News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
3

විජයකලාගේ ප්‍රකාශය ගැන බුකියේ පළවුන ඔක්කොම Post මෙන්න.

Generic placeholder image

රාජ්‍ය ඇමතිනී විජයකලා පහුගිය දා යාපනයේදී කරපු ප්‍රකාශයක් නිසා රටේ ලොකු ආන්දෝලනයක් ඇති වෙලා තියෙනවා. LTTE ය ආයෙත් අත ඔසවන්න ඕන කියලා තමයි ඇය කිව්වේ. මේ ප්‍රකශය නිසා රටේ ජනතාව වගේම බුකියත් කලබල වුණා. විජයකලාට විරුද්ධව බුකියෙන් ලොකු විරෝධයක් එල්ල වුණා. මේ තියෙන්නේ ඒ ගැන බුකියේ පළවුන ඔක්කොම Post ටික.


Jul
3

ඉන්දියාවේ ඉඳන් ලංකාවට එන්න මඟී නැව් සේවාවක්.

Generic placeholder image

ලංකාවේ අසල්වැසියා තමයි ඉන්දියාව. ඒ නිසාම ලංකාව සහ ඉන්දියාව අතර අතීතයේ ඉඳන්ම ලොකු සම්බන්ධයක් තියෙනවා. ලංකාවේ සහ ඉන්දියාවේ ජනතාව නිතරම දෙරටට එනවා යනවා. ගොඩක් වෙලාවට ගුවන් මඟින් තමයි රටවල් දෙක අතර ගමන් කරන්නේ. හැබැයි ලංකාව සහ ඉන්දියාව අතර වැඩි දුරක් නෑ. ඒ නිසා දෙරට අතර මඟී නැව් සේවාවක් ආරම්භ කරන්න හදනවා. ඒ සඳහා අවශ්‍ය මූලික […]


Jul
3

RAKSHAYANAYA – EPISODE 18

Generic placeholder image

https://youtu.be/NV_WBER-YJc


Jul
3

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කම ඒකාබද්ධ විපක්ෂය ඉල්ලයි.

Generic placeholder image

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් අද කතානායක කරූ ජයසූරිය මහතා හමුවීමට සුදානම් වනවා. ඒ බහුතර මන්ත‍්‍රිවරුන් සංඛ්‍යාවක් සිටින එකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධුරය ඉල්ලන්න. මේ සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් මීට පෙරද ඉල්ලිම් කළත් සාර්ථක පිළිතුරක් ලැබුණේ නෑ කියලා පාර්ලිමේන්තු දිනේශ් ගුණවර්ධන මහතා සදහන් කලා. කොහොම වුනත් අද දිනයේ දීත් කතානායකවරයා හමුවී මේ පිළිබදව ඉල්ලිමක් කරන බවයි මන්ත‍්‍රීවරයා පැවසුවේ. ඒකාබද්ධ […]


Jul
3

තායිලන්තයේ ගුහාවක හිරවුන සිසුන් බේරාගැනීමට තවත් මාස 04 ක කාලයක්

Generic placeholder image

තායිලන්තයේ ගුහාවක සිර වී සිටින එරට පාසල් පාපන්දු කණ්ඩායමේ ක‍්‍රීඩකයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ඉන් පිටතට ගෙන ඒම සදහා තවත් මාස 04 ක පමණ කාලයක් ගත වනු ඇති බව තායිලන්ත ආරක්ෂක බලධාරීන් පවසනවා. ඒ අධික වර්ෂාවත් සමග ගුහාවේ ජල මට්ටම ඉහල ගොස් ඇති බැවින්. එම ජල මට්ටම අඩු වීම ඉතා මන්දගාමීව සිදු වනු ඇති […]


Jul
3

අතුරුදහන් වුන තායිලන්ත යොවුන් පාපන්දු පිළ සොයා ගනී. එළියට ගන්න තවත් මාස 4 වඩා ගත වෙයි. – Photo / Video

Generic placeholder image

මේ ගෙවෙන්නේ පාපන්දු සැණකෙළි මාසය. හැබැයි පාපන්දු සැණකෙළිය අතරේ තායිලන්තයේ යොවු පාපන්දු කණ්ඩායමට ලොකු කරදරයක් සිද්ධ වුණා.චියන්ග් රායි (Chiang Rai) ප්‍රදේශයේ පිහිටි තම් ලුවන්ග් Tham Luang ලෙනේ ඔවුන් හිර වුණා. දින 9 ක් තිස්සේ 1000 ක් පමණ ජිවිතාරක්ෂකයින් කරන ලද මෙහෙයුමකින් පස්සේ ඊයේ ඔවුන් හොයා ගත්තා. ඒ කිලෝමීටර් 10 ක් දිග මේ උමං ගුහාවේ කිලෝමීටර් […]


Jul
3

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට

Generic placeholder image

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට සාමාන්‍ය පරිදි සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. අද පෙරවරුවේ එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුනේ මාර්ගයේ පීල්ලක් කැඞී යාම හේතුවෙන්. මහරගම හා පන්නිපිටිය අතර මාර්ගයේ පීල්ලක් මෙලෙස කැඞී ගොස් තිබුණා. මේ හේතුවෙන් පැයක පමණ කාලයක් දුම්රිය ප‍්‍රමාදයක් සිදු වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලේ. කෙසේ වෙතත් […]


Jul
3

මරණීය තර්ජන එල්ල කර කප්පම් මුදල් ලබා ගත් කාන්තාවක් අත්අඩංගුවට

Generic placeholder image

මරණීය තර්ජන එල්ල කර කප්පම් මුදල් ලබා ගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අම්බලන්ගොඩ පොලීසියට ලද තොරතුරකට අනුව සිදු කල විමර්ශනයේ දීයි. මරණීය තර්ජන එල්ල කර කප්පම් මුදල් ඉල්ලා සිටින බව පොලීසියට පැමිනිල්ලක් ඉදිරිපත් වී තිබුණා. පැමිණිල්ලේ සඳහන් වුනේ කප්පම්කරු විසින් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා සිටින බව යි. කෙසේ වෙතත් කප්පම් මුදලින් රුපියල් 50,000 ක් […]


Jul
3

ICC ය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනතුරු අඟවයි.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පවත්වන්න නියමිත වෙලා තිබ්බේ මැයි මාසයේ 30 වෙනිදා. හැබැයි අධිකරණ නියෝගයකින් ඒක කල් ගියා. අධිකරණයෙන් ඒ නියෝගය ඉවත් කරත් තාමත් ක්‍රිකට් නිලවරණය පවත්වලා නම් නෑ. අයර්ලන්තයේ ඩබ්ලින් නුවර තිබ්බ ICC 75 වන සමුළුවේදී මේ ගැන සාකච්ඡා කරලා තිබුණා. මාස 6 ක් ඇතුලත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත් වන්න කියලා ICC […]


Jul
3

පළතුරු වලට රසායනික යොදන නිසා අනාගතයේදී ලංකාවට සිද්ධ වෙන දේ මෙන්න.

Generic placeholder image

පළතුරු කියන්නේ නිරෝගිමත් ජීවිතයකට අවශ්‍යම දෙයක්. වෛද්‍යවරු කියන්නනේ ඔබේ දවසේ ආහාර වේලකට පළතුරුත් අනිවාර්යෙන් ඇතුලත් කර ගන්න කියලා. හැබැයි දැන් නම් පළතුරු කන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා. මොකද රටේ නැති විස පළතුරු වලට ගහන නිසා. පළතුරු වලට සතුන්ට හානි කරන්න බැරි වෙන්න වගේම පළතුරු ඉදවන්නත් රසායනික ද්‍රව්‍ය යොදනවා. පළතුරු වලට මේ වගේ රසායනික ද්‍රව්‍ය යෙදීම […]


News Articles
Latest Videos
Most Popular Post