ආබාධිත රණවිරුවන් පිරිසක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ක‍්‍රියාත්මක කරන විරෝධතාව අද 13 වන දිනටත් ක‍්‍රියාත්මකයි. රණවිරු අයිතිවාසිකම් සුරැුකීමේ ජාතික බලවේගය පසුගිය 11 වැනිදා මෙම විරෝධය ආරම්භ කලේ වැටුප් ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ක‍්‍රියාන්විතයේ දී මිය ගිය රණවිරුවන්ගේ යැපෙන්නනන්ට හා ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් වැටුප් ලබා දෙන ලෙස ඔවුන්ගේ ඉල්ලීමයි.
දිවයිනේ පවතිනන වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ සබරගමුව දකුණු මධ්‍යම බස්නාහිර පළාත් වල අ ඇතැම් ස්ථාන වලට මිලි මීටර 150 ට වඩා වැඩි වැසි ඇති විය හැකි බවයි. වයඹ උතුර ඌව හා නැගෙනහිර පළාත් වල මිලි මීටර 75 ට වැඩි වැසි බලාපොරොත්තු විය හැකියි. ගිගුරුම් සහිත වැසි […]
වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයේ නිරත රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව හා මුදල් අමාත්‍යාංශය බලධාරීන් අතර සාකච්ඡුාවක් ආරම්භ වී තිබෙනවා. එහිදී සිය ගැටලූ සදහා විසදුම් ලැබුණහොත් ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය අත්හිටුවන බවයි ඔවුන් සදහන් කලේ. රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව අද මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය ආරම්භ කලේ රජයේ විධායක නිලධාරීන්ට රුපියල් 50 000 දීමනාවක් ලබාදීමට […]
ඉදිරි ජනපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා මේ සතිය තුල ප්‍රකාශයට පත් කරන බව වාර්තා වෙනවා. එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැදවීමෙන් අපේක්ෂකයා තීරණය කිරීමට සිටියද මේ වන තෙක් එම මණ්ඩලය කැදවීමට දිනයක් ප්‍රකාශ කර නොමැත. කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ මේ සතිය ඇතුලත බොහෝ දුරට හෙට හෝ අනිද්දා දිනයන්හිදී එම පක්ෂයේ අපේක්ෂකයා […]
ජනපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දීමට අද අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පැමිණෙන බව වාර්තා වෙනවා. ඒ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කලමනාකරණ සහකාර තනතුරු සඳහා අවිධිමත් ලෙස සේවකයින් පිරිසක් බඳවා ගැනීම හා සම්බන්ධ පැමිණිල්ලකටයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඇවන්ට්ගාඩ් සිද්ධිය පිළිබද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අට දෙනෙක් එම චෝදනා වලින් නිදහස් කිරීමට අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.ඒ අභියාචනාධිකරණය තීන්දුවකට අනුවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා , ඇවන්ට්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති, සෝමතිලක දිසානායක , ජයනාත් කොළඹගෙ, කරුණාරත්න බන්ඩාර, ජයන්ත පෙරේරා සහ පාලිත පියසිරි […]
කලූතර නාගොඩ ප‍්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන දැරියක් සහ ඇගේ මව පැහැරගෙන ගොස් මුදල් ලබා ගැනීමට සැලසුම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දොඩංගොඩ පොලිසියට ලද පැමිණිල්ලක් මත සිදුකල විමර්ශනයකදීයි. අදාළ දැරිය 8 හැවිරිදි වියේ පසුවනවා. විමර්ශන වලදී හෙළි වී ඇත්තේ ඇය මීට වසර දෙකකට පෙර පැවති ත්‍යාග ප‍්‍රදානෝත්සවයක දී සහතික […]
ලෝක කුසලාන රග්බි තරගාවලියේ අද තවත් තරගයක් පැවැත්වෙනවා. ඒ වේල්සය හා ජෝර්ජියාව අතරයි. ඊයේ පැවති තරග වලදී එංගලන්තය එංගලන්තය අයර්ලන්තය හා ඉතාලිය ජය වාර්තා කලා. මානු ටුයිලගායි වාර්තා කළ උත්සාහක දිනුම් සමග එංගලන්තය ටොංගා කණ්ඩායම පරාජය කලේ ලකුණු 35 ට 03 ක් ලෙසයි. එංගලන්ත කණ්ඩායම ගෝල දිනුම් 3 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 3 […]
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්වීපාර්ශවික සාකච්ඡ අද පැවැත්වෙනවා.ඒ ධවල මන්දිරයේ දීයි දින 07 ක නිල සංචාරයක් සදහා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා පසුගිය 21 වනදා ඇමරිකාවට පැමිණියා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ 74 වන සමුලූවට සහභාගී වීම නරේන්ද්‍ර මෝදිගේ ඇමරිකානු සංචාරයේ මුලික අරමුණයි. සංචාරයට සමගාමීව ඇමරිකාවේ සිටින ඉන්දියානුවන් හා මෝදි අතර හමුවක් […]
එක්දින ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක අද නිරත වීමට රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා. එහි කැදවුම්කරු උදේනි දිසානායක මහතා සදහන් කළේ රජයේ විධායක නිලධාරීන්ට රුපියල් 50 දහසක දීමනාවක් ලබාදීමට එරෙහිව එය ක‍්‍රියාත්මක කරන බවයි. මේ අතර වැටුප් ඇතුලූ ගැටලූ කිහිපයක් මුලකරගිනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් පසුගිය 10 වනදා ආරම්භ කළ වැඩ […]
සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය සම්බන්ධයෙන් සිදු කරන විනය පරීකෂණයට අදාළ ගොනුව අද නීතිපතිවරයා විසින් රාජ්‍ය සේවා කොමිසමට යොමු කිරීමට නියමිතයි. මෙම පරීක්ෂණය පැවැත්වෙන්නේ ඇවන්ට්ගාඞ් සිද්ධිය සම්බන්ධයෙන් නඩුපැවරීම පිලිබද දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය සහ ඇවන්ට්ගාඞ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අතර ඇති වු බව පැවසෙන දුරකථන සංවාදය පිලිබදවයි. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ […]
අතීතයේ මෙන් ම අද ද සන්ධාන, පෙරමුණු නොමැති ව කිසිවෙකුට ආණ්ඩු සැදිය නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව සදහන් කළේ ඊයේ පස්වරුවේ මාතර වැලිගම නගර ශාලාවේ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ති‍්‍රක් සමුළුවට අමතමින්. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, කුමාර වෙල්ගම, මනෝජ් සිරිසේන යන මහත්වරුන් සහ පක්ෂයේ […]