2018 නොවැම්බර් 14 ,15, 18 යන දිනයන්හි පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධින් පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව කථා නායක කරු ජයසූරිය මහතා වෙත භාර දී තිබෙනවා.එම කමිටුව විසින් අද (22දා) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාට භාර දී තිබෙනවා.
වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළේ යැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි අධිචෝදනා කියවා දුන් අවස්ථාවේදී ඊට උත්තරවාද ඉදිරිපත් නොකළ විත්තිකරුවන් මෙම නඩුව විභාග කිරීම සඳහ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට මුලික විරෝධතාවයක් ඉදිරිපත් කළා. […]
හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකාවේ දේශපාලනයේ පවතින සත්‍ය තත්ත්වය පිළිබඳව හෙළි කළාය. හොරගොල්ල, මහජන පුස්තකාල ශ්‍රවණාගාරය ඊයේ (21දා) පැවැති වැඩසටහනකදී ඇය මේ බව prakaasha kaLaa. “අපේ ප්‍රධාන පාසල්වල දරුවෝ ගෙනල්ල අනිත් අයට මත්කුඩු විකුණන තත්ත්වයක් තිබෙනවා. මේක kaagewath වරදක් නෙමෙයි. මුළු සමාජයම පවතින දෙයක්. ප්‍රධානම වැරැද්ද ආණ්ඩුකරන අයගේ. අර මන්ත්‍රීවරු ගහගත්ත හැටි […]
රටට ව්‍යවස්ථාවක් අවශ්‍ය නමුත් අවශ්‍ය වන්නේ කුමන ව්‍යවස්ථාවක්ද යන්න පිළිබඳව ගැටලුවක් පවතින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොල්ලුපිටිය ජුම්මා පල්ලියේ තිබූ ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව අද (22දා) සඳහන් කළා. මාධ්‍ය නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු දුන් හිටපු ජනපතිවරයා. “අගමැතිවරයා කියනවා මේක ව්‍යවස්ථාවක් නෙමෙයි කියලා. තවත් අය කියනවා කෙටුම්පතක් […]
අධිකරණයට අපහාස කිරිමේ චෝදනා යටතේ මේ වන විට සිර දඬුවම් නියම වී ඇති බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනපති පොදු සමාව ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවේ සියලුම සංඝසභාවන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිනවා. අස්ගිරිය මහා නිකාය, මල්වත්ත මහා නිකාය, කෝට්ටේ සංඝ සභාව, අමරපුර මහා නිකාය රාමඥ්ඥ මහා නිකාය යන […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ පරිපාලන කටයුතු ප්‍රජාවෛද්‍ය විශේෂඥවරයෙකු යටතට පත්කිරීමට ගෙන තිබෙන තීරණය අවලංගු කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම තීරණය අවලංගු කරන ලෙසට ඉල්ලා ඊයේ (21දා) දින සංකේත වැඩවර්ජනයක් සිදුකිරීමට මහජනමහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය කටයුතු කළා ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම තීරණය අවලංගු කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබාදුන් පොරොන්දුව අනුව වෘත්තීය ක්‍රියාමාර්ගය […]
කොල්ලූපිටිය සුපිරි නිවාස සංකීර්ණයකදී මත්කුඩු කිලෝ ග්‍රෑම් 90 ක් සමග පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛෙනවාඒ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්්‍යංශය සහ පොලිස් විශේෂ කාර්්‍ය බලකාය එක්ව සිදු කල වැටලීමකදීයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සියත ප්‍රවෘත්තී වෙත සදහන් කලේ ඉන් පුද්ගලයන් දෙදෙනෙකු ඇමරිකානු ජාතිකයන් බවයිඅත්අඩංගුවට ගත් තවත් පුද්ගලයකු ඇෆ්ගනිස්ථාන ජාතිකයෙකු බව පොලීසිය සදහන් කලා.සැකකරුවන් අතර […]
ශී‍්‍ර ලංකා මහ බැංකුව නමින් සිදුවන ඊමේල් වංචාවක් පිළිබඳ තොරතුරු ලැබී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශී‍්‍ර ලංකා මහ බැංකුව පවසන්නේ ‘නෝටිස් ෆ්රොම් සෙන්ට‍්‍රල් බෑන්ක් ඔෆ් ශී‍්‍ර ලංකා’ යන මැයෙන් ව්‍යාජ ඊමේල් පණිවිඩ හුවමාරු වෙමින් ඇති බවයි.එහෙත් අදාළ ඊමේල් පණිවිඩවල කිසිදු සත්‍යතාවක් නැතැයිද ශී‍්‍ර ලංකා මහ බැංකු අවධාරණය කරනවා. ඒ අනුව ඉහත තේමාව යටතේ ලැබෙන ඊමේල් […]
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන ත්‍රිත්වයම හිමි කර ගැනීමට ඉන්දිය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සමත්ව තිබෙනවා.ඒ අනුව අයි.සී.සී. වසරේ ක්‍රීඩකයාට හිමි සර් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය, අයි.සී.සී. වසරේ එක්දින ක්‍රීඩකායට හිමි සම්මානය, අයි.සී.සී. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය කෝලිට හිමිව තිබේ.එම සම්මාන ත්‍රිත්ත්වය එක් අවස්ථාවකදී හිමිකර ගත් එකම හා […]
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සම්මාන උළෙලේ වසරේ විනිසුරු ලෙස ශ්‍රි ලංකාවේ කුමාර් ධර්මසේන නම්කර තිබේ. 2018 වසරට අදාළව මෙම සම්මාන පිරිනැමීම සිදුවෙයි. කුමාර් ධර්මසේන 2012 වසරේදී අයි.සී.සී. වසරේ විනිසුරු ලෙස සම්මාන හිමිකරගත් අතර මෙවර ඔහු එම සම්මානයෙන් පිදුම් ලබන්නේ දෙවැනි අවස්තාවට වීමත් විශේෂත්වයක් වෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ එක්දින හා ටෙස්ට් කණ්ඩායම් නම් කර තිබේ. මෙහිදී ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාත්නම පමණක් වසරේ ටෙස්ට් කණ්ඩායමට නම් කර තිබේ.එම කණ්ඩායම් දෙකේම නායකත්වව ඉන්දිය නායක විරාත් කෝලිට හිමිව තිබේ. වසරේ ටෙස්ට් කණ්ඩායම ටොම් ලේතම්, දිමුත් කරුණාරත්න, කේන් විලියම්සන්, විරාත් කෝලි (නායක), හෙන්රි නිකලොස්, රිෂාබ් පාන්ට්, ජේසන් හෝලිඩර්, කාගිසෝ රබාඩා, නේතන් ලයන්, […]