News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
12

දයාසිරි ජයසේකර හදිසි හෘදයා බාධයක් නිසා රෝහල් ගත කරයි

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට හදිසියේ ඇතිවූ හෘදයාභාධයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ. රෝහල් ආරංචි මාර්ග සදහන් කලේ මන්ත්‍රිවරයාට රෝහලේදී එන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව මන්ත්‍රිවරයා මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි එහි නියෝජ්‍ය අධ්‍යකෂක වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත ප්‍රකාශ කර සිටියේය.


Feb
12

කාන්තාවන්ට උතුරු ආණ්ඩුකාරවරයාගෙන් සුභදායි ආරංචියක්

Generic placeholder image

උතුරු පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවය කරන කාන්තාවන් ලිංගික හිංසනයන්ට ලක්වීම සම්බන්ධයෙන් හා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව නොමැතිකම සම්බන්ධයෙන් උතුරු ආණ්ඩුකාර කාර්යාලයට පැමිණිලි රැසක් මේ වනවිට ඉදිරිපත්වී තිබෙනවා. මේ අනුව අදාළ පැමිණිළි විමර්ශන කටයුතු සිදුකර මේ සඳහා විසඳුම් ලබා දීමට විමර්ශන කමිටුවක් පත් කිරීමට ආණ්ඩුකාර සුරේස් රාඝවන් මහතා විසින් තීරණය කර තිබේ. තිදෙනෙකුගෙන් සමන්විත මෙම විමර්ශන කමිටුවේ […]


Feb
12

ඉන්ධන මිල වැඩි කිරිමට එරෙහිව විරෝධයක්

Generic placeholder image

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානි ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් ඇතුළු 04 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම අද (12) අවසන් කෙරුණා. මෙම නඩුව විභාග කෙරෙන්නේ ස්ථීර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි. මේ අතර චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු […]


Feb
12

පදනම් නොමැතිව විදුලිය දෙන්න සූදානමක්

Generic placeholder image

සමස්ත දිවයින පුරාම, ඕනෑම පුද්ගලයෙකුට, තමන් ජිවත්වන ස්ථානයට කිසිදු පදනමකින් තොරව විදුලිය ලබාගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස තමන් විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමක් කරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රවී කරුණනායක මහතා පවසයි. නව විදුලි සම්බන්ධතාවක් අයදුම් කළ විට අදාළ නිවාසයේ පදිංචිව සිටින පදනම කුමක්ද, කොපමණ කාලයක්ද, අදාළ නිවසේ හිමිකාරීත්වය කාගේද ආදී පදනම් සළකා […]


Feb
12

හිටපු ජනපති මහින්දගේ කාර්යමණ්ඩල ප‍්‍රධානියාට එරෙහි නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන්

Generic placeholder image

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානි ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් ඇතුළු 04 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම අද (12) අවසන් කෙරුණා. මෙම නඩුව විභාග කෙරෙන්නේ ස්ථීර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි. මේ අතර චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු […]


Feb
12

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ තරඟ කාලසටහන

Generic placeholder image

හෙට (13) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ තරඟ සටහන පහතින් දැකගත හැකියි.


Feb
12

අමල්ට වඩා මාස හතරක් එක බත් පත බෙදන් කෑව මදුෂ්ව මම දන්නවා

Generic placeholder image

අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් ඩුබායි වෙත ගොස් සිටින නීතීඥ උදුල් ප්‍රේමරත්න මේ දිනවලදී සමාජ ජාල ඔස්සේ දැඩි කතාබහකට ලක්වී තිබෙනවා. ඒ ආකාරයට එල්ල වෙන චෝදනාවන්ට මුහුණුපොත හරහා පිළිතුරක් ලබා දීමට නීතීඥ උදුල් ප්‍රේමරත්න කටයුතුකර තිබුණා.එහිදී ඔහු දක්වා ඇත්තේ අමල්ට වඩා ඔහු මදුෂ්ව දන්නා බවයි. මෙච්චරයි කතාව.මම ඩුබායි ආවා.ඒ අමල් හා නදීමාල් වෙනුවෙන් කරන්න […]


Feb
12

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරිව පොලිසියෙන් සොයයි

Generic placeholder image

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.බණ්ඩාරවෙල පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ ඒ සඳහා විශේෂ කණ්ඩායමක් පිටත් කර හැර ඇති බවයි.මන්තී‍්‍රවරයාට අමතරව සිද්ධියට සම්බන්ධ තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට සොයන බව ද ඔහු සඳහන් කළා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් […]


Feb
12

ඩුබායි පොලිසියේ අමල් සහ නදීමාල්ගේ ගීත වාදනය වෙයි

Generic placeholder image

අද දිනයේදී අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට ඩුබායි පොලිසිය වෙත ගිය නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා සිය කරුණු දැක්වීමේදී තමන් පෙනී සිටින පුද්ගලයින් දෙදෙනා ශ්‍රී ලංකාවේ වෘතීමය ගායකයින් බවත් එම නිසා ලොව වටා ප්‍රසංග සදහා සහභාගිවන බවත් පෙන්වා දී තිබුණා. එමෙන්ම ඔවුන්ගේ ගීත ඩුබායි පොලිසියේදී Youtube හරහා ප්‍රචාරය කර පෙන්වීමටත් ඔහු කටයුතු […]


Feb
12

ඉන්ධන මිල ඉහල යාම නිසා බස් ගමන් පාඩුයි, ගාස්තු ඉහළ දැමීම ගැන සාකච්ඡා

Generic placeholder image

අඉන්ධන මිල ඉහළ දැමීම නිසා කෙටි ගමන් සේවා බස්රථවලට රුපියල් තුන්සීයක දෛනික පාඩුවකුත්, දුර ගමන් සේවාවලට රුපියල් පන්සීයක පාඩුවකුත් සිදුවන බව සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය සඳහන් කරයි.මේ නිසා බස් ගාස්තු ඉහළ දැමීම පිළිබඳව බස් සංගම් සමග සාකච්ඡා කරන බවද එම සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේය. ඉන්ධන මිල ඉහළ ගියත් එහි පාඩුව දරාගෙන […]


Feb
12

අමල් හා නදීමාල් වෙනුවෙන් ඩුබායි පොලීසියේදී අද කරුණු දක්වයි

Generic placeholder image

ඩුබායි රාජ්‍යයේ පැවැති සාදයකදී අත්අඩංගුවට පත් අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට අද දින පෙ.ව. 8.00ට සෞදි පොලිස් විමර්ශන නිලධාරීන් හමුවීමට යොදාගත් බව නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පවසනවා. තමන් ඒ සඳහා ඊයේ දිනයේ උත්සාහයක් ගත්තද,ඊට අවස්ථාව නොලැබුණු බවද හෙතෙම සඳහන් කලේ.නදීමාල් පෙරේරා හා අමල් පෙරේරා වෙනුවෙන් තමන්ට පෙනී සිටීම සඳහා ඔවුන්ගේ ඥාතීන් […]


Feb
12

මදූෂ්ගේ සිද්දියට වාහන 14ක් ඩුබායි පොලීසිය භාරයට

Generic placeholder image

මෙරට ප‍්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මදූෂ් ඇතුළු ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පිරිසෙන් 27දෙනෙකු සම්බන්ධයෙන් පරික්ෂණ අවසන් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අතරට මාකඳුරේ මදූෂ්, අමල් පෙරේරා, නදීමාල් පෙරේරා සහ රයන් වැන්රෝයන් ද අයත්.කෙසේවෙතත් තවත් ප‍්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා සම්බන්ධයෙන් මෙතෙක් පරීක්ෂණ අවසන් නොමැති බවයි ඩුබායි ආරංචි මාර්ග […]


News Articles
Latest Videos
Most Popular Post