ඉදිරි ජනපතිවරණය හේතුවෙන් සමස්ත දිවයිනටම බල පවැත්වෙන පරිදි සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. ඊට අදාළ චක්‍රලේකනය මේ විට නිකුත් කර තිබෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළා. එමෙන්ම ලබන නොවැම්බර් මස 16 වෙනිදා පැවැත්වීමට අදාළ ජනපතිවරණයේ තැපෑල් ජන්ද ප්‍රකාශ කිරීමට මේ මස 31 සහ නොවැම්බර් 01 වෙනිදා අවස්ථාව හිමිවෙනවා. තැපෑලෙන් […]
අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය සද තරණය සදහා නව ඇදුම් කට්ටලයක් හදුන්වා දී තිබෙනවා. නාසා ආයතනය පවසන්නේ මෙම ඇදුම් කට්ටලය නවින තාක්ෂනය උපයෝගී කරගෙන නිපදවූවක් බවත් එමෙන්ම එම අභ්‍යවකාශ ඇදුම් කට්ටලය ඉතා පහසු වත්මන් ISS ( ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ) යේ කාර්ය මණ්ඩලයට සමාන ඇදුමක් බවයි.
ඉදිරි ජනාධිපතිවණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයින් වන ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, මහේෂ් සේනානායක යන මහත්වරුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ලබා දෙන බව නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය සදහන් කරනවා. විශේෂයෙන් බුද්ධි අංශ විසින් පොලීසියට හා මැතිවරණ කොමිෂන් සභාව මේ පිලිබදව දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු දෙදෙනෙකු හා […]
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් එරට උසම කදු වැටියක් වන පෙක්ටු කන්ද තරණය කර තිබෙනවා. මෙම කන්ද හිමෙන් වැසි තිබෙන අතර එය මීටර් 2750 ක් පමණ උස බවයි වාර්තා වන්නේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හීදී පැවැත්වෙන පන්දුවාර 10 ප්‍රීමියර් ලීග් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 07 දෙනෙක් සහභාගී වීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අනුව ඊයේ පැවති ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියෙදී මෙලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 07 දෙනෙක් පහත කණ්ඩායම් වලට වෙන්දේසියට ලක් වුණා. එනම්, ලසිත් මාලිංග – Maratha Arabians දසුන් ශානක – Maratha Arabians […]
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සිය ජනපති ධුර කාලය අවසන් වීමට ඇත්තේ අද සිට මාසයක් පමණ කාලයක්ය. ඒ අනුව ලබන නොවැම්බර් 16 වෙනිදා පවත්වනු ලබන ජනපතිවරණයෙන් ජයග්‍රහණය අපේක්ෂකයා ඉන්පසු ලංකාවේ 07 ජනපතිවරයා වශයෙන් පත්වීමට නියමිතව තිබෙනවා. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ 06 ජනපතිවරයා වශයෙන් 2015 වර්ෂයේ ජනවාරි 09 වෙනිදා දිවුරුම් දුන්නා.
ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ විදෙස් ගමන් තහනම් නියෝගයක් කඩ කරමින් විදෙස් ගමන් සිදුකල ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති අද අලුයම කටුනායකද ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට තිබෙනවා. සිංගප්පූරුවේ සිට ප්‍රතිකාර ලබමින් සිට මෙරටට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනය පලාලි ගුවන් තොටුපොල විවෘත කිරීමට සමගාමිව යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වන අතර එහිදී ද්‍රවිඩ ජාතික සන්ධානය සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අනුව මෙම සාකච්ඡාව සදහා මංගල සමරවීර හා රාජිත සේනාරත්න යන ඇමතිවරුන් සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්වීමට […]
දකුණු පිලිපීනයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා. එය දැක්වෙන්නේ රික්ටර් පරිමාණයේ 6.4 ක ප්රබලත්වයතකින් යුත් භූ කම්පනයක් ලෙසයි. භූමිකම්පනයෙන් කඩා වැටුණු නිවසක තාප්පයට යටවීමෙන් කුඩා දරුවෙකු මිය ගොස් තිබෙනවා. පුද්ගලයින් 23 දෙනෙකු පමණ තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් වෙත ඇතුලත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ නිවාස රැසක විදුලි සැපයුමටද බාධා එල්ලවී තිබෙනවා. භූ […]
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙහෙයවන තරගාවලි වල සත්කාරත්වය වෙනුවෙන් මෙතෙක් ලබාදුන් සත්කාරක දීමනාව අවංලගු කිරීමට තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විධායක කමිටු රැස්වීමේදී. මෙම තීරණයත් සමඟ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය 2023 වසරේ සිට මෙහෙයවන තරගාවලිවල සත්කාරකත්වය පිරිනැමීම ටෙන්ඩර් පටිපාටියකට අනුව සිදුවනු ඇති. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සංවිධානයෙන් 2023 වසරේ සිට 2031 වසර […]
ජනතා හිතැති ආර්ථිකයක් ගොඩනගන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපතිධූර අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ ඊයේ පස්වරුවේ හොරණ පැවති ජන හමුවේ දීයි.
රටට අහිතකර කිසිදු කොන්දේසියකට එකග නොවන බව එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ නව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ජනාධිපති අපෙක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ ඊයේ පස්වරුවේ නිකවරටිය නගරයේ පැවති ජන රැළියකට එක් වෙමින්.