News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
1

මම එහෙම කරේ නෑ. Team එකේ අය ඒක දන්නවා. – චන්දිමාල් ලංකාවට ඇවිත් කිව්ව කතාව.

Generic placeholder image

කොදෙව් සංචාරය නිමා කරලා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ ලංකාවට ආවා. ලංකාවට ආව කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යවරයා එක්ක මාධ්‍ය එක්වුණා. මේ මාධ්‍ය හමුවේදී එල්ල වෙලා තියෙන චෝදනා ගැනත් කතා වුණා. තමන්ට එල්ල වුන චෝදනා ගැන චන්දිමාල් මෙහිදී අදහස් දැක වුවා. “මම හිතලා පන්දුව පලුදු කලේ නෑ.ඒක Team Eka Dannawa. Icc එක ඒ පිළිබඳව දැනුවත් කලත් ඔවුන් […]


Jul
1

මම මෙසී…

Generic placeholder image

https://youtu.be/UFmpw_V6jW4


Jul
1

ආන්දෝලනාත්මක තරඟාවලිය නිමකර චන්දි ඇතුළු සිංහයන් මව්බිමට ආ හැටි. – Photo

Generic placeholder image

කොදෙව් දේශයේ සංචාරයක නිරත වුන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ ලංකාවට ආවා. ඒ සහභාගී වුන ටෙස්ට් තරඟාවලිය 1 – 1 ක් විදියට සම කර ගෙන. ඒ වගේම මේ තරඟාවලියේදී ශ්‍රී ලංකාවට රැසකට මුහුණ දෙන්න සිද්ධ වුණා. දෙවෙනි තරඟය අතරදී චන්දිමාල්ට ස්වභාවය වෙනස් කරා කියලා චෝදනා එල්ල වුණා. ඒ නිසා ඔහුට අවසන් ටෙස්ට් තරඟය අහිමි වුණා. […]


Jul
1

Facebook Live බලන්න පුළුවන්, ලංකාවේ පළවෙනි Wedding එක මෙන්න.

Generic placeholder image

කාලයක් මොනවා කරත් අපි selfie ගත්තා. දැන් මොනවා කරත් FB Live ඇවිත් ලෝකෙටම පෙන්නවා. ඒ විදිහට FB Live විකාශය කරන ලංකාවේ පළවෙනි Wedding එක මේ මොහොතේ කොළඹදී සිද්ධ වෙනවා. මේක දමිළ චාරිත්‍ර වලට අනුව සිද්ධ වෙන විවාහයක්. ඉන්දියාවේත් ගොඩාක් නෑයෝ ඉන්න නිසා ඒ හැමෝටම පෙන්න විවාහය FB Live දෙන්න මේ ජෝඩුව තීරණය කරා. කවීන් සහ […]


Jul
1

ප්‍රවීන මාධ්‍යවේදී චාමර ලක්ෂාන් අභාවප්‍රාප්ත වෙයි.

Generic placeholder image

දේශපාලන විචාරකයෙකු සහ මාධ්‍යවේදියෙකු ලෙස පාඨකයන් හඳුනාගත් සිළුමිණ පුවත්පතේ සහ රැස පුවත් පතේ කතෘ චාමර ලක්ෂාන් කොළඹ මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූවේය. පසුගිය පොසොන් පෝදා ලේක්හවුස් ආයතනය විසින් මෙහෙයවන මිහින්තලය ආලෝක පූජාව සඳහා සහභාගී වීමට ගොස් සිටිය දී චාමර ලක්ෂාන් හදිසි හෘදයා බාධයකට ලක්විය. අනතුරුව ගුවන් මගින් කොළඹ ගෙනැවිත් ඇති […]


Jul
1

ඇමෙරිකාවට එරෙහිව කැනඩාවත් එකට එක කරයි. ඇමෙරිකාව වැඩ වරදින ලකුණු.

Generic placeholder image

ඩොනල් ට්‍රම්ප් පහුගිය දා තවත් හිතුවක්කාර තීරණයක් ගත්තා. ඒ ඇමෙරිකාවේ වානේ සහ ඇලුමීනියම් ආනයන මත නව තීරු බදු පනවන්න. ඇමෙරිකාවේ මේ තීරණයට ඔවුන්ගේ හොඳම යාළුවන් වුන යුරෝපා සංගමයත් විරුද්ධ වුණා. දැන් අමෙරිකාව වානේ සහ ඇලුමීනියම් ආනයන මත පැනවූ නව තීරු බදු වලට තමන් යටත් නොවන බව කැනඩාවත් ප්‍රකාශ කරනවා. කැනඩා විදේශ අමාත්‍ය ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් කියා […]


Jul
1

රෝයි ද සිල්වා ජීවන රඟ මඬලෙන් සමුගනී.

Generic placeholder image

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, නළුවෙක් මෙන්ම පසුබිම් චිත්‍රපට ගායකයෙක් ලෙස ශ්‍රී ලංකාවේ චිත්‍රපට සේවාවට විශිෂ්ඨ මෙහෙයක් කළ රොයි සිල්වා අභාවප්‍රාප්ත වුණා. ඊයේ (30දා) ඔහු අභාවප්‍රාප්ත වන විට 80 වැනි වියේ පසු වුණා. 1964 වසරේ තිරගත වූ සුජාගේ රහස චිත්‍රපටයෙන් ඔහු රංගන ජීවිතයට පිවිසෙනවා.ඔහු චිත්‍රපට 60කට අාසන්න සංඛ්‍යාවකට නළුවෙක් ලෙස දායකත්වය ලබා දුන්නා. ඒ වගේම 1977 දී […]


Jul
1

ප්‍රභල ආජන්ටිනාව සහ පෘතුගාලය FIFA ලෝක කුසලානයෙන් ඉවතට විසිවෙයි. – Video

Generic placeholder image

FIFA ලෝක කුසලානයේ උණුසුම්ම තරඟ වටය ඊයේ ආරම්භ වුණා. ඒ අවසන් 16 දෙනාගේ තරඟ වටය. මේ තරංග වටයේදී පරාජය වෙන කණ්ඩායමට තරඟාවලියෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා. ඊයේ පවතී පළවෙනි තරඟ 2 න ප්‍රභලම කණ්ඩායම 2ක් එලියට විසිවුණා. 16 දෙනාගේ තරඟ වටයේ පළවෙනි තරඟය පැවැත් වුණේ ප්‍රංශය සහ ආජන්ටිනාව අතර. අවසාන මොහොත දක්වාම ඉතාම තියුණු තරඟයක් […]


Jul
1

හොඳම සිංහල වෙබ් අඩවියට හිමි රන් සම්මානය සියතට.

Generic placeholder image

ශ්‍රී ලංකාවේ හොඳම වෙබ් අඩවි තෝරන සම්මාන උළෙල තමයි Best Web 2018 කියන්නේ. ලංකා වෙබ් අඩවි රෙජිස්ට්‍රාර් සමාගම (LK Domain Registry) විසින් 8 වන වසරටත් මේ අවුරුද්දේ Best Web 2018 සම්මාන උළෙල පවත්වනවා. ඊයේ එම සම්මාන උළලේ සම්මාන ලාභීන්ගේ නම් නිකුත් කරා. siyathanews.lk වෙබ් අඩවියට හොඳම සිංහල වෙබ් අඩවියට හිමි රන් සම්මානය හිමි වෙලා තියෙනවා. […]


Jun
30

කතරගම ඇසළ පෙරහරට පාද යාත්‍රාවෙන් එන හින්දු භක්තිකයෝ. – Photo

Generic placeholder image

හින්දු භක්තිකයන් කතරගම දෙවියන් තියෙන්නේ භක්තියක්. ඒ ගැන හොඳින්ම ඔප්පු තැනක් තමයි කතරගම ඇසළ පෙරහැර. වතුකරයේ දෙමළ ජනතාව කතරගම ඇසළ පෙරහරට එන්නේ පාද යාත්‍රාවෙන්. හැටන් මස්කෙළිය ප්‍රදේශයෙන් හින්දු පිරිසක් ඊයේ මේ පාද යාත්‍රාව ආරම්භ කරා. මෙම පිරිස හැටන්, නුවරඑළිය, බණ්ඩාරවෙල, වැල්ලවාය, බුත්තල හරහා රක්ෂිත මාර්ගයක් ඔස්සේ කිලෝමීටර් 364 දුරක් පාද යාත්‍රාවේ යෙදෙනවා. දවසකට කිලෝමීටර් 30 […]


Jun
30

නිව්යෝක් ටයිම්ස් වාර්තාව ගැන ජනපති කොමිසමක් – එජාපය කියයි

Generic placeholder image

ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත සිදු කල අනාවරණය පිලිබදව පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපති කොමිසමක් පත් කල යුතු බව එක්සතක් ජාතික පක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා මේ බව ප‍්‍රකාශ කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.


Jun
30

ගෑස් මිල එක්ක බත් පැකට් එකේ මිලත් අඩු වෙයි.

Generic placeholder image

ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා රුපියල් 138 කින් පහළ ගියා. ගෑස් නිෂ්පාදනය කරන ආහාර වල මිලෙත් වෙනසක් වෙන්න යනවා. අද ඉඳන් ආපන ශාලා තේ මිල හෝ බත් පැකට්ටුවක මිල අඩු කිරීමට තීරණය කර ඇති බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව බත් පැකට් එකක මිලා රුපියල් 10 කිනුත් තේ එකක මිල රුපියල් 5 […]


News Articles
Latest Videos
Most Popular Post