News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
2

මාලඹේ ඉඳන් කොටුවට ගුවනින් යන සැහැල්ලු දුම්රිය මාර්ගය මෙන්න. – Photo

Generic placeholder image

ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් සිදු කරන ව්‍යාපෘතියක් තමයි සැහැල්ලු දුම්රිය පද්ධතිය හෙවත් ලයිට් රේල් ට්‍රාන්ස්සිට් (LRT) පද්ධතිය. ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මාලඹේ තොරතුරු තාක්ෂණ උද්‍යානයේ සිට පිටකොටුව දක්වා මේ සැහැල්ලු දුම්රිය ගමන් කරන්න නියමිතයි. පළමු අදියෙරේදී දුම්රිය මාර්ගය කිලෝමීටර් 25 ක් දිගින් යුක්තයි. දුම්රිය ස්ථාන 16 ක් මේ ඉදිකරනවා. බොරැල්ල, රාජගිරිය, බත්තරමුල්ල බොරැල්ල සහ ටවුන්හෝල් […]


Jul
2

උපාධිධාරීන්ට පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් රජයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම්දීමක්

Generic placeholder image

උපාධිධාරීන්ට පත්වීම් ලබා දීමට පවතින නෛතික බාධා පිළිබඳව වහාම කරුණු වාර්තා කරන්නැයි රජය නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. මෙම දැනුම් දීම් කර ඇත්තේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුවයි. උපාධිධාරීන් 5000 කට පත්වීම් ලබාදීමට වූ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ අවස්ථාවේ එය යළි සලකා බැලිය යුතු බවට අදහස් ඉදිරිපත් වුණා. ඒ පත්වීම් ප‍්‍රදානය කිරීමට […]


Jul
2

ගෙදර ඉස්සරහා කුණු දාලා ගිය යුවළට නිවැසියන් ඉගැන්වූ අපූරු පාඩම. – Photo

Generic placeholder image

කුණු කියන්නේ දැන් දැවැන්ත ප්‍රශ්නයක්. හැබැයි මිනිස්සු හරියට කුණු කළමනාකරණය කරනවා නම් කුණු මෙච්චර ප්‍රශ්නයක් වෙන්නේ නෑ. නගරයේ ඉන්න සමහරු කරන කැත වැඩක් තමයි තමන්ගේ කුණු පාරේ තැන් තැන් වල දමලා යන එක. ඒ වගේ කුණු පාරේ දාලා ගිය පිරිසකට අපූරු පාඩමක් උගන්වලා තිබ්බා. පිටකොට්ටේ නිවසක් අසලට සුපිරි රථයකින් රාත්‍රීයේ එන යුවලක් නිවාස ඉදිරිපිට පාරේ […]


Jul
2

ගැබිණි ගුරුවරියන්ට ඉස්කෝලෙට අදින්න ලැබෙන අලුත්ම විලාසිත මෙන්න. – Photo

Generic placeholder image

පාසල් ගුරුවරුන් සහ ගුරුවරියන් ජාතියේ ජීවනාලිය වන් දරුවන්ගේ නැණස පාදන්නට දරන වෙහෙස අපමණය. අවුරුදු පහේ සිට අවරුදු දහ අට දක්වා වසර දහතුනක් පාසල් ගුරුවරු, ගුරුවරියන්ගේ සෙවණේ වැඩෙමින් මනසින් දැන උගත්කමින් පිරිපුන් වන දරුවන් සමාජයට පිවිසේ. මේ නිසාම අප සමාජයේ ගුරු වෘත්තියට හිමිවන්නේ ඉහළම ස්ථානයකි. ගුරුවරිය මවක වීමට සූදානම් වන විට ඇයටද අනෙකුත් ගර්භණී මවුවරුන්ට දැනෙන […]


Jul
2

තලාවේ රාජ්‍ය බැංකුවක සොරකමක්

Generic placeholder image

තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට ඇතුළු වූ කිසියම් පිරිසක් එහි තිබූ මුදල් හා රන් ආභරණ සොරාගෙන තිබෙනවා. අද උදැසන බැංකුව විවෘත කිරීමට ගිය අවස්ථාවේ පිටුපස දොර කඩා දමා තිබූ බව අනාවරණය වීමෙන් පසුවයි බැංකු නිලධාරින් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබුනේ. ඒ අනුව පොලිසිය හා බැංකු නිලධාරින් එක්ව සිදුකළ පරික්ෂණයේදී එහි සේප්පුවද කඩා බිඳ දමා […]


Jul
2

“කතරගම දෙවියන්ගේ හාස්කම් නිසා බේරුණේ.” – වෙඩි වැදුණු කිරිවෙහෙර විහාරාධිපති හිමි මුල්වරට මාධ්‍යට කියයි.

Generic placeholder image

බුදුරජාණන් වහන්සේට පවා ගල් පෙරලපු දේවදත්තලා හිටියා. දැනුත් දෙවදත්තලගෙන් සමාජයේ අඩුවක් නෑ. පහුගිය දවසක කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ටත් ඒ වගේ නරුමයින් පිරිසක් වෙඩි තිබ්බා. හැබැයි වාසනාවට උන්වහන්සේගේ ජිවිතයට හානියක් වුණේ නෑ. කිරිවෙහෙරේ මහසෙන් දේවාලයේ කපුවා තමයි මේ වෙඩි තැබීම සිදු කරලා තිබ්බේ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබුව කොබවක ධම්මින්ද හිමියන් කොළඹ පෞද්ගලික රෝහලත ප්‍රතිකාර […]


Jul
2

දුම්රිය විනාශ කරන අය අල්ලන්න අද ඉඳන් සිවිල් ඇඳුමින් දුම්රිය ආරක්ෂකයන්.

Generic placeholder image

දුම්රිය කියන්නේ ලංකාවේ දෙවෙනියට වැඩිම පිරිසක් භාවිතා කරන පොදු ප්‍රවාහන මාධ්‍ය. හැබැයි දුම්රියේ යන සමහරු හිතන් ඉන්නේ දුම්රිය එයාලාගේ පෞද්ගලික බූදලයක් කියලා. දුම්රිය මැදිරි ඇතුලත වන විනාශකාරී ක්‍රියාවන් වැළැක්වීම සඳහා අද (02) ඉඳන් සිවිල් ඇදුමින් නියුතු දුම්රිය ආරක්ෂක නිළධාරීන් යොදවා තියෙනවා. කවුරු හරි දුම්රියට හානි කරලා අහු වුනොත් පොදු දේපළ විනාශ කිරීමේ පනත යටතේ සිර […]


Jul
2

ලංකාව වගේ 23 ගුණයක මුහුදු කලාපයක් ලංකාවට අලුතෙන් හිමිවෙයි.

Generic placeholder image

ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ පිහිටි දූපත් රාජ්‍යක්. ඒ නිසා ලංකාව වටේම සුන්දර මුහුදක් තියෙනවා. මේ විශාල මුහුදු කලාපය නිසා ලංකාවට ලැබිලා තියෙන ආර්ථික වාසිය මෙච්චරයි කියන්න බෑ. නුදුරේදීම ඉන්දීය සාගර කලාපයේ තවත් වර්ග කිලෝමීටර දහසය ලක්ෂයක මුහුදු ප්‍රදේශයක් අපේ රටට ලැබෙන්න නියමිතයි. ඊට අදාළ සමුද්‍ර විද්‍යාඥ හා අන්තර්ජාතික විශේෂඥයන්ගේ විද්වත් සාකච්ඡා සාර්ථක ලෙස මේ වෙද්දීත් […]


Jul
2

නිවසකට පුද්ලයෙකු විසින් එල්ල කල අත් බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙකුට තුවාල

Generic placeholder image

කුලියාපිටිය – බොයිංගමුව ප‍්‍රදේශයේ නිවසකට පුද්ලයෙකු විසින් ඊයේ රාති‍්‍රයේ එල්ල කල අත් බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ප‍්‍රහාරය එල්ල කල පුද්ගලයා අදාළ නිවසේ පදිංචිව සිටින බාල පුත‍්‍රයා සමඟ දිර්ඝ කාලක සිට තිබු ආරව්ලක් හේතුවෙන් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසීය සදහන් කළේ. ප‍්‍රහාරයෙන් තුවාල ලැබු සිව් දෙනා අතර කාන්තාවක් ද සිටිනවා. […]


Jul
2

මාතර ස්වර්ණාභරණ කොල්ලයට සැකකරුවන් පැමිණි මෝටර් රථය සොයා ගැනේ

Generic placeholder image

මාතර ස්වර්ණාභරණ කොල්ලය සදහා පැමිණි සැකකරුවන් පලාගිය මෝටර් රථය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අද අලූයම මොරගහහේන – තලගල ප‍්‍රදේශයේදී එම මෝටර් රථය සොයාගත් බවයි. මෝටර් රථය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයා තී‍්‍රරෝද රථ රියදුරෙක්. ඔහුගේ බිරිදගේ නමට, අදාළ මෝටර් රථය ලියාපදිංචි කර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකරු […]


News Articles
Latest Videos
Most Popular Post