News Line| Off Air
Generic placeholder image

Jul
10

සැප්තැම්බර් මුල සිට විද්‍යා පීඨ වලට සිසුන් බදවා ගැනේ

Generic placeholder image

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වල පවත්වනු ලබන තුන් අවුරුදු ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා 2016 සහ 2017 අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත සිසුන් ඇතුළත් කරගැනීමේ සම්මුඛ පරීක්ෂණ කටයුතු මේ වනවිට අවසන් අදියරෙහි පවතිනවා. ඒ අනුව, දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19ක් වෙත සිසුන් 4000 බැගින් වන කණ්ඩායම් දෙකක් (සිසුන් 8000ක්) සිංහල දෙමළ […]


Jul
10

දින නියමයක් නොමැතිව රුහුණු සරසවියේ වැල්ලමඩම පරිශ්‍රයේ පීඨ වසා දමයි

Generic placeholder image

රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සහ එහි අනධ්‍යන සේවකයින් අතර ඇති වූ ගැටුමෙන් අනතුරුව අද(10) පස්වරු 4 සිට දින නියමයක් නොමැතිව වැල්ලමඩම පරිශ්‍රයේ සියලු පීඨ වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරීය තීරණය කර තිබෙනවා.මේ අතර අද දිනයේදී විශ්වවිද්‍යාලයේ අනධ්‍යන සේවකයින් සියලු සේවා කටයුතු වලින් ඉවත්ව තිබුණු අතර මෙවන් පසුබිමක අද පෙරවරුවේ උපකුලපතිවරයා සහ විශ්ව විද්‍යාල අන්‍යධයන […]


Jul
10

නිමා වූ ලෝක කුසලානයේ ශ්‍රී ලංකා දස්කම් ගැන ICC යෙන් වාර්තාවක්

Generic placeholder image

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දක්‍ෂතා සහ දුර්වලතා පදනම් කර ගනිිමින් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය ප‍්‍රගති වාර්තාවක් එළිදක්වා තිබෙන බව වාර්තා වෙනවා එහි දක්වා ඇත්තේ ශී‍්‍ර ලංකා පිළ තරගාවලියට එක්වූයේ අස්ථාවර කණ්ඩායමක් ලෙසින් බවය. ඒ අනුව නවක නායකයෙකු සහ කී‍්‍රඩකයින් කිහිප දෙනෙකු කලකට පසු එක්දින සංචිතයට එක්වීම ඊට හේතු ලෙස දක්වා තිබුනු අතර ශී‍්‍ර […]


Jul
10

දැන් අපි ආසියාවේ රෝගියෙක් බව නිදහස් සන්ධානය කියයි

Generic placeholder image

වත්මන් ආණ්ඩුව හැමෝටම චෝදනා කරමින් ඉන්නවා මිස රටේ ආර්ථිකයට කිසි දෙයක් කර නොමැති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. ලංකාව දවසකට රුපියල් බිලියන දෙකක ණයක් ලබා ගත යුතු රටක් හැටියට පත්ව ඇති බවත් ණය ගැනීම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට අසුතුනක් බවද එ හේතුවෙන් අප අරට අසාර්ථක රාජ්‍ය යන් කර වේගයෙන් ළගාවෙමින් තිබෙන […]


Jul
10

මාලි අයි ඈම් සොරි – Season 02

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Jul
10

සැඩ ගංවතුරෙන් ට්‍රම්ප් හේදෙයි

Generic placeholder image

පසුගිය සදුදා දිනයේ වොෂිංටන් පුරවරය ආශ්‍රිත ප්‍රදේශයට හදිසියේ පතිත වු මහ වර්ෂාවක් නිසා ධවල මන්දිරයට පවා සුළු ගංවතුර තත්ත්වයකට මුහුණ පෑමට සිදු වු බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙ අනුව ධවල මන්දිරයේ මාධ්‍යවෙදින් රැස් වෙන ශාලාව ජලයෙන් යට වී ඇති බව පැවසෙනවා. වර්ෂ 1871 සිට ධවල මන්දිරයට වාර්තා ගත වු 07 වන ජලාශ්‍රිත ජුලිය මෙය […]


Jul
10

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය ලබන මස 05 වැනිදා ආරම්භ කෙරේ

Generic placeholder image

මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය ලබන මස 05 වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යස්ථාන 2678 කදී විභාගය ලබන මස 31 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති. විභාගයට පෙනී සිටින සමස්ත අයඳුම්කරුවන් සංඛ්‍යාව 337, 704 ක්. පැරණි නිර්දේශය යටතේ අයදුම්කරුවන් 139 ,475 දෙනෙකු විභාගයට පෙනී සිටින බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පුජිත […]


Jul
10

කසළ තේ ප‍්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Generic placeholder image

කසළ තේ කිලෝ 4000කට අධික තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පේරාදෙණිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පේරාදෙණිය පොලිසීය වෙත භාරදී තිබෙනවා.


Jul
10

හම්බන්තොටින් නීති විරෝධී යකඩ තොගයක්

Generic placeholder image

හම්බන්තොට වරාය පරිශ‍්‍රයේ සිට ලොරි රථයකින් නීති විරෝධී ලෙස යකඩ තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලොරි රථයේ තිබී යකඩ කිලෝ 1500 ක ප‍්‍රමාණයක් සොයා ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23 ත් 39 ත් අතර වයස් සීමා වල අම්බලන්තොට සහ හම්බන්තොට ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තුන් දෙනෙක්. වැටලීම […]


Jul
10

ගත වූ මාස 05 තුළ රියඅනතුරු වලින් පුද්ගලයින් 1164 ක් මරුට

Generic placeholder image

ගතවූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරු වලින් පුද්ගලයින් 05 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එම රිය අනතුරු සිදුව ඇත්තේ මාන්කුලම් ඇල්ල ඇඹිලිපිටිය වත්තල හා මොණරාගල ප‍්‍රදේශ වලයි. වසරේ ගතවූ මාස 05 ක කාලය තුළ සිදුවූ අනතුරු වලින් පුද්ගලයින් 1, 164 දෙනෙතු මිය ගොස් තිබෙනවා. එම කාල සීමාව තුළ වාර්තා වී ඇති රිය අනතුරු සංඛ්‍යාව 1, […]


Jul
10

පූජිතට හා හේමසිරිට ඇප දීමට එරෙහිව නීතිපති මහාධිකරණයට

Generic placeholder image

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව තුළින් සිදු වු සියලු මනුෂ්‍ය ඝාතන සියල්ලම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනා සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත් ඊට අදාලව දණ්ඩනීති සංග්‍රහයේ ප්‍රකාර ” මිනිමැරුම් චෝදනා” යටතේ ඉදිරිපත් කල ඔවුන් දෙදෙනා ඇප මත මුදා හැරිමට කොළඹ මහේස්ත්‍රාත්වරිය ගන්නා ලද පියවරට එරෙහි ප්‍රතිශෝධන අයදුම්පතක් මහාධිකරණය හමුවේ […]


Jul
10

කුරුදු, ගම්මිරිස්, ගොරකා මිල සීඝ‍්‍රයෙන් පහතට

Generic placeholder image

කුරුදු /ගම්මිරිස් සහ ගොරකා මිල සීඝ‍්‍රයෙන් පහත ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් සුලූ අපනයන ගොවීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව සදහන්. ගොරකා කිලෝවක් මීට වසරකට පමණ පෙර රුපියල් 350කට පමණ අලෙවි වී තිබුණා. කෙසේ වෙතත් මේ වන විට ගොරකා කිලෝවක් අලෙවිවන්නේ රුපියල් 100 ක් වැනි මිලකටයි.


News Articles
Latest Videos
Most Popular Post