News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
4

විජයකලා කළ වරදට නීතියෙන් දඬුවම් ලැබෙන හැටි.

Generic placeholder image

මේ වෙද්දී ලංකාවේ දේශපාලන වේදිකාවේ ප්‍රධානම මාතෘකාව වෙලා තියෙන්නේ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය. උතුරේ හා නැගෙනහිර L.T.T.E. ය අයෙත් ඇත ඔසවන්න ඕන කියලා එතුමිය රාජ්‍ය උත්සවයකදී සඳහන් කරා. මේ බරපතල ප්‍රකාශය ගැන පරීක්ෂණයක් කරන්න කියලා ඊයේ පාර්ලිමේන්තුවේත් වාද විවාද ඇති වුණා. ඒ වගේම මේ ප්‍රකාශය නිසා රාජ්‍ය ඇමතිනී විජකලාට නියම කරන්න පුළුවන් දඬුවම් ගැන […]


Jul
4

අරාබියට වතුර දෙන්න ඇන්ටාක්ටිකාවේ පාවෙන අයිස් කුට්ටි ඇදගෙන එයි.

Generic placeholder image

අරාබිය කියන්නේ ලෝකයේ උෂ්ණත්වය වැඩිම රටක්. අරාබියේ ගහක් කොළක් හොයා ගන්නවා කියන්නේ කළුනික හොයනවා වගේ තමයි. අරාබියට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි ජලය. අරාබියේ ජල හිඟයට අපූරු ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා. ඒ ඇන්ටාක්ටික් මහාද්වීපයේ පාවෙන අයිස් කුට්ටි එක්සත් අරාබි එමීරයේ වෙරළ තීරයට ඇදගෙන එන්න. පරිසර නියමු ව්‍යාපෘතියක් විදියට ලබන වසරේදී මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න එමීර් රාජ්‍ය […]


Jul
4

ටීවී නිවේදක Interview…

Generic placeholder image

https://youtu.be/vsQNPjy_8X8


Jul
4

රජයේ පාසල්වල ගුරුවරු සහ විදුහල්පතිවරු අද ලෙඩ වෙයි.

Generic placeholder image

ගුරුවරු කියන්නේ රටේ අනාගතය නිර්මාණය කරන පිරිසක්. ඒ නිසාම ඔවුන්ගේ හැසිරීම් ගැන වඩාත් සැලකිලිමත් වෙන්න ඕන. මොකද අවවාදයට වඩා ආදර්ශය උතුම් කියනවානේ. දිවයින පුරා රජයේ පාසල් වල ගුරුවරුන් විදුහල්පතිවරුන් ඇතුලූ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ නිලධාරීන් අද ලෙඩ නිවාඩු දමා සංඛේත වැඩවර්ජනයක නිරත වෙනවා. ඒ දේශපාලන පලි ගැනීම් මත පත් වීම් ලබාදීම සහ ස්ථාන මාරු වීම් සිදු කිරීමට […]


Jul
4

වසර 12 කට පසු එංගලන්තය FIFA අර්ධ අවසන් පූර්ව වටයකට සුදුසුකම් ලබයි.

Generic placeholder image

දවසින් දවස උණුසුම් වන පාපන්දු ලෝක කුසලානයේ 16 දෙනාගේ වටය ඉන් අවසන් වුණා. ඒ කණ්ඩායම් 8 ක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබලා. 16 දෙනාගේ වටයේ අවසන් තරඟ 2 ඊයේ පවත් වුණා. පලවෙනි තරඟය පැවැත් වුණේ ස්විස්ටර්ලන්තය සහ ස්වීඩනය අතර. ඒ තරඟයෙන් ස්වීඩනය ගෝල 1 – 0 ක ජයක් ලබා ගත්තා. 1994 වසරින් පසු ස්වීඩනය […]


Jul
3

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඇතුලූ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ නිලධාරීන් හෙට ලෙඩ නිවාඩු

Generic placeholder image

ගුරු විභාග සමත් මධ්‍යම පලාතේ කිසිදු උපාධිධාරීයෙකුට මෙතෙක් රැකියා ලබා දී නොමැති බව එම පළාත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පවසනවා. එහි කැදවුම්කරු නාලක දිසානායක මේ බව ප‍්‍රකාශ කලේ අද මධ්‍යම පලාත් සභාව ඉදිරිපිට පැවති විරෝධතාවය අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින්. විරෝධතාකරුවන් මධ්‍යම පලාත් සභාවට ඇතුලූ වීමට උත්සහ කල අතර පොලීසි ඊට බාධා කරමින් එය වැලැක්වීමත් […]


Jul
3

නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙන් මහින්දට දැනුම්දීමක්

Generic placeholder image

ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට හෝ මාධ්‍ය ආයතන වලට කිසිදු බලපෑමක් සිදු නොකරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එම පුවත්පත මගින් දැනුම් දී තිබෙනවා. විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය වාර්තාකරණය පිලිබදව ගැටලූවක් පවතින්නේ නම් වහාම නිව්යෝක් ටයිම්ස් හි ජේ්‍යෂ්ඨ කතුවරයන් […]


Jul
3

සැඟව සිටි අපරාධකරුවෙකු යළි මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට

Generic placeholder image

අපරාධ ගණනාවක් සිදු කොට සැඟව සිටි අපරාධකරුවෙකු විදෙස්ගතව සිට යළි මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ව්‍යාජ විදේශ ගමන් බලපත‍්‍රයක් යොදාගනිමින් ඔහු මෙරටට පැමිණි පසු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුවයි. සැකකරු 2003 වසරේදී ගල්කිරියාගම බළලූවැව ජයමාවත හංදියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු වෑන් රථයක හප්පා ඝාතනය කිරිමට තැත් කර […]


Jul
3

මැලේසියානු හිටපු අග‍්‍රාමාත්‍ය නජීබ් රසාක් අත්අඩංගුවට

Generic placeholder image

මැලේසියානු හිටපු අග‍්‍රාමාත්‍ය නජීබ් රසාක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මැලේසියානු සංවර්ධන අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් අතුරුදන්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළවයි. සිය නිවසේ සිටියදී නජීබ් රසාක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට අධිකරණයට ඉදිරිපත් කරනු ඇති. නජීබ් රසාක්ගේ නිවසේ තිබී මුදල් සහ සුඛෝපහෝගී භාණ්ඩ සහිත පෙට්ටි 284 ක් සහ ඇමෙරිකානු ඩොලර් එක් ලක්ෂ තිස්පන්දහසක් ඇතුළු […]


Jul
3

දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් අනිද්දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

Generic placeholder image

කිලිනොච්චිය අම්බාල්කුලම් ප‍්‍රදේශයේදී පොලූ මුගුරුවලින් පහරදී දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දසදෙනා අනිද්දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා ඒ සැකකරුවන් අද කිලිනොච්චිය මහේස්ත‍්‍රාත් එම් ගනේෂරාජා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයට අනුවයි වනජීවි නිලධාරීන් විසින් කිලිනොච්චිය මහෙස්ත‍‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වීඩියෝ දර්ශන උපයෝගී කරගනිමින් සැකකරුවන් හඳුනාගෙන මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට […]


News Articles
Latest Videos
Most Popular Post