රහල් අල්විස් කියන්නේ කුකුල් කෙන්තිකාරයෙක් කියල තමයි හැමෝම දන්නේ. ඉතින් ඒ නිසාම රණ්ඩු වලට යන්න තියෙන ඉඩකඩ වැඩියි කියලයි හැමෝම කියන්නේ. ඉතින් ළඟදී දවසක රහල්ගේ Facebook එක පුරාම දකින්න ලැබුන වචනයක් තිබුණා. හැම Post එකකම අන්තිමට “තද කොර” කියල ලියන්නත් රහල් පුරුදු වෙලා තිබුණා. මේ “තද කොර” කියන වචනේ පාවිච්චි කරන්නේ නම් සහරා ෆ්ලෑෂ් කණ්ඩායමේ […]
පර්පචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන විසින් ඉදිරිපත් කර ඇති ප‍්‍රතිශෝධන පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම ලබන 18 වනදා සිදු කිීමට අභියාචනාධිකරණය නියම කලා. අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ තමන් ඇපමත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින්. ඒ අනුව අදාල ප‍්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප‍්‍රීති පද්මන් […]
https://www.facebook.com/VictorRathnayakaOfficial/videos/400748350270892/
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පවතින ඇවන්ගාඞ් නඩු විභාගය අත්හිටුවන මෙන් දන්වා අභියාචනාධිකරණය අද තහනම් නියෝගයක් නිකුත් කලා. ඒ එම නඩු විභාගයට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප‍්‍රතිශෝධන පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින්. අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු […]
මැදිරිගිරිය නව නගරය යාය 3 ප‍්‍රදේශයේ නිවසක තිබී බෝම්බ ඇතුළු උපකරණ කිහිපයක් සොයාගෙන තිබෙනවා. ඒ 1 යි 1 යි 9 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරත් මත පොලීසිය විසින් එම නිවස පරික්ෂාවට ලක් කල අවස්ථාවේදීයි. පොලීසිය පැවුවේ එහිදී පුද්ගල නාශක බෝම්බ 02ක්, ටී 56 ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ පිරවූ මැගසින් 06 ක් සහ […]
දෙයියන්දර හක්මන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. අද උදෑසන 6.45 ට පමණ මෙම අනතුර සිදුව තිබුණේ බස් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන්. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදියේ ගමන් කළ පාසල් සිසුන් දෙදෙනා නරවැල්පිට රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ, 16 හැවිරිදි සහ 19 […]
තායිලන්තයේ තැම් ලූවෑන්ග් ගුහාවේ සිරවී සිටින පාපන්දු ක‍්‍රීඩා කණ්ඩායමක දරුවන් 12 දෙනාට ඔවුන්ගේ දෙමව්පියන් සමග කතාබහ කිරීම සදහා ගුහාව තුළ සන්නිවේදන කේබල් සවි කිරීමට තායිලන්ත රජය පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් දරුවන්ට දෙමව්පියන් සමග කතාබහ කිරීමට අවස්ථාව ලබාදීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වූ බව විදෙස් මාධ්‍ය සදහන් කළා. ගුහා දොරටුවේ ජල මට්ටම අඛණ්ඩව ඉහල […]
හෙරොයින් සහ කෘතිම මත්පෙති සමග පුද්ගලයෙකු පංචිකාවත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ මධ්‍යම කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. සැකකරු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 03 යි මිලි ග‍්‍රෑම් 510 ක් සහ කෘතිම මත්පෙති 84 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු 41 ක් හැවිරිදි යාපනය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ […]
ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට හෝ මාධ්‍ය ආයතන වලට කිසිදු බලපෑමක් සිදු නොකරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එම පුවත්පත මගින් ඊයේ දැනුම් දීමක් කලා. විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නිව්යෝක් ටයිම්ස් පුවත්පත සදහන් කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය වාර්තාකරණය පිලිබදව ගැටලූවක් පවතින්නේ නම් වහාම නිව්යෝක් ටයිම්ස් හි […]