ත්‍රිවිධ හමුදාවේ සියළු නිලධාරීන්ට හා අනෙකුත් නිලයන් හට ගෙවනු ලබන සලාක දීමනාව ඇතුළු අනෙකුත් දීමනා වැඩි කර තිබෙනවා. මෙම දීමනාවල බොහොමයක් පසුගිය වසර 20 ක කාලයක් තිස්සේ කිසිදු වැඩිවීමක් කර නොමැති බවයි වාර්තා වුණේ. මෙලෙස මෙම වැඩිකිරීම් සිදුකර ඇත්තේ 2019 අයවැය යෝජනා වලට අනුකූලවයි. ත්‍රිවිධ හමුදා අයවලුන්ගේ වැටුපට අමතරව නිලධාරීන් සඳහා ගෙවනු ලබන මාසික සලාක […]
ඉන්දීය මහ මැතිවරණයේ මෙතෙක් නිකුත් වූ නිළ ප්‍රතිපල වලට අනුව මෝදි අගමැතිතුමන් ආසන 341 ක් දිනා තිඛෙනවා.රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් කොංග්‍රස් පක්ෂය දිනා ඇති ආසන සංඛ්‍යාව 91 ක් පමණයි. ඉන්දීීය ලෝක් සභාවේ ආසන 542 න් බහුතරය දිනා ගැනීමට නමී ඉන්දීය ලෝක් සභවේ ආසන 572 න් 242 ක් ලබා ගත යුතුයි. මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිපල […]
දිවයින පුරා සිදු කළ වැටලීම් වලදී හොරොයින් ළග තබාගෙන සිටි සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.හොරොයින් ග්‍රෑම් 09 යි මිලිග්‍රෑම් 700 ක් ලග ගබාගෙන සිටි සැකකරියක් අත්අඩංගුවට ගැණූනේ අනුරාධපුර බස් නැවතුම්පල අසලදී කළ වැටලීමකදීයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලාව මොරගොඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවරිදි කාන්තාවක්.සැකකාරිය අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මොරගහහේන කහටපිටිය […]
අමාත්‍ය රිෂාඩ් බදියුදීන්,නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.ඒල්.ඒ.එම් හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආසාද් සාලි යන මහත්වරුන් දැනට දරණ සියලූම තනතුරු වලින් වහාම ඉවත් කරන්නැයි ඉල්ලා දහස් ගණනක මහා සංඝරත්නයේ අත්සනින් යුත් සංඝ සංදේශයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ජාතික සංඝ සම්මේලනය ඊයේ භාර දුන්නා. භික්ෂූන් වහන්සේලා ඊයේ කොළඹ නිදහස් චතුරස්‍රයට රැස්වී අන්තවාදීන්ගෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා කර […]
ඉන්දීය මහ මැතිවරණයේ නිළ ඡන්ද ප්‍රතිඵලය අද නිකුත් කිරීමට නියමිතයි.ඉදිරි පස් වසර සඳහා ඉන්දියාව පාලනය කරන අග්‍රාමාත්‍යවරයා සහ පාලක පක්ෂය කවුරුන්ද යන්න එහිදී තීරණය කරනු ඇති.අදියර 07 ක් යටතේ පැවති ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් 11 වනදා සිට මැයි මස 19 වනදා දක්වා පැවැත්වුනා. ඡන්දය සඳහා මිලියන 900 ක ඡන්ද දායකයින් පිරිසක් සුදුසුකම් ලබා තිබුණා.ඔවුන් ලෝක් […]
පාර්ලිමේන්තුව හෙට උදෑසන 10.30 දක්වා කල් තබා තිබෙනවා. ඒ අමත්‍ය රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව විශ්වාස භංග යෝජනාව විවාදයට ගන්නා දිනය තීරණය කිරීමට හෙට පක්ෂ නායක රැස්වීමක් කැඳවන බවට කතානායක කරූ ජයසුරිය අද පාර්ලිමේන්තුවේදී දැනුම් දීමත් සමගයි.
මීට සුළු මොහොතකට පෙර හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිඛෙනවා.
වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව පසුව ඇප මත මුදා හරින ලද සැකකරුවන් 08 දෙනෙකුට ලබන 27 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නොතීසි නිකුත් කළා.මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් පසුව වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවය […]
ප්‍රභූ වාහන ගමන් කිරීම සඳහා මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා දැමීම සිදු නොකරන ලෙසට ජනාධිපති මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී තිඛෙනවා. ජනාධිපතිතුමා මේ බව ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී අවධානය යොමු කල බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කල නිවේදනයේ දැක්වුණේ. ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ප්‍රභූ ආරක්ෂක රථ ගමන් කිරීමේදී මහජනතාවට සිදුවන අපහසුතා […]
බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආසද් සාලි සහ අමාත්‍ය රවී කරුණායක, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හමුවීමට අද වැලිකඩ බන්ධනාගාරයට පැමිණ තිබෙනවා. එහිදී ආණ්ඩුකාරවරයා හා අමාත්‍යවරයා පැය එක හමාරක පමණ කාලයක් එහි රැදී සිටි බවයි වාර්තා වෙන්නේ.
මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ ඉකුත්දා ඇති වූ නොසන්සුන්තා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව මධුමාධව අරවින්ද ඇතුළු පිරිසක් ගමන් කළ බවට සැක කෙරෙන වාහනයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.කිරිල්ලවල වෑබඩ ප‍්‍රදේශයේ නිවසකදී මෙම වාහනය පොලිස් භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ. එහි අංකය H J 4747 බවද පොලිසිය පවසනවා. වාහනයේ හිමිකරු ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති බවද වාර්තාවෙනවා.
ස්කොට්ලන්තය සමග ඊයේ පැවති එක්දින ක‍්‍රිකට් තරගය ඩක්වර්ත් සහ ලූවිස් න්‍යාය අනුව ලකුණු 35කින් ජය ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වුණා.පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලූ 08ක් දැවී ලකුණු 322ක් ලබා ගත්තා.එහිදී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුයේ නායක දිමුත් කරුණාරත්නයි. ඔහු ලකුණු 77ක් ලබා ගත්තා. මීට අමතරව අවිශ්ක ප්‍රනාන්දු […]