එළඹෙන ජනාධිපතිවරණයට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ යුත්තේ රාජපක්ෂවරයෙකු පමණක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම ප්‍රකාශ කරනවා. මන්තී‍්‍රරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.
සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ගණනාවක් විසින් ඊයේ දිනයේ (10දා) මාධ්‍ය ආයතන පැවැත්වූ විරෝධතා සඳහා එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නැති බවට එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසයි.ඊට අදාල නිවේදනය පහතින් දැකගත හැක.
ලබන 15 වෙනිදාට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් 14 දිනයේදී උතුරේ සියලුම පාසල් වැසීමට පියවර ගෙන තිබෙන බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් අද (11දා) දින නිවේදනය කරනු ලැබුවා. උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා විසින් උතුරු පළාත් අධ්‍යාපන ලේකම් ඇතුළු නිලධාරීන් සමග සිදු කරන ලද සාකච්ඡාවකින් මෙම තීරණය ගෙන තිබෙනවා. නිවාඩු දිනයක් ලෙසට නම් […]
මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය තුළ නොමැති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපය දිනක් ඇතුළත සවිකරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලෙස පත්වූ මෛත්‍රී ගුණරත්න මහතා තම ධූරයේ වැඩ ආරම්භ කරමින් සඳහන් කළා. ආණ්ඩුකාර කාර්යාලය තුළ ජනපතිවරයාගේ හා හිටපු ආණ්ඩුකාරවරුන්ගේ ඡායාරූප ඇතත් ඒහි නොමැති අග්‍රාමාත්‍යවරයාගේ ජායාරූපය තිබීම අනිවාර්ය බවද ඔහු සඳහන් කළා. මහනායක හිමිවරුන්ගේ අනුදැනුමකින් තොරව කිසිදු කටයුත්තක් […]
සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ගණනාවක් විසින් ඊයේ දිනයේ (10 වන දා) මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා පවත්වමින්, සංදේශ භාර දීම පිළිබඳව අප පක්ෂයේ බලවත් සැලකිල්ල යොමු වී ඇත. මෙම විරෝධතාවන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙහෙයවන එන්ජීඕ නඩයක් විසින් කළ බවට යම් යම් මාධ්‍යයන් ගෙන යන ප්‍රචාරයන් සම්බන්ධව ද අපගේ අවධානය යොමු වී ඇත. මේ […]
පසුගිය 31 වනදා රාත්‍රිය කැනඩාවේ වැන්කුවර් නුවර පහන් කළේ අතිශය උත්කර්ශවත් අයුරිනි. D&D එන්ටර්ටේන්ට්මන්ට් විසින් ප්‍රථම වරට කැනඩාවේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් දේශීය උණුසුම රැගත් උත්කර්ශවත් රාත්‍රියක් නිර්මාණය කෙරිණි. දේශීය ඌරුවට සමීප වූ නර්තනයන්, ගයනයන් වාදනයන් සහ අනෙකුත් සෞන්දර්යාත්මක අංගයන්ගෙන් සපිරුනු මේ රාත්‍රිය විදේශයේ වෙසෙන ලාංකිකයන්ට සියරටේ සංස්කෘතිය හා මුසුව නැවුම් වූ අත්දැකීමක් […]
සත්කාරක නවසීලන්තය හා පැවැති විස්සයි 20 තරඟය පරාජයට පත්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලසිත් මාලිංග සඳහන් කළේ තරගයක් ජයග්‍රහණය කරන අයුරු තවමත් පිතිකරුවන් නොදන්නා බවය. එසේම පන්දු යවන්නන් අද තරගයේදි සිය රාජකාරිය මැනවින් ඉටු කළ බවත් ඔහු පවසා සිටියා. “අපි පන්දුවාර 16ක් හොඳන් පන්දු යැව්වා. නමුත් මේ පිටියේ (ඔක්ලන්ඩ්) ලකුණු 180ක් රැස්කළ හැක. මම […]
භාතිය හා සංතුෂ් සංගීත දිවයට වසර 20ක් පිරිම නිමිත්තෙන් සංගීත ප්‍රසංගයක් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදි පැවැත් වුණා. එය නැරඹිම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලඥයින් පිරිසක් එක්ව තිබුණා. කිසිදු දේශපාලනමය සිදුවීමක් අදාල කර නොගනිමින් ඔවුන් මෙම අවස්ථාවට සහභාගී වී තිබුණා.
නව කැබිනට් නොවන අමාත්‍යවරු දෙදෙනෙක් සහ නව නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අද (11) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. කැබිනට් නොවන අමාත්‍යවරු 01 රවින්ද්‍ර සමරවීර – කම්කරු සහ වෘත්තීය සමිති සබදතා කැබිනට් නොවන අමාත්‍ය 02 වී. රාධකිි්රෂ්නන් – විශේෂ ප්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය 03 අබ්දුල්ලා මහරුෆ් මහතා […]
මේ වසරේ ජනවාරි මස 01 වැනිදා සිට වාහන සඳහා අලුතින් අයකරන කාබන් බද්ද වාහන වල එන්ජින් ධාරිතාවය පදනම් කරගෙන වර්ගීකරණ තුනක් යටතේ අය කෙරෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව එන්ජින් ධාරිතාව 125 යතුරු පැදියක් සඳහා වාර්ෂිකව අයකරන බදු මුදල රුපියල් 62.50 ක් වන අතර එන්ජින් ධාරිතාව 1000 ක මෝටර් රථයක් සඳහා අය […]
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් කෝටියක වන්දියක් ගෙවන ලෙසට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අද (11දා) කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කළා. ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට හා දේශපාලන මණ්ඩලයට ටිල්වින් සිල්වා මහතා ඉදිරිපත් කළ අදහස් සහ යෝජනා ඇතුළත් කරමින් ‘නැත්ත වෙනුවට ඇත්ත’ නමින් කෘතියක් පළ කරමින් […]
ශ්‍රී ලංකාව හා පැවැති එකම විස්සයි විස්ස තරගයෙන්ද නවසලීන්ත කණ්ඩායම ලකුණු 35ක ජයක් වාර්තා කිරීමට සමත්විය. ඕක්ලන්ඩ් පිටියේ පැවැති තරඟයේ නවසීලන්ත කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 179ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16.5කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 144ක් පමණයි. ඒ අනුව දෙරට අතර පැවැති ටෙස්ට්, එක්දින හා විස්සයි 20 යන තරගාවලි තුනම […]