සංචාර දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ ශ්‍රී ලංකාවට ආවා. ඒ ටෙස්ට්, එක්දින හා T20 තරඟාවලියකට. ඔවුන් ටෙස්ට් තරඟ 2 කට එක්දින තරඟ 5 කට සහ එක T20 තරඟයකට සහභාගී වෙන්න නියමිතයි. තරඟාවලිය ආරම්භ වෙන්නේ ජූලි 12 වෙනිදා. හැබැයි දකුණු අප්‍රිකා කණ්ඩායම් තරඟාවලියට දවස් 10 ක් තියෙද්දී කලින්ම ලංකාවට ආවා. ඒ ලංකාවේ තියෙන දේශගුණයට හුරු වෙන්න. ඒ […]
දේශීය පළතුරු ගොවියා රැක ගැනීම වෙනුවෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණා. මෙහිදී සාකච්ඡා කෙරුනේ ආනයනික පලතුරු හේතුවෙන් දේශීය පලතුරු ගොවියාට එල්ලවී ඇති අභියෝගය පිළිබඳවයි. ඒ පිළිබඳ අනුගමනය කළයුතු ක‍්‍රමවේදයන් පිළිබඳව ද සාකච්ඡාට ලක් වුණා. රසයෙන්, ගුණයෙන් ඉහළ මෙන්ම ජනතාවගේ සෞඛ්‍ය මට්ටම ඉහළ නංවන […]
ශ්රී දළදා මාලිගාව කියන්නේ ලෝකය පුරා ඉන්න බෞද්ධ බැතිමතුන්ගේ මුදුන් මල්කඩ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේලා වැඩ ඉන්නේ දළදා මාලිගාවේ. සෑම අවුරුද්දකම ඇසළ මාසයේ මහනුවර උත්සවශ්‍රීයෙන් ඉතිරිලා යනවා. ඒ මහනුවර ඇසල පෙරහර මංගල්‍යය ආරම්භ වෙනවා. මෙවර මහනුවර ඇසල පෙරහර මංගල්‍යය අගෝස්තු 12 දින සිව් මහා දේවාල වල කප් සිටු වීමෙන් ආරමිභ වෙන්න නියමිතයි. […]
2018 FIFA ලෝක කුසලානයේ සාර්ථක වුන එකම ප්‍රභල කණ්ඩායම විදියට බ්‍රසීලය හඳුන්වන්න පුළුවන්. මෙසී සහ රොනාල්ඩෝ පාපන්දු ලෝලීන්ගේ බලාපොරොත්තු බිඳ දමද්දී නේමාර් ඔවුන්ගේ බලාපොරොත්තු වැඩි කරන්න සමත් වුණා. ඒ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මෙක්සිකෝවට එරෙහිව ගෝල 02 ට 00 ක විශිෂ්ඨ ජයක් හිමි කර ගැනීමට බ‍්‍රසීල කණ්ඩායම ජයග්‍රහණය කරමින්. රුසියාවේ සමාරා ක‍්‍රීඩාංගණයේදී පැවති තරගයේ බ්රසීලය […]
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපයේ දී පොදු ජන පෙරමුණ හා එක්ව දේශපාලනය කිරීමට සූදානම් බව ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා. ඒ අනුව ඉදිරි දින කිහිපයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා පොදු ජන පෙරමුනු කාර්යාලයට පැමිනීමට නියමිත බවයි අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කලේ. මේ […]
ඇවන්ගාඞ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප‍්‍රතිශෝධන පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූනා. අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේයි. මෙවැනි දුෂණ චෝදනාවක් පිළිබඳව නඩු පැවරීමේ දී එම නඩුව පැවරීමට අදාලව අල්ලස් කොමිසමේ ලිඛිත අනුමැතිය අඩංගු ලේඛනය අධිකරණය හමුවේ ගොනු […]
අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ සිනමාවේදී රෝයි ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. ඒ කලාකරුවන් ඇතුලූ රසිකයින්ගේ දුක් සෝ සුසුම් මධ්‍යයේයි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ද අද පෙරවරුවේ රෝයි ද සිල්වා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූවා. බොරැල්ලේ පිහිටි මල් ශාලාව වෙත පැමිනි ජනාධිපතිතුමා රෝයි ද සිල්වා මහතාගේ බිරිද වන සුමනා […]
මාතර නගරයේ ස්වර්ණාභරණ ආයතනයක් මංකොල්ල කෑමට පැමිණ පොලීසියට වෙඩි තැබීමේ සිදුවීමට සම්භන්ධ කොස්ගොඩ තාරක ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ සැකකරුවන් අද මාතර අතිරේක මහේස්ත‍්‍රාත් නිල්මිණි කේ.විතාරණ මහත්මිය හමුවට ඉදිරිපත් කල අවස්ථාවේ දීයි. හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන තෙක් සැකකරුවන් ලබන 16 වනචා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන […]
https://youtu.be/ZehWtJ4uPWg
තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට ඇතුළු වූ කිසියම් පිරිසක් එහි තිබී සොරා ගත් ස්වර්ණාභරණ වල වටිනාකම රුපියල් මිලියන 78 ක් බව පොලීසිය පවසනවා. පොලීසිය පැවසුවේ සැකකරුවන් විසින් රුපියල් මිලියන 17 ක මුදල් ද සොරා ගෙන ඇති බවයි. අද උදැසන බැංකුව විවෘත කිරීමට ගිය අවස්ථාවේ පිටුපස දොර කඩා දමා තිබූ බව අනාවරණය වීමෙන් පසුව බැංකු නිලධාරින් […]
ශ්රී ලංකාවේ සංචාරයක නිරත වෙන දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම අද ලංකාවට එනවා. ඔවුන් ලංකාවේදී ටෙස්ට් තරඟ 2 කට, එක්දින තරඟ 5 කට සහ එක T20 තරඟයක සහභාගී වෙන්න නියමිතයි. පළවෙනි ටෙස්ට් තරඟය ජූලි 12 වෙනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වෙන්න නියමිතයි. දෙවෙනි ටෙස්ට් තරඟය ජූලි 20 වෙනිදා කොළඹදී පැවැත් වෙනවා. පළවෙනි එක්දින තරඟ 2 […]