නයගරා දිය ඇල්ලට අයත් දියඇළි තුනෙන් විශාලතම දිය ඇල්ල ලෙස සැලකෙන ‘‘හෝර්ස් ෂූ’’ ඇල්ලේ කැනඩාවට දෙසින් වූ ප‍්‍රදේශයේ අඩි 188 ක් උසකින් ඇදවැටී සිටියදීයි පොලීසිය විසින් පුද්ගලයෙක් සොයාගෙන ඇති බව වාර්තා වෙනවා.අදාළ ස්ථානයට ජිවිතාරක්ෂක භටයින් ළගාවනවිටත් එම පුද්ගලයා දියෙන් ගොඩට පැමිණ සිට ඇති බවයි වාර්තා වන්නේ. ජීවිත හානියක් සිදු නොවී ඔහුගේ දිවි බේරීම පුදුම සහගත […]
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම ලබන සැප්තැම්බර් මාසය තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බැවින් පමා නොවී හැඳුනුම්පතට අයදුම් කරන්න යැයි මෙවර මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තුමේන්තුව දැනුම් දෙනවා. සාමාන්‍ය පෙළ විභාගය සඳහා මෙවර පෙනී සිටින අයදුම්කරුවන්ගෙන් සියයට 5ක් පමණ ජාතික […]
ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඊයේ ඉන්දියාව හා නවසීලන්තය අතර පැවති තරගයෙන් ඉන්දියාව පරාජයට පත්වුණා. මේ ඒ පිලිබද බුකියේ පල වූ අදහස් කිහිපයක්.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එල්ලවී ඇති, අයථා වත්කම් ඉපයීම, මව්වරුන්ට වඳ සැත්කම් කිරීම සහ ත්‍රස්ත සංවිධානවලට උපකාර කිරීම යන චෝදනා පිළිබඳ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද(11) යළි විභාග ගැනීමට නියමිත බව වාර්තා වෙනවා.එහිදී මව්වරුන්ගේ පැමිණිලි විමර්ශනයට සුදුසු වෛද්‍ය පරීක්ෂණය කුමක්දැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ ඇතුළත් වාර්තාව ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එමෙන්ම මේ අතර […]
අද (11) දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. එමෙන්ම සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව වාර්තා වෙනවා. තව දුරටත් ඌව සහ […]
ඊයේ පැවති ලෝක කුසලාන අවසන් පුර්ව තරගයෙන් නවසීලන්තය හමුවේ පාරජයට පත් වූ ඉන්දීය කණ්ඩායමට ඉන්දීය අගමැති මොදී සිය ටිවිටර් ගිණුම හරහා ජය පරාජය ගැන උපදෙස් දෙමින් සුබ පැතුම් එක කර සිටියා. ඒ අනුව අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ, “බලාපොරොත්තු සුන්වූ ප්‍රතිපලයක් වුවත් ඉන්දියානු කණ්ඩායම අවසානය දක්වා සටන් කිරීම සතුටක්. තරඟාවලිය පුරාවට ඉන්දියානු කණ්ඩායම පන්දුවට පහරදීම, පන්දු […]
ප්‍රබල ඉන්දිය කණ්ඩායමේ ලෝක කුසලාන සිහිනය බොඳ කරමින් මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්ත සමත් වුණා. කාසියේ වාසිය දිනූ නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර නවසීලන්ත ඉනිමේ 47වැනි පන්දුවාරයේදී වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය තාවකාලිකව නවතා ඊයේ දින පැවත්වීමට තීරණය කෙරුණා. ඒ වනවිට නවසීලන්තය කඩුළු 5ක් දැවී රැස් කරගෙන […]
අද මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි ඉන්ධන මිල පහත දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රරල් ලීටරයක මිල රුපියල් 2 කින් පහත දැමීමටයි මුදල් අමාත්‍යංශය පියවර ගෙන ඇත්තේ. ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රරල් ලීටරයක නව මිල රුපියල් 136 යි. ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක් රුපියල් 5 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් […]
නවසීලන්තය හා ඉන්දියාව අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය වර්ෂාව හේතුවෙන් නොපැවැත්වුණු අතර එය මේ වන විට එම තරගය මැන්චෙස්ටර්හීදි පැවැත්වෙනවා. මේ වන විට නවසීලන්ත කණ්ඩායම කඩුළු 08 ක් දැවී ලකුණු 239 ක් රැස් කර ඇති අතර ඉන්දියාව ලබාගෙන ඇත්තේ කඩුලු 04 ක් දැවී ලකුණු 56 ක් පමණයි. නවසීලන්තය හමුවේ ඉන්දියාව ලකුණු […]
දිවයින පුරා අවුරුදු 18ට අඩු දරුවන් එක් ලක්ෂ පහළොස්දහසකට ආසන්න පිරිසක් විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව මේ වන විට අනාවරණය කරගෙන ඇති අතර, ඔවුන් පුනරුත්ථාපනය වෙනුවෙන් පළාත් මට්ටමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික අධිකාරිය වෙත උපදෙස් දී තිබෙනවා. මත්ද්‍රව්‍ය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකාය, අන්තරායකර ජාතික ඖෂධ […]
යුරෝපා සංගමයේ ප්‍රති ත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක ජිල් ද කෙයෂොව් මහතා හෙට සිට ලබන අගහරුවාදා තෙක් ශ්‍රී ලංකාවේ හා මාළදිවයිනේ සංචාරයක නිරත වන බව යුරෝපා සංගමය සදහන් කරනවා. මෙම රටවල් දෙකෙහි ආරක්ෂාව තර කිරීමේ උත්සාහයන්ට හා අත්දැකීම් හුවමාරු කර ගැනීමේ උත්සාහයන්ට අත්වැලක්වීම මෙම සංචාරයේ අරමුණ වන අතර සංචාරය අතරතුරදි ජිල් ද කෙයෂොව් මහතා මෙරට රජයේ/විපක්ෂයේ හා […]
අයුර්වේද දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි නොවි ආයුර්වේද වෛදයවරයෙකු ලෙස පෙනි සිටිමින් ආයුර්වේද මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ව්‍යාජ වෛද්‍යවරයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා. මෙම වෛද්‍යවරයා අයුර්වේද දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි වි ඇති ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ ලියාපදංචි අංකය යටතේ හැටන් බස් නැවතුම්පොල භුමියේ මෙම ආයුර්වේද මධ්‍යස්ථානය කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බව හැටන් පොලිසිය විසින් සිදු කරන ලද මුලික පරික්ෂණ […]