News Line| Off Air
Generic placeholder image

Dec
27

උසස් පෙළ ප්‍රතිඵල වලට මොකද වුණේ?

Generic placeholder image

උසස් පෙළ ප්‍රතිඵල නිශ්චිත දිනයට නිකුත් කිරිමට නොහැක් තත්ත්වයක් උද්ගත වී තිබේ. සෑම වසරකම දෙසැම්බර් 28 දා උසස්පෙළ ප්‍රතිඵල නිකුත් කිරිමට නියමිතව ඇතත් එදිනට එය නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. කෙසේ වෙතත් වසර අවසානයට පෙර විභාග ප්‍රථිඵල නිකුත් කිරිමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කර තිබේ. මේ වන විට විභාග ප්‍රතිඵල ලේඛණ සකස් කිරීමේ […]


Dec
27

මහේල – සංගා අභියෝග කුසලානය හෙට සිට

Generic placeholder image

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පිටියේ ප්‍රධානතම පාසල් දෙකක් වන කොළඹ නාලන්දා විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර වාර්ෂික ක්‍රිකට් තරගය එම විදුහල් දෙකෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යන මහත්වරුන් ඇගයීමක් ලෙස ‘මහේල – සංගා අභියෝග කුසලාන’ ලෙස නම් කිරීමට පියවර ගෙන […]


Dec
27

රංගේ බණ්ඩාර මාසයක් කල්දෙයි, ඇමතිකම් නැත්නම් දැඩි තීරණයක්

Generic placeholder image

මසක් ඇතුළත තමන්ට කැබිනට් ඇමතිධූරයක් නොලැබුණහොත් දැඩි තීරණයකට පැමිණෙන බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බංඩාර පවසනවා.ඔහු මේ බව පවසා සිටියේ ගම්පෙරලිය ව්‍යාපෘතිය යටතේ ආඩිගම සියඹලාවැව ජනතාවට උපකරණ ලබා දිමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්. “රංගේ බංඩාර තමා මේක හෙළි කළේ නියම මිනිහා, රංගේ බංඩාර තමා කෙළින් මිනිහා, නිර්භිත මිනිහා කියලා හැම තැනම කියනවා.ඒජාපයේ හැරවුම් ලක්ෂය […]


Dec
27

අද රෑ අඩුවෙන බස් ගාස්තු ගැන දැනගෙන හෙට යමු

Generic placeholder image

අද (26) මධ්‍යම රාත‍්‍රියේ සිට බස් ගාස්තු අඩු කෙරෙන ආකාරය ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මේ වනවිට ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.ඉන්ධන මිල පහළ යාමට සාපේක්ෂව එම ගාස්තු අඩු කිරීම සිදු වන්නේ සියයට 4. 2කින්.ඒ අනුව සාමාන්‍ය බස් රථ ගාස්තු, අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී සේවාවල මෙන්ම අධිවේගී මාර්ගවල ගාස්තු ද අඩු කෙරෙනු ඇති.


Dec
26

කවුරුත් බලන්සිටි ආකි වැඩ පටන්ගනී

Generic placeholder image

හදවත් රෝගයකින් පෙළෙන ඔස්ට්‍රේලියානු හත් හැවැරිදි ආකි ස්චිලර්ගේ සිහිනය අද යථාර්තයක් බවට පත්විය. ඒ ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඔස්ට්‍රේලියාවේ  මෙල්බර්න් පිටියේදී පැවැතිවෙන බොක්සිං දින ටෙස්ට් තරගයේ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ සම නායකයා ලෙස ඔහු කටයුතු කරන නිසා. ආකිගේ සිහිනය වී තිබුණේ කෙදිනක හෝ ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වීමයි. ඒ අනුව ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ඔහුගේ සිහිනය […]


Dec
26

සුනාමියට වසර 14 යි

Generic placeholder image

දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකියන්ට දිවි අහිමි කරමින් ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ රැසකට දැඩි බලපෑමක් එල්ල කළ සුනාමි ව්‍යසනය සිදුවී අදට (26) වසර 14ක් සම්පූර්ණ වෙනවා. මේ මහා ව්‍යසනයෙන් දිවි අහිමිවූ ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කරමින් මෙවර ද සර්ව ආගමික වැඩසටහන්වලට මුල්තැන දෙමින් සහ ව්‍යසන කළමනාකරණය කරගැනීම පිළිබඳව මහජනතාව දැනුවත් කරමින් ඔවුන්ගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත […]


Dec
25

සියතින් සියතට සතුට ගෙනෙන සුභ නත්තලක් වේවා

Generic placeholder image

අද ලොවපුර කිතුනු බැතිමතුන් නත්තල සමර දිනයයි. නත්තල හෙවත් නත්තල් දිනය නාසරෙත්හි ජේසුස් වහන්සේගේ උපත සමරන දිනයි. මෙදින නූතන චාරිත්‍ර බොහොමයක් පවත්වන අතර, තෑගි දීම, ක්‍රිස්තියානි දේවස්ථාන වල උත්සව පැවැත්වීම, නත්තල් ගස් සහ ගේ දොර සැරසීම ඉන් ප්‍රධාන වෙනවා. සැන්ටා ක්ලෝස් හෙවත් නත්තල් සීයා මෙම උත්සව කාලයේ දී කුඩා ළමුන් අතර ජනප්‍රිය චරිතක් . ඔහු […]


Dec
24

දුම්රිය වර්ජනයක් අත ලග

Generic placeholder image

දුම්රිය ශ්‍රේණි විෂමතා කිහිපයක් මුල් කර ගනිමින් ලබන 26 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට දින 02ක දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර තිබෙනවා. ඒ අනුව දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, දුම්රිය පාලක සහ දුම්රිය අධීක්ෂණ කළමණාකාර සේවාවලට අයත් නිලධාරීන් මෙම වර්ජනයට එක්වන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ […]


Dec
24

අළුත් පාසල් වාරය මුලදීම නිල ඇඳුම් වවුචර් පාසල්වලට

Generic placeholder image

2019 පාසල් වාරය ආරම්භ වූ සැනින් සිසුසිසුවියන්ට නිලඇඳුම්වවුචර් ලබාගත හැකි වන බවත්, මේ පාසල් නිල ඇඳුම් වවුචර් හැකි ඉක්මනින් පාසල් වෙත යැවීමට කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. නිල ඇඳුම්වවුචර්හි වලංගු කාලසීමාව 2019 පෙබරවාරි 28 දා දක්වා දීර්ඝ කරන බවත් ඒ අනුව කිසිදු ගැටලුවකින් තොරව සිසු සිසුවියන්ට තමන්ගේ නිලඇඳුම් ලබාගැනීමට අවස්ථාව […]


Dec
24

SLFP ලොකු වෙනසක් ජනවාරියේදී

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු අතර හමුවක් අද (24දා) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට නියමිතයි. පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සහ ප‍්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වූ බවබත් පක්ෂයේ ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ලබන ජනවාරි මැද වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් ජනපති මෙහිදි සඳහන් කළ […]


Dec
24

සෞඛ්‍ය ඇමති සමග ඇති ප්‍රශ්ණ අමතක කරනවා – GMOA

Generic placeholder image

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග ගැටලු සහගත තත්ත්වයක් පැවැතියත් උතුරේ ආපදාවන්ට ලක්වූ ජනතාවට සහන සැලසීමේදී එම ප්‍රශ්ණ සියල්ලම අමතක කර කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. වැසි ජලයෙන් හා ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවිමට වෛද්‍යවරුන් ස්වෙච්ඡාවෙන් සේවය කරන බවත් අවශ්‍ය තරමට වෛද්‍යවරුන් යොමු කිරිමට සූදානම් කර තිබෙන බවත් එම […]


Dec
24

කූඹියෝ අධ්‍යක්ෂකවරයා අතුරුදහන් තිර රචකයා වෙනුවෙන් මුහුණු පොතේ තැබූ සටහන

Generic placeholder image

කූඹියෝ ටෙලි නාට්‍ය මෙරට ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකාගාරය වෙනත් දිශාවකට යොමුකළ ටෙලි නාට්‍යක්. එය මෙරට ප්‍රමුක පෙලේ සම්මාන උළෙලවල් කිහිපයකදී පවා ඇගයීමකට පාත්‍ර වුණා. පසුගියදා හිටි හැටියේ කූඹියෝ ටෙලි නාට්‍යයේ තිර රචකයා අතුරු දහන් වී ඇතියි සමාජ මාධ්‍ය ජාල වල කසු කුසුවක් ගියා ඔබට මතක ඇති . මේ ඒ ගැන එහි අධ්‍යක්ෂකවරයා මුහුණු පොතේ තැබූ සටහනක් […]


News Articles
Latest Videos
Most Popular Post