https://youtu.be/NTcw012d2ag
රාජ්‍ය අමාත්‍ය විිජයකලා මහේෂ්වරන් මහත්මිය ඊයේ සිදු කල ප‍්‍රකාශයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වී ඇත්නම් ඊට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා ලෙස කතානායක කරූ ජයසූරිය මහතා නිතීපතිවරයාට දැනුම් දී තිබෙනවා. ඒ අදාල ප‍්‍රකාශයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් එල්ල වූ විරෝධය සැලකිල්ලට ගනිමින්. මේ අතර අද දිනට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවමින් පාර්ලිමේන්තුව හෙට දින දක්වා කල් තැබීමට කතානායකවරයා […]
පන්දුවාර 20 යි 20 තරගයකදී පිතිකරුවෙකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමි ලෝක වාර්තාවට හිමිකම් කීමට ඕස්ටේ‍්‍රලියාවේ ආරොන් ෆින්ච් අද සමත් වුණා. ඒ සිම්බාබේ කණ්ඩායම සමග මේ වනවිට හරාරේ කී‍්‍රඩාංගණයේ පැවත්වෙන 20 යි 20 තරගය අතරතුරදීයි. ආරොන් ෆින්ච් පන්දු 76 ක් තුළ වේගවත් ලකුණු සංඛ්‍යාව 172 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිම හතරේ පහර 16 කින් සහ […]
අලුත් අවුරුද්දේ කැලැන්ඩරයක් අතට ලැබුන ගමන් ගොඩක් අය බලන්නේ නිවාඩු තියෙන්නේ කවද්ද කියලා.මොකද නෑදෑයින්ගේ ගෙවල්වල යන්නයි විනෝද ගමන් යන්නයි කලින්ම සැලසුම් කර ගන්න. 2019 වර්ෂය සඳහා රජයේ සහ බැංකු නිවාඩු දිනයන් සඳහන් අතිවිශේෂ ගැසට් පත්‍රය පසුගිය ජූනි 28 දා නිකුත් කරා. ඒ 1971 අංක 29 දරන නිවාඩු පනතේ 4 වැනි වගන්තියෙන් ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වෙත […]
ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් කල ප්‍රක්ෂයක් නිසා රටේ ලොකු කැළඹීමක් ඇති වෙලා තියෙන්නේ. අද පාර්ලිමේන්තුව රැස්වුණ වෙලාවෙත් ඇයගේ ප්‍රකශය ගැන කතා කරා. විපක්ෂයේ පිරිස් ඇයගේ විරෝධය දැක්වීමත් සමග පාර්ලිමේන්තුවේදී උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. මේ නිසා පාර්ලිමේන්තුව විනාඩි කිහිපයකට කල් තබා යළි ආරම්භ කරා. හැබැයි අයෙත් මේ සම්බන්ධයෙන් උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. මේ අතර […]
පාර්ලිමේන්තුව හෙට දින දක්වා කල් තැබීමට කතානායක කරූ ජයසූරිය මහතා මීට සුලූ මොහොතකට පෙර පියවර ගත්තා. ඒ රාජ්‍ය අමාත්‍ය විිජයකලා මහේෂ්වරන් මහත්මිය ඊයේ දින සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුල ඇතිවූ උණුසුම් තත්වය හේතුවෙන්. පාර්ලිමේන්තුව තුල එම නොසන්සුන්කාරී තත්වය හට ගත්තේ රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදුකල ප‍්‍රකාශයට එරෙහිව ගන්නා පියවර කුමක්ද යන්න විප්කෂයේ මන්ත‍්‍රීවරුන් […]
බ්‍රිතාන්‍ය කිරීටයේ පාලිකාව තමයි දෙවෙනි එලිසබත් මහ රැජින. හැබැයි දැන් ඇය ගොඩක් වයසයි. රැජිනට වයස අවුරුදු 92 ක් වෙනවා. ඒ වගේම දැන් ඇය ගොඩක් දුර්වලයි කියලා බකිංහැම් මාලිගාවේ ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ අතර පහුගිය දවසක බ්‍රිතාන්‍ය රජය මහ රැජිනගේ අභාවයට කටයුතු කරන්න ඕන ආකාරය ගැන රහසේම පෙරහුරුවක් කරලා තියෙනවා. මහ රැජිණගේ අභාවයෙන් පසු ගතයුතු […]
ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන්නේ FIFA ලෝක කුසලානය දෙසට. ආසියාව නියෝජනය් කල එකම රට වුන ජපානයත් ඊයේ තරඟාවලියෙන් ඉවත් වුණා. හැබැයි ලෝකයේම ආදරය ගන්න ජපානය සමත් වුණා. FIFA කුසලානයේ එක තරඟයක් බලන්න දහස් ගණනක් ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගනයට එනවා. ඔවුන් කාලා බීලා විනෝද වෙලා ක්‍රීඩාංගනයේ කුණු දාලා යනවා. මේ නිසා විශාල කුණු ප්‍රමාණයක් එක තරඟයක් අවසානයේ ක්‍රීඩාංගනයේ […]
පාර්ලිමේව්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතාට එරෙහිව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම මගින් පවරා ඇති නඩුව ඉදිරියේදී පිහිටුවීමට නියමිත විශේෂ මහාධිකරණය හමුවේ කැදවීමට නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉල්ලීමක් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව මේ බව අධිකරණයට දැනුම් දුන්නේ අදාල නඩුව අද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා හමුවේ කැදවූ අවස්ථාවේදීයි. ඒ අනුව අදාල ඉල්ලීම අගවිනිසුරුවරයා වෙත සිදු ඉදිරිපත් […]
වැලිකඩ සිද්ධිය සම්භන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමා හේවා මහතා හා පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත නාවාන මහතා හමුවේ නඩුව අද කැදවූ අවස්ථාවේ දීයි. සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ හිටපු […]