ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
බි‍්‍රතාන්‍යයේ සිට මෙරටට ආනයනය කර ඇති කසළ කන්ටේනර් තොගය ආපසු හරවා යවන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය රේගුවට දැනුම් දී තිබෙනවා. කන්ටේනර් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම අධිකාරිය දැනුම් දීම සිදුකර ඇති බවයි රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කන්ටේනර් තොගය හරවා යවන ලෙස දැනුම් දී ඇත්තේ විශාල පරිසර හානියක් සිදුවිය හැකි බව පවසමින්. කන්ටේනර් සියයක් පමණ ආනයනය කර […]
තම වැටුප් ගැටළුවට කඩිනමින් විසදුම් ලබා නොදුනහොත් ලබන 22 වන දින එක්දින සංඛේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ සම්බන්ධයෙන් තැපැල්පතිවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එහි ප්‍රධාන ලේකම් එච්.කේ. කාරියවසම් මහතා සඳහන් කළා. පසුගිය වසරේ ජුනි මස 12වනදා සිට 22වනදා දක්වා අඛණ්ඩ වැඩ වර්ජනයක් කල බවත් එයට […]
රාජ්‍ය බලය ලබදීමට ජනතාව තීන්දු කලහොත් ජාත්‍යන්තරය සමග ගනුදෙනු කර වැඩ පෙන්වන බවට එක්සත් ජාතික පක්ෂ නියොජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ නිට්ටඹුව රන්පොකුණුගම ” රනිදාගම ” උදාගම්මානය ජනතා අයිතියට පත්කිරිමෙන් අනතුරුව පැවැති ජන හමුවකට එක් වෙමින්ය. ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි ඉකුත්දා මෙරටට පැමිණි අවස්ථාවෙදි ඉන්දිය අගමැතිවරයගෙන් උදාගම්මාන […]
වෛද්‍ය ෂාෆි සම්බන්ධ නඩු විභාගය පැවැත්වෙන මහේස්ත්‍රාත් අධිකරණය අසල සිංහලේ ජාතික සංවිධානය අද විරෝධතාවක් පවත්වා තිබෙනවා. සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් ඇතුලු පිරිසක් මෙම විරෝධතාව ආරම්භ කර ඇති අතර වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එල්ල වී ඇති අයථා වත්කම් ඉපයීම, මව්වරුන්ට වඳ සැත්කම් කිරීම සහ ත්‍රස්ත සංවිධානවලට උපකාර කිරීම යන චෝදනා පිළිබඳ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී […]
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් සංචාරක අවදානම් නිවේදන නිකුත් කර ඇති රටවල් වලින් සියයට 80 ක් පමණ එම නිවේදන මේ වන විට ඉවත් කර ඇතැයි විදේශ කටයුතු ලේකම් රවිනාථ ආරියසිංහ මහතා සදහන් කරනවා. අවදානම් නිකුත් කර ඇති රටවල් වල තානාපති කාර්යාල හරහා එම රටවල ප්‍රධානීන් දැනුවත් කිරිමට පසුගිය මැයි මස20 වනදා සිට රජය […]
දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථවාහන මෙහෙයුමින් බීමත් රියදුරන් 2037 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ජුලි මස 5 වන දින සිට මෙය ආරම්භ කෙරුණා. මෙම මෙහෙයුමේ දී ඊයේ(10) උදෑසන 6 සිට අද(11) උදෑසන 6 දක්වා පැය 24 තුළ දී බීමත් රියදුරන් 274ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ජුලි මස 5 වන දින සිට අත්අඩංගුවට පත්ව […]
නීති වීරෝධී ඔට්ටු ඇල්ලීම ජාල විසින් නවසීලන්තය සහ ඉන්දියාව අතර තරගය පිලිබද කෝටි 150 කට අධික මුදල් ප්‍රමාණයකින් ඔට්ටුතබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරනවා. මේ සදහා වෙළද පන්තියේ ජනතාව වැඩි වශයෙන් එක්ව ඇති බවත් දිල්ලි, ෆරිඩාබාද්,ගාශියාබාද්, නොයිදා සහ ගුරුග්‍රම් නගර ආශ්‍රිතව මෙලෙස වැඩි වශයෙන් ඔට්ටු තබා ඇති බවද එරට පොලිසිය පවසනවා. මෙම අවසන් […]
ගි‍්‍රන්ස්ටෝන් ලෝබෝ වසර ගණනක් තිස්සේ ප‍්‍රධාන පෙළේ කි‍්‍රකට් තරගවලදී අනාවැකි පළ කර තිබෙනවා. 2011 සහ 2015 තරගාවලි වලදී ඔහු නිවැරදිම අනාවැකි පළ කර තිබුණා. ලෝබෝ විශ්වාස කරන්නේ නායක විරාට් කෝලිගේ උපන් වර්ෂය මෙවර ලෝක කුසලාන තරගාවලිය ජයග‍්‍රහණය කිරීමට ඉන්දියානු පිලට බාධාවක් වන බවයි. ඔහු පවසන්නේ ඉන්දියානු පිලේ නායකයාගේ උපන් වසර 1980 හෝ 1987 වූයේ නම් […]
සිවිල් ගැටුමෙන් පසු නීතිය හා සාමය උදෙසා සංහිදීයාව, වගවීම, සහ යුක්තිය ප්‍රවර්ධනය කිරිම කෙරෙහි ශ්‍රි ලංකාව දක්වන කැපවීම ඉහල බව අමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ඩොනඩ්ල් ට්‍රම්ප් මහතා ඇගයීමට ලක් කර තිබෙන බව වාර්තා වෙනවා. අමෙරිකානු නව ශ්‍රි ලංකා තානාපති ඊ.රොඩ්නි. එම් පෙරේරා මහතා පසුගිය 08 වනදා දින ධවල මන්දිරයේ ඕවල් කාර්‍ය්ලයෙදි සිය අකතපත්‍ර ජනපති ඩොනල්ඩ් […]
විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ලබන 18 සහ 19 යන දිනයන් වලදී අසනිප නිවාඩු වාර්තා කර පාසල් වර්ජනය කිරීමට තීරණය කර ඇති බව ශ‍්‍රි ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය පවසනවා. එම සංගමයේ සභාපතිි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය මේ බව සඳහන් කළේ ඊයේ උතුරු මැද පලාත් හිටපු මහ ඇමති රංජිත් සමරකොන් මහතාගේ අනුරුධපුර සම්බන්ධීකරණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. […]
ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව ඉවත් කිරීමේ සිද්ධියට රජය සම්බන්ධ නොමැති බව ශී‍්‍ර ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කියනවා