News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
7

කොළඹ හතේ සුවිසල් නිවසකින් ලක්‍ෂ 20 ක විදේශීය මත්පැන් තොගයක් අත්අඩංගුවට

Generic placeholder image

කොළඹ 07 ප‍්‍රදේශයේ ප‍්‍රංශ ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සුවිසල් නිවසක තිබී විදේශීය මත්පැන් බෝතල් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, සුරාබදු දෙපාර්තමේන්තුවට ලද තොරතුරකට අනුවයි. එහි තිබී විදේශීය මත්පැන් බෝතල් 200 ක් සොයා ගැණුනු අතර ඒවායෙහි වෙළද පොළ වටිනාකම රුපියල් ලක්‍ෂ 20 ඉක්ම වන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේය. වැටලීම සිදුකළ නිවසේ හිමිකරු වන අදාළ ප‍්‍රංශ ජාතිකයා කොළඹ […]


Feb
7

මධුෂ්ගේ මෙහෙයුමේ රහස් ඇමතිවරයෙක් හෙළි කරයි

Generic placeholder image

ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු සහ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් හා ඔහුගේ සහචරයන් අත්අඩංගුවට ගැනීම දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන ලද ක්‍රියාවලියක අවසන් ප්‍රතිඵලය බව අමාත්‍ය සාගල රත්නායක ප්‍රකාශ කරනු ලැබුවා. කොළඹ වරායේ අද ( 07) සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් පසු මාධ්‍යයට අදහස් දැක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ස්වාධීන පොලිස් කොමිසම හරහා පොලිස් සේවයේ ස්වාධීනත්වය තහවුරු වීම, […]


Feb
7

පොලීසියේ මත්ද්‍රව්‍ය ජාවාරම් සබඳතාව ගැන ‍මෛත්‍රී කියයි

Generic placeholder image

පොලීසියේ සියයට 60 ක් 70 ක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ බවත් එය ගැටලුවක් බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා. ගැටඹේ රාජමහා විහාරාධිපති කැප්පටියාගොඩ සිරිවිමල හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව ඔහු ඊයේ (06දා) මේ බව සඳහන් කළා. ඉදිරියේදි මහනුවර මාර්ග තදබදයට විසඳුමක් හා ඉරිදා දහම් පාසල් පවත්වන වේලාවන්හිදි පෞද්ගලික පංති නැවැත්විමට පියවර ගන්නා බවත් ඔහු […]


Feb
7

පාර්ලිමේන්තුව උණුසුම් වීමට තරම් කථානායක කළ ප්‍රකාශය මෙන්න

Generic placeholder image

කථානායකවරයා විසින් සිදු කළ ප්‍රකාශයක් සමග අද දින පාර්ලිමේන්තු සභාවේ ඇති වූ උණුසුම් තත්ත්වයක් නිසා පාර්ලිමේන්තු කටයුතු හදිසියේ සුළු මොහොතකට කල් තැබීමට සිදු වී තිබෙනවා. එහිදී “මවිසින් අතිගරු ජනාධිපතිතුමා වෙත යැවූ 02.01.2019 දින ලිපියේ අප සුදුස්සන් තෝරාගැනීමේදී අනුගමනය කෙරෙන ක්‍රමවේදය පැහැදිලි කර ඇත. එතුමා විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී කළ කථාවේදී ‘ජ්‍යෙෂ්ඨත්වය කිසිසේත් සලකන්නේ නැත’ යනුවෙන් ව්‍යවස්ථාදායක […]


Feb
7

තව ඩිංගෙන් හුස්ම ටික හිරවෙනවා, සෝපානයේ සිර වූ විමල් පාර්ලිමේන්තු සභාවේදී කියයි

Generic placeholder image

සන්ධාන මන්ත්‍රිවරුන් 12 දෙනෙක් ගමන් ගත් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානය ක්‍රියා විරහිත වීම හේතුවෙන් ඔවුන් විනාඩි 15ක් පමණ ඒ තුළ සිරවී තිබේ. මේ පිළිබඳව පාර්ලිමේන්තු සභා ගර්භයේ ඇතිවූ සංවාදය පහතින්.. විමල් – අපි පාර්ලිමේන්තුවේ ලිෆ්ට් එකේ හිරවෙලා හිටියා, හදිසි ඇමතුම් දීලත් විනාඩි 15ක් ගියා ඇරගන්න. කථානායක – මම කණගාටුවෙනවා ඒ ගැන, හොයල බලන්නම්. විමල් – කණගාටුවෙලා […]


Feb
7

විමල් දිනේෂ් ඇතුලු මන්ත්‍රීවරු 12 ක් පාර්ලිමේන්තු විදුලි සෝපානයේ සිර වෙලා

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12ක් පමණ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක සිර වී තිබේ. කාර්මික දෝශයක් හේතුවෙන් ඔවුන් විනාඩි 15ක් පමණ ඒ තුළ සිරවී ඇත.මේ පිළිබඳව අදහස් දැක්වූ මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසුවේ තමන් හා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සමග 12ක පමණ පිරිසක් මෙසේ සිරවී සිටි බවයි.


Feb
7

පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්වයක්

Generic placeholder image

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වෙනවා. මේ හේතුවෙන් සුළු වේලාවකට පාර්ලිමේන්තු කටයුතු කල් තැබීමට මේ වන විට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. ව්‍යවස්ථාදායක සභාව ගත් තීන්දු තීරණ සාධාරණීකරණය කරමින් කථානායකවරයා ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නොසන්සුන්කාරී ත්ත්තවය ඇතිවිය.කල් දැමීමෙන් අනතුරුව පක්ෂ නායක රැස්වීමක්ද ආරම්භ කර තිබේ.ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පාර්ලිමේන්තුව […]


Feb
7

රාධක්‍රිෂ්නන් ඇමතිකම අතහරින්න පවා සූදානම්

Generic placeholder image

වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට රජය මැදිහත් නොවුනොත් තමන් සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් වන බව රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්නන් මහතා පවසනවා. නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කාළා. වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 750කින් වැඩි කරීම ගැන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්නන් මහතා එකඟ නොවන බව සඳහන් කළා. ඔවුන් විසින් […]


Feb
7

ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ඉවත් කර ගන්න

Generic placeholder image

ශ්‍රී ලංකාවට එරෙහිව බ්‍රිතාන්‍ය රජය හා ඇමෙරිකා එක්සත් ජනපදය සම අනුග්‍රහයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ යෝජනාව බල රහිත කරන බ්‍රිතාන්‍ය උත්තරීතර සාමා මණ්ඩලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නෙස්බි සාමිවරයා බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පසුගිය අඟහරුවාදා ඔහු මෙම ඉල්ලීම පාර්ලිමේන්තුවේදී සිදුකළා.


Feb
7

මධුෂ්ගෙන් ඩුබායි පොලීසිය ප්‍රශ්න කිරීම අරඹයි, විශේෂ තොරතුරු රැසක් එළියට..?

Generic placeholder image

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත් පිරිස අතර සිටි මාකඳුරේ මධුෂ් අතුළු සංවිධානාත්මක අපරාධකරුවන් කීපදෙනාගෙන් ඩුබායි පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බව ඩුබායි ආරක්ෂක ආරංචිමාර්ග සඳහන් කරයි.මෙම ප්‍රශ්න කිරීම් සඳහා මෙම මෙහෙයුමට සම්බන්ධව සිටි විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන් සම්බන්ධවී සිටින බවත් මේ වනවිටත් විශේෂ තොරතුරු රැසක් හෙළිකරගෙන තිබෙන බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි. ඩුබායි […]


Feb
7

අද එනවා කියූ ජාතික ආණ්ඩු යෝජනාව අද පාර්ලිමේන්තුවට නෑ

Generic placeholder image

ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට අදාළ යෝජනාව අද (07දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. තවත් පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා කර ශක්තිමත් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම පිළිබඳව අවධානය යොමුකරමින් එම පක්ෂය මෙම තීරණය ගෙන තිබෙනවා. පාර්ලිමේන්තුවේ ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී බහුතර විරෝධය නොතකමින් එක්සත් ජාතික පක්ෂය අද දිනයේදි ජාතික ආණ්ඩුව සඳහා වන […]


Feb
7

මදුෂ් ඩුබායි පැමිණ ඇත්තේ ව්‍යාජ ගමන් බලපත‍්‍රයකින් බව හෙළිවෙයි, මෙරට පුද්ගලයෙකුගේ සහ පකිස්ථාන ගමන් බලපත්‍රයකුත් ලග තිබිලා..?

Generic placeholder image

අත්අඩංගුවට ගත් මාකදුරේ මදූෂ් ඩුබායි රාජ්‍යයට පැමිණ ඇත්තේ ව්‍යාජ ගමන් බලපත‍්‍රයකින් බවද හෙළි වී තිබෙනවා. මෙරට පුද්ගලයෙකුට අයත් විදෙස් ගමන් බලපත‍්‍රයක් සහ පාකිස්ථාන විදෙස් ගමන් බලපත‍්‍රයක්ද ඔහු සතුව ඇති බවයි වාර්තා වන්නේ. මාකදුරේ මදූෂ් මීට පෙර අවස්ථා දෙකකදීද ඩුබායි රාජ්‍යයේදී මෙවැනි සාද පවත්වා ඇති අතර එම අවස්ථාවලදීද මෙරට කලාකරුවන් කිහිපදෙනෙකු එම සාදවලට එක්වී ඇති බවටයි […]


News Articles
Latest Videos
Most Popular Post