News Line| Off Air
Generic placeholder image

Jan
22

යුද්ධයක් සේ සිතා සේනා මර්දනය කරන්න – ජනපති

Generic placeholder image

කෘෂිකර්මාන්තයට තර්ජනයක් එල්ල කරමින් සිටින සේනා දළඹුවා මැඬලීමට යුද්ධයකට මුහුණදෙන ආකාරයේ සමාන කැපවීමකින් හා කාර්යක්ෂමව කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබෙනවා. ඒ සඳහා යම් කාල රාමුවක් නිර්ණය කර ගනිමින් ජාතික වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙසත්, රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සහය ඇතිව ඒකාබද්ධ පළිබෝධ නාශක ක‍්‍රමවේදයක් කි‍්‍රයාවට නැංවීමටත් ජනාධිපතිවරයා උපදෙස් දෙනු […]


Jan
22

විපක්ෂ නායක කාර්යාලයේ සම්බන්ධන්ගේ ඡායාරූපය නැහැලු

Generic placeholder image

පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේ ශ්‍රී ලංකාවේ විපක්ෂනායක වශයෙන් කටයුතු කළ පුද්ගලයන්ගේ ඡායාරූප ඇතත් මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රථමව විපක්ෂනායක ලෙස කටයුතු කළ ආර්. සම්බන්ධන් මහතාගේ ඡායාරූපයක් එම කාර්යාලයේ නොමැති බව දක්නට ලැබෙනවා. පාර්ලිමේන්තුවේ නව විපක්ෂනායක ලෙස පත්වූ මහින්ද රාජපක්ෂ මහතා අද (22දා) එම කාර්යාලයේදී නිල වශයෙන් රාජකාරී ආරම්භ කරනු ලැබුවා. එහිදී මේ බව දැකගත හැකි වුණා.එදා මෙදා […]


Jan
22

රුපියල් 5000ට අවුරුදු 24ක් හිරේට

Generic placeholder image

සුදු බීඩි ළඟ තබැගැනීම සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට රුපියල් 5,000/- ක අල්ලසක් 2012 වසරේදී ඉල්ලා, ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ තංගල්ල සුරාබදු නියාමකවරයාට වසර 24 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම සිරදඬුවම වසර 08ක කාලයකින් ගෙවී යව අන්දමට ක‍්‍රියාත්මක කරන්නැයි නියම කළා. විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව […]


Jan
22

බොලිවුඩ් තරු රහස්

Generic placeholder image

අමීර්ගේ සැඟවුණු පෙම්වතිය අමීර් ඛාන් මේ වනවිට විවාහ වෙලා ඉන්නේ කිරන් රාස් සමඟයි. එය ඔහුගේ දෙවැනි විවාහයයි. මේ දේ කවුරුත් දන්න කාරණයක්. ඒ වුණත් ඔහු බි්‍රතාන්‍ය ජාතික මාධ්‍යවේදිනියක වූ Jessica Hines සමඟ පෙම් සබඳතාවක් තිබූ බව හා ඇයට අමීර්ගෙන් දරුවෙක් සිටින බව නම් බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ජෙසිකාට අමීර්ව හමුවන්නේ වික්‍රම් බාත්ගේ Ghulam චිත්‍රපටයේ රූගත […]


Jan
22

දුමින්දට පොදු සමාව දෙන්න ජනපතිගේ සූදානමක් – හිරුණිකා කියයි

Generic placeholder image

දැනට මරණ දඬුවම නියමව බන්ධනාගාර ගතකර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනපති පොදු සමාව ලබාදීමේ සූදානමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළාය. අද (22දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇය මේ බව පැවසුවා. මත්ද්‍රව්‍ය වලට විරැද්ධව කටයුතු කරන ජනාධිපතිවරයා එලෙස කටයුතු කරන්නේ කෙසේදැයි ගැටළුවක් වී ඇති බවද ඇය පැවැසුවා “දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දිය යුතුයි […]


Jan
22

මහින්ද විපක්ෂ නායක කාර්යාලයේ වැඩ අරඹයි

Generic placeholder image

විපක්ෂ නයක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ පවතින විපක්ෂ නායක කාර්යාලයේදී අද (22දා) සිය වැඩ භාර ගෙන ඇත. මෙම අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරු එක්ව සිටියා.  


Jan
22

රටම කතා කළ ඇන්තනී පවුලේ විවාහ උත්සවයේ අකිල සහ ඇමෙන්ඩා උඩරට ඇඳුමින් සැරසුනු හැටි

Generic placeholder image

රටම කතා කළ ඇන්තනී පවුලේ විවාහ උත්සවයේ පසුගියදා (18) අති උත්කර්ශවත් අයුරින් පැවැත්වුණා. පහතින් එම ඡායාරූප ඔබට දැකගත හැකියි.


Jan
22

සේනා හානි සඳහා ලක්ෂ 2500ක වන්දි මුදලක්

Generic placeholder image

සේනා දළඹුවාගෙන් වගාවට සිදුවූ හානි සඳහා වන්දි ගෙවීමට රුපියල් මිලියන 250ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. අද පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙන්නේ.


Jan
22

යුද්ධයක් හා සමානව සේනා මඬින්න එක්වෙන්න – ජනපති කියයි

Generic placeholder image

කෘෂිකර්මාන්තයට තර්ජනයක් එල්ල කරමින් සිටින සේනා දළඹුවා මැඬලීම සඳහා යුද්ධයකට මුහුණදෙන ආකාරයේ සමාන කැපවීමකින් සහ කාර්යක්ෂමව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සඳහා යම් කාල රාමුවක් නිර්ණය කර ගනිමින් ජාතික වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙසත්, රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සහය ඇතිව ඒකාබද්ධ පළිබෝධ නාශක ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමටත් ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා. […]


Jan
22

මහ රෑ පන්සල ලඟට ඇවිත් තරුණිය කරපු වැඩේ මෙන්න

Generic placeholder image

පන්සලක් අසලට සුනඛ පවුලක් ගෙන දමන තරුණියක් පිළිබඳව අපට ආරංචි වුණා. ඇය විසින් ත්‍රීරෝද රථයකින් පැමිණ මෙම බලු පවුල දමා යන ආකාරය අසල තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී තිබුණා. පහතින් දැක්වෙන්නේ එම දර්ශන ඇතුළත් වීඩියෝ පටයයි. https://youtu.be/wG_FrqwAtTI


Jan
22

සේනා දළඹුවා බහුජාතික සමාගමක වැඩක් ? සේනා ලංකාවට ආපු හැටි හෙළිවෙයි !

Generic placeholder image

ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකර්මාන්තය විනාශ කරමින් දිවයින පුරා වසංගතයක් බවට පත්ව තිබෙන ‘සේනා දළඹුවා’ ශී‍්‍ර ලංකාවට පැමිණ ඇත්තේ ඉකුත් 2018 වසරේ මෙරටට ගෙන්වූ බඩඉරිඟු බීජත් සමඟ යැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබෙනවා. බහු ජාතික සමාගම් තුනක් හරහා මෙරටට බඩඉරිඟු බීජ ගෙන්වනු ලබන අතර ඉන් එක් බහුජාතික සමාගමක් සිය […]


Jan
22

කෝප් කමිටු මුල් පුටුව යළිත් හඳුන්නෙත්තිට

Generic placeholder image

පාර්ලිමේන්තුවේ ‌පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා යළිත් පත්ව තිබෙනවා


News Articles
Latest Videos
Most Popular Post