හෙට (13) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ තරඟ සටහන පහතින් දැකගත හැකියි.
අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් ඩුබායි වෙත ගොස් සිටින නීතීඥ උදුල් ප්‍රේමරත්න මේ දිනවලදී සමාජ ජාල ඔස්සේ දැඩි කතාබහකට ලක්වී තිබෙනවා. ඒ ආකාරයට එල්ල වෙන චෝදනාවන්ට මුහුණුපොත හරහා පිළිතුරක් ලබා දීමට නීතීඥ උදුල් ප්‍රේමරත්න කටයුතුකර තිබුණා.එහිදී ඔහු දක්වා ඇත්තේ අමල්ට වඩා ඔහු මදුෂ්ව දන්නා බවයි. මෙච්චරයි කතාව.මම ඩුබායි ආවා.ඒ අමල් හා නදීමාල් වෙනුවෙන් කරන්න […]
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.බණ්ඩාරවෙල පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ ඒ සඳහා විශේෂ කණ්ඩායමක් පිටත් කර හැර ඇති බවයි.මන්තී‍්‍රවරයාට අමතරව සිද්ධියට සම්බන්ධ තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට සොයන බව ද ඔහු සඳහන් කළා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් […]
අද දිනයේදී අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට ඩුබායි පොලිසිය වෙත ගිය නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා සිය කරුණු දැක්වීමේදී තමන් පෙනී සිටින පුද්ගලයින් දෙදෙනා ශ්‍රී ලංකාවේ වෘතීමය ගායකයින් බවත් එම නිසා ලොව වටා ප්‍රසංග සදහා සහභාගිවන බවත් පෙන්වා දී තිබුණා. එමෙන්ම ඔවුන්ගේ ගීත ඩුබායි පොලිසියේදී Youtube හරහා ප්‍රචාරය කර පෙන්වීමටත් ඔහු කටයුතු […]
අඉන්ධන මිල ඉහළ දැමීම නිසා කෙටි ගමන් සේවා බස්රථවලට රුපියල් තුන්සීයක දෛනික පාඩුවකුත්, දුර ගමන් සේවාවලට රුපියල් පන්සීයක පාඩුවකුත් සිදුවන බව සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය සඳහන් කරයි.මේ නිසා බස් ගාස්තු ඉහළ දැමීම පිළිබඳව බස් සංගම් සමග සාකච්ඡා කරන බවද එම සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේය. ඉන්ධන මිල ඉහළ ගියත් එහි පාඩුව දරාගෙන […]
ඩුබායි රාජ්‍යයේ පැවැති සාදයකදී අත්අඩංගුවට පත් අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට අද දින පෙ.ව. 8.00ට සෞදි පොලිස් විමර්ශන නිලධාරීන් හමුවීමට යොදාගත් බව නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පවසනවා. තමන් ඒ සඳහා ඊයේ දිනයේ උත්සාහයක් ගත්තද,ඊට අවස්ථාව නොලැබුණු බවද හෙතෙම සඳහන් කලේ.නදීමාල් පෙරේරා හා අමල් පෙරේරා වෙනුවෙන් තමන්ට පෙනී සිටීම සඳහා ඔවුන්ගේ ඥාතීන් […]
මෙරට ප‍්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මදූෂ් ඇතුළු ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පිරිසෙන් 27දෙනෙකු සම්බන්ධයෙන් පරික්ෂණ අවසන් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අතරට මාකඳුරේ මදූෂ්, අමල් පෙරේරා, නදීමාල් පෙරේරා සහ රයන් වැන්රෝයන් ද අයත්.කෙසේවෙතත් තවත් ප‍්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා සම්බන්ධයෙන් මෙතෙක් පරීක්ෂණ අවසන් නොමැති බවයි ඩුබායි ආරංචි මාර්ග […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඉන්ධන මිල සුත්‍ර කමිටුව තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු. 6කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු5කින් ද, ඩීසල් ලීටරයක් රු:4කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු:08 කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව […]
ජනපි‍්‍රය සංගීතවේදී රූකාන්ත ගුණතිලක හට එක්ස්ත ජාතික පක්ෂයේ දඹදෙණිය ආසන සංවිධායකධූරය පිරිනමා තිබෙනවා. ඒ, අරලියගහ මන්දිරයේ පක්ෂ නායක සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී. මීට අමතරව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධන මීගමුව ආසන සංවිධායක ලෙසත්, ලලිත් දිසානායක අරණායක සංවිධායක ලෙසත් පත් කෙරුණා. තිලිණ බණ්ඩාර තෙන්නකොන් පාතදුම්බර ආසන සංවිධායක ලෙස පත්වීම් ලැබූ අතර මංජුල බණ්ඩාර […]
අයවැය සම්මත නොවීම හේතුවෙන් අමෙරිකානු රජය යළිත් අක‍්‍රීය වීමේ අවධානමක් මතුව තිබෙනවා. අයවැය සම්මත නොවීමෙන් ඉකුත් දා අමෙරිකානු රජය දින 35ක කාලයක් අකර්මන්‍ය වුණා. එම තත්ත්වය මග හරවා ගත්තේ ජනාධිපතිවරයා විසින් සති 03ක කාලයක් සඳහා අනුමත කළ තාවකාලික ගිවිසුමක් හමුවෙයි. ඉකුත් 25වනදා කි‍්‍රයාත්මක කළ එම සහන ගිවිසුම මේ මස 15වනදායින් අවසන් වනු ඇති. ඒ අනුව […]
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් නොවන පුද්ගලයෙක් ජනාධිපතිධුරයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් කිසිසේත් සූදානම් නැති බවත් ඒ සඳහා බලපෑම් කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ අද (11දා) පක්ෂ කාර්යාලයේ පළාත් පාලන ආයතන නියොජිතයින්ගේ හමුවේදී අදහස්ද ක්වමිනි. “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ […]