ATM කියන්නේ මුදල් භාවිතය පහසු කරවන යන්ත්‍රයක්. හැබැයි මේ වෙද්දී ATM යන්ත්‍රත් මේ වෙද්දී අවදානමට ලක් වෙලා තියෙනවා. ATM යන්ත්‍ර කඩලා මුදල් ලබා ගත්ත අවස්ථා ඕනෑ තරම් වාර්තා වෙලා තියෙනවා. පුද්ගලික බැංකුවකට අයත් ගල්කිස්ස හෝටල් පාරේ විද්‍යාල හංදියේ පිහිටි ATM යන්ත්‍රයකින් රුපියල් ලක්ෂ 37ක් අස්ථාන ගත වෙලා තියෙනවා. අදාළ බැංකුවේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් මෙම […]
අත්අඩංගුවට පත්වූ බ‍්‍රසීල ජාතිකයින් දෙදෙනා ගිල දැමූ කොකේන් අඩංගු මත්ද්‍රව්‍ය ගුලි 153 ක් පිටතට ගෙන ඇති බව පොලිසිය පවසනවා. පළමු සැකකරුගෙන් කොකෙන් ගුලි 88 ක් සහ දෙවන සැකකරුගෙන් කොකේන් ගුලි 65 ක් පිටතට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යයාලය සදහන් කළේ. කිලෝ ග‍්‍රෑම් 01 යි ග‍්‍රෑම් 400 ක් වන එම කොකේන් තොගයේ වටිනාකම රුපියල් […]
නීතිවිරෝධී ලෙස ඇත්දළ 04 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලද තොරතුරකට අනුව පිලිමතලාව ප‍්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි පමුණුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු අද මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. සැකකරු සතුව තිබූ ඇත්දළ යුගළ 02 මහනුවර දිසා පුරාවස්තු ආරක්ෂණ ඒකකය භාරයට ගෙන වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මකයි. Siyatha […]
ලංකාවේ තියෙන තවත් බරපතල ප්‍රශ්නයක් තමයි අලි මිනිස් ගැටුම. මේ ගැටුමට පිළියමක් විදියට කිලෝමීටර් 33 ක් අලි වැටක් මේ වෙද්දී ඉදිකරලා තියෙනවා. මේ අතර වනඅලි පලවා හැරීමට සිවිල් ආරක්‍ෂක බළකා සාමාජිකයින් යොදා ගන්නවා කියලා වනජීවී අමාත්‍ය සරත ෆොන්සේකා මහතා කිව්වා. වන අලි පලවා හැරීමට ඉදිරියේදී තුන්දහසකට ආසන්න සිවිල් ආරක්‍ෂක බළකා සාමාජිකයන් පිරිසක් ලබා දෙන්න ජනාධිපතිතුමා […]
ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සිදුකළ ගවේෂණාත්මක වාර්තාවේ අන්තර්ගත කරුණු සාවද්‍ය බැවින් තමන් ඊට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඊයේ කුරුණෑගල ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්. මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී විමර්ශනයක් පැවැත්වීමට කටයුතු කරන බවයි.
ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම තමන්ට ගෙවිය යුතු හිඟ මුදල් ලබන බදදා වන විට ලබා නොදෙන්නේ නම් ඉන්ධන සැපයීම අත්හිටුවීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි. එහි ප‍්‍රකාශකයකු සඳහන් කළේ, ඒ සඳහා වන සිහි කැඳවීම් ලිපිය මේ වන විටත් ශ‍්‍රීලංකන් ගුවන් සමාගමට යොමු කර ඇති බවයි. ඛනිජ තෙල් සංස්ථාව සමග ඇතිකරගත් එකඟතාවන් මත ශ‍්‍රීලංකන් ගුවන් […]
සංඝ විනය පිලිබද විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. ඒ මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන්ගේ ප‍්‍රධානත්වයෙන්. බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා සදහන් කලේ දිවයින පුරා සිටින සියලූම නායක භික්ෂූන් වහන්සේලා එක් කර ගනිමින් එම සාකච්ඡාව පැවැත්වෙන බවයි. මහා සංඝරත්නය විනය කඩ කරමින් කටයුතු කරන බවට විවිධ පාර්ශවයන් සිදු කරන ප‍්‍රකාශ සැලකිල්ලට ගනිමින් එම සාකච්ඡාව පවත්වන […]
සංක‍්‍රමණිකයින් බේරා ගැනීමට ඉදිරිපත් නොවන රාජ්‍ය නොවන ආයතනවල බෝට්ටුවලට ඉතාලියට ඇතුලූ වීමට ඉඩ ලබා නොදෙන බව ඉතාලි රජය පවසනවා. ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මැටියෝ සල්මනි මේ බව ප‍්‍රකාශ කළේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. රාජ්‍ය නොවන සංවිධාන සංක‍්‍රමණිකයින් ධෛර්යවත් කරමින් රට තුළට පැමිණීමට ඉඩ සලසා දෙන බවයි ඔහු ප‍්‍රකාශ කරන්නේ. ඉතාලියට වැඩි වශයෙන් සංක‍්‍රමණිකයින් පැමිණෙන්නේ අපි‍්‍රකානු […]
ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් අද පස්වරු 4 ට කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති නිල නිවසේදී පැවත්වීමට නියමිතයි. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. මෙම රැස්වීම සදහා පළමු වරට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම ද අද දිනයේදී සහභාගී වනවා. එම කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්ලිව්. ඞී. ජේ. සෙනවිරත්න […]
FIFA ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටයේ තවත් තරඟ 2 ක් ඊයේ පැවැත් වුණා. ඒ තරඟ දෙකෙනුත් ප්‍රභල කණ්ඩායම දෙකකට ගෙදර යන්න සිද්ධ වුණා. ඒ නිසා 2018 FIFA ලෝක කුසලානය තවත් උඩු යටිකුරු වෙලා තියෙනවා. මුල්ම තරඟය පැවැත් වුණේ සත්කාරක රුසියාව සහ ප්‍රභල ස්පාඤ්ඤය අතර. ඉතාම තියුණු තරඟයකින් පස්සේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා […]
මේ දවස්වල සමාජ මාධ්‍ය වල පැතිරෙන කතාවක් තමයි ජැක්සන් ඇන්තනී මහතාගේ පුත් අකිල සහ මංජුල පීරිස් මහතාගේ පුත් මංචන අතර රණ්ඩුවක් ඇති වෙලා කියලා . මේ කතාවේ ඇත්ත නැත්ත හොයන්න අපි ඔවුන් දෙදෙනාට කතා කරා. ඇත්තටම මේ රැන්දුව වෙලා තියෙන්නේ Music Video එකක. ඔවුන් දෙදෙනාම රංගනයෙන් දායක වුන Music Video එකක දර්ශන සඳහා තමයි ඔවුන් […]