News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

උතුරු කොරියානු නායකයා පෙක්ටු තරණය කරයි

Generic placeholder image

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් එරට උසම කදු වැටියක් වන පෙක්ටු කන්ද තරණය කර තිබෙනවා. මෙම කන්ද හිමෙන් වැසි තිබෙන අතර එය මීටර් 2750 ක් පමණ උස බවයි වාර්තා වන්නේ.


Oct
17

2019 T10 තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 07 ක් වෙන්දේසි වෙයි

Generic placeholder image

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හීදී පැවැත්වෙන පන්දුවාර 10 ප්‍රීමියර් ලීග් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 07 දෙනෙක් සහභාගී වීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අනුව ඊයේ පැවති ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියෙදී මෙලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 07 දෙනෙක් පහත කණ්ඩායම් වලට වෙන්දේසියට ලක් වුණා. එනම්, ලසිත් මාලිංග – Maratha Arabians දසුන් ශානක – Maratha Arabians […]


Oct
17

ජනපති මෛත්‍රීගේ ධුර කාලයේ අවසන් මාසය අද සිට

Generic placeholder image

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සිය ජනපති ධුර කාලය අවසන් වීමට ඇත්තේ අද සිට මාසයක් පමණ කාලයක්ය. ඒ අනුව ලබන නොවැම්බර් 16 වෙනිදා පවත්වනු ලබන ජනපතිවරණයෙන් ජයග්‍රහණය අපේක්ෂකයා ඉන්පසු ලංකාවේ 07 ජනපතිවරයා වශයෙන් පත්වීමට නියමිතව තිබෙනවා. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ 06 ජනපතිවරයා වශයෙන් 2015 වර්ෂයේ ජනවාරි 09 වෙනිදා දිවුරුම් දුන්නා.


Oct
17

ඇවන්ගාඩ් සභාපති ගුවන් තොටේදී අත් අඩංගුවට

Generic placeholder image

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ විදෙස් ගමන් තහනම් නියෝගයක් කඩ කරමින් විදෙස් ගමන් සිදුකල ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති අද අලුයම කටුනායකද ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට තිබෙනවා. සිංගප්පූරුවේ සිට ප්‍රතිකාර ලබමින් සිට මෙරටට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.


Oct
17

අගමැති සහ TNA අතර අද විශේෂ හමුවක්

Generic placeholder image

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනය පලාලි ගුවන් තොටුපොල විවෘත කිරීමට සමගාමිව යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වන අතර එහිදී ද්‍රවිඩ ජාතික සන්ධානය සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අනුව මෙම සාකච්ඡාව සදහා මංගල සමරවීර හා රාජිත සේනාරත්න යන ඇමතිවරුන් සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්වීමට […]


Oct
17

දකුණු පිලිපීනය හෙල්ලෙයි

Generic placeholder image

දකුණු පිලිපීනයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා. එය දැක්වෙන්නේ රික්ටර් පරිමාණයේ 6.4 ක ප‍්‍රබලත්වයතකින් යුත් භූ කම්පනයක් ලෙසයි. භූමිකම්පනයෙන් කඩා වැටුණු නිවසක තාප්පයට යටවීමෙන් කුඩා දරුවෙකු මිය ගොස් තිබෙනවා. පුද්ගලයින් 23 දෙනෙකු පමණ තුවාල ලබා ප‍්‍රතිකාර සඳහා රෝහල් වෙත ඇතුලත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ නිවාස රැසක විදුලි සැපයුමටද බාධා එල්ලවී තිබෙනවා. භූ […]


Oct
17

ICC යෙන් දුන් සත්කාරක දීමනාව ඉවතට

Generic placeholder image

අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය මෙහෙයවන තරගාවලි වල සත්කාරත්වය වෙනුවෙන් මෙතෙක් ලබාදුන් සත්කාරක දීමනාව අවංලගු කිරීමට තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ විධායක කමිටු රැස්වීමේදී. මෙම තීරණයත් සමඟ අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය 2023 වසරේ සිට මෙහෙයවන තරගාවලිවල සත්කාරකත්වය පිරිනැමීම ටෙන්ඩර් පටිපාටියකට අනුව සිදුවනු ඇති. අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ සංවිධානයෙන් 2023 වසරේ සිට 2031 වසර […]


Oct
17

ජනතා හිතැති ආර්ථිකයකට ගෝඨාභයගෙන් සැලසුම්

Generic placeholder image

ජනතා හිතැති ආර්ථිකයක් ගොඩනගන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපතිධූර අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ ඊයේ පස්වරුවේ හොරණ පැවති ජන හමුවේ දීයි.


Oct
17

රටට අහිතකර කොන්දේසි වලට යටත් නොවන බව සජිත් කියයි

Generic placeholder image

රටට අහිතකර කිසිදු කොන්දේසියකට එකග නොවන බව එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපෙක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ ඊයේ පස්වරුවේ නිකවරටිය නගරයේ පැවති ජන රැළියකට එක් වෙමින්.


Oct
17

යාපනය ජාත්‍යන්තර ගුවන් තොට අද ජනතා අයිතියට

Generic placeholder image

” පලාලි ගුවන්තොටුපොළ ” යාපනය ජාත්‍යන්තර ගුවන්තොට‘ වශයෙන් විවෘත කිරීම අද විවෘත කිරීමට නියමිතයි. ඒ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ් ප‍්‍රධානත්වයෙන්. ගුවන් තොටුපල විවෘත කිරීමත් සමඟම යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සදහන් කළේ. ප‍්‍රථම ගුවන් […]


Oct
17

දිවයිනේ බොහෝ පළාත් වලට ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වලට පස්වරු 02 00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම / සබරගමුව / වයඹ සහ උතුරු පලාත් වලත් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර 75 ත් 100 ත් අතර වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නැගෙනහිර සහ දකුණු පලාත් වල […]


Oct
16

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හෙට සුභ මොහොතින් විවෘත කරයි

Generic placeholder image

ශ්‍රී ලාංකේය සිවිල් ගුවන් ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීම හෙට සිදු කෙරෙනවා. ඒ් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා ඇතුළුව අමුත්තන් රැසක් එම අවස්ථාවට එක් වනු ඇති. එම රාජ්‍ය උත්සවයේ […]


News Articles
Latest Videos
Most Popular Post