ම ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. නමුත් ඉවසිලිවන්ත වන්න. කලට වෙලාවට […]
https://youtu.be/T9gH0TGQnd8
https://www.facebook.com/DailyMail/videos/196914931007018/
අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වෘත්තිය සමිති කිහිපයක් පැවැත්වූ උද්ඝෝෂණයක් හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද උණුසුම් තත්ත්වයක් හට ගත්තා. දීප ව්‍යාප්ත වර්ජනයට සමගාමිව වෘත්තිය සමිති නියෝජිතයින් විරෝධතා පා ගමනක් අද පෙරවරුවේ ආරම්භ කලේ පැලවත්ත බුද්ධදාස ක‍්‍රීඩාංගණය අසලින්. අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණි ඔවුන් එහිදී විරෝධතාවයේ නිරත වුනා. විරෝධතාව හේතුවෙන් කොට්ටාව – බොරැල්ල ප‍්‍රධාන මාර්ගය අවහිර වු අතර ඒ හේතුවෙන් […]
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරොව්පතාන සහ අම්පාර යන ආසන සදහා නව ආසන සංවිධායක වරුන් පත් කර තිබෙනවා ඒ පක්ෂ සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරොව්පතාන නව ආසන සංවිධායකවරයා ලෙස පත් කෙරුණා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්පාර ආසනයේ නව ආසන සංවිධායකවරිය ලෙස පත් කෙරුනේ රාජ්‍ය ඇමතිනි […]
ෆිෆා ලෝක කුසලානයට සමගාමීව පැවැත්වෙන ෆිෆා පාපන්දු සම්මාන උළෙලේ දි අපේකෂකයින් තෝරා ගැනීමේ විනිශ්චය මණ්ඩලය ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම විනිශ්චය මණ්ඩලයට හිටපු පාපන්දු ලෝක ශූරයින් 10 දෙනෙකු නම් කර ඇති අතර ඊට බ‍්‍රසීලයේ හිටපු පාපන්දු ශූර රොනාල්ඩෝ පර්මන්යේ ලොතුරු මැතිතූස් ඉතාලියේ ෆැබ්රියෝ කැප්ලෝ සහ නයිජීරියාවේ එමානුවෙල් අමානි ද ඇතුළත්. ලොව පාපන්දු කණ්ඩායම් වල ක‍්‍රීඩකයින් […]
නිව්යෝක් ටයිම්ස් පුවත් පත මඟින් පළ කළ නිවේදනය සම්බන්ධයෙන් තමා පියවර ගන්නා බවට ප‍්‍රකාශ කලේ වැරද්ද නිවැරදි කිරීම සදහා පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කලේ කොළම නෙලූම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ අද පැවති උත්සවයකදීයි. එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත‍්‍රීවරුන් 21 දෙනෙකු […]
මහ බැංකු බැදුම්කර ගණුදෙණුව පිළිබඳ විමර්ශන සිදුකල ජනාධිපති කොමිසම් වාර්තාවේ සී 350 ලේඛනය ප‍්‍රසිද්ධියට පත් කිරීමට නීතිපතිවරයා අනුමැතිය ලබාදී ඇති බව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා. සියත ප‍්‍රවෘත්ති කළ විමසීමකදී එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීනා රූපසිංහ මහත්මිය පැවසුවේ ඕනෑම පුද්ගලයෙකුට අද සිට අදාළ ලේඛනය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැකි බවයි. ඒ සදහා වන විශේෂ පති‍්‍රකාව […]