ගූගල් සෙවුම් යන්ත්‍රය තුළ වැඩිම වාර ගණනක් ‘Sex’ යන වචනය සෙවූ රටවල් අතර අඛණ්ඩව වසර කිහිපයක් පළමු ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව ගතවූ මාස 12ක කාලය තුළදී තෙවැනි ස්ථානයට පත්ව තිබෙනවා.ගූගල් ට්‍රෙන්ඩ්ස් හරහා කළ සොයා බැලීමකදී මේ බව හෙළිවිය. ගතවූ මාස 12 ක කාලය තුළදී ‘Sex’ යන වචනය වැඩිම වාර ගණන ගණනක් සෙයා ඇති රට බවට […]
අඩුම තරග සංඛ්‍යාවකින් ටෙස්ට් කඩුලු 200ක් බිඳ දැමූ ක්‍රීඩකයා බවට පාකිස්තානයේ යසීර් ෂා අද වාර්තා අතරට එක්උනා.ඒ නවසීලන්ත කණ්ඩායම හා පාකිස්තානය අතර අබුඩාබි හි පැවැත්වෙන ටෙස්ට් තරගයේදීයි. යසීර් තරග 33කදී ටෙස්ට් කඩුලු 200 පසුකළ අතර ඊට පෙර එම වාර්තාවට තරග 36කදී ටෙස්ට් කඩුලු 200ක් දවාගත් ඔස්ට්‍රේලියාවේ ක්ලැරී ග්රිමෙට්ය.ඒ අනුව යසීර් ෂා බිඳ දැමුවේ වසර 82ක් […]
ලෝකයේවත් නැති සාධාරණ අධිකරණයක් ලංකාවේ ක්‍රියාත්මක බවත් ඒ පිළිබඳව තමන් සතුටු වන බවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා. “අද අපිට තනි ආණ්ඩුවක් පිහිටුවාගන්න අවස්ථාවක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිරිසේන මහතා උදා කළා. ජනපතිතුමාට මම හිතවත්. අපි ජනපතිතුමා කියන කොයි කතාවද දන්නේ නෑ විශ්වාස කරන්න ඕන.එංගලන්තයේ වෙම්බ්ලි පාක් එකට ගිහින් පවුම් පහක් දීලා ඕනම කෙනෙකුට […]
ලබන වසරේදී වැඩිම කාලගුණික අවධානමක් ඇති ලෝකයේ දෙවැනි රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ලෝක කාලගුණික අවධානම් දර්ශකය 2019 යේ මේ බව දැක්වෙයි.2019 වසරේදී ලෝකයේ වැඩි වශයෙන්ම කාලගුණික අවධානමකට ලක්විය හැකි රට ලෙස පොට්රෝ රිකෝ නම් වී තිබේ. 1998 වසරේ සිට 2017 වසර දක්වා කාගුණය හේතුවෙන් සිදුවී ඇති අහිමිවීම් දත්ත අනුව මෙම ශ්‍රේණිගත කිරීම් කර […]
කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ස්ථාන වල ප්‍රදර්ශනය කෙරෙන දේශපාලන පක්ෂ වලට අයත් බැනර් හා කටවුඩ් සියල්ලම ගලවා ඉවත් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සමිපත් හේවාවසම් මහතා කුරුණෑගල පොලීසියට නියෝග කර ඇත. කුරුණෑගල පොලීසියේ අපරාධ ස්ථානාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් සැලකිල්ලට ගෙන මහේස්තාත් වරයා එම නියෝගය ඉදිරිපත් කර ඇත. රට තුළ දැනට පවතින දේශපාලන වාතාවරණය මත […]
දුෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර යන අය විසින් ඉදිරිපත් කළ හඬ පටවල ඇතැම් ඒවා මකා දමා ඇති බැවින් එම හඬපට නැවත ආරෝපණය කර ගැනීම සඳහා ඔහුගේ ජංගම දුරකතනය හොංකොං රාජ්‍යයේ අදාළ දුරකතන සමාගම වෙත ලබන සතියේ රැගෙන යනු ලබන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ දැනුම් […]
රජය පිළි නොගත්තානම් එක්සත් ජාතික පක්ෂය කළ යුතුව තිබුණේ ජනපතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න පවසනවා.ඒ අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීයි. “දෝෂාභියෝගයක් ගේන්න තිබුණා. ඒකට ඕන 113 සරල බහුතරයක්. ඒක කරන්නේ නැතිව එක්සත් ජාතික පක්ෂය මූලික අයිතාවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළා. ඒවා දැන් උසාවියේ විභාග වෙනවා. අපි ආපුවාම 19 වැනි ආණ්ඩුක්‍රම […]
රුපියල් බිලියන 2.77කට වඩා වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 231ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා. බේරුවල හා බලපිටිය අතර මුදුහු සීමාවේදි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.එය මෙරටින් අත්අඩංගුවට ගත් දෙවැනි විශාලම හෙරොයින් තොගය ලෙස මෙය වාර්තා අතරට එක්වෙයි. සැකකරුවන් දෙදෙනෙක්ද පොලීසිිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් වෙත එල්ල කරන ලද සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඊයේ කොළඹ ගාලුමුවදොර හෝටලයේ පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්රණයේ ප්‍රතිවිපාක යන මැයෙන් ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් වෘත්තිකයෝ සංවිධානය මෙහෙය වූ වැඩසටහනකදී අදහස් දක්වමිනුයි රනිල් වික්‍රමසිංහ ඒ බව සඳහන් කලේ. “ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී කතා කළේ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක […]
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා. අදාළ පෙත්සම අද දෙවන දිනටත් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා මේ බව අවධාරණය කළා. අගවිනිසුරු නලින් පෙරේරා […]
අද දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබෙනවා. කෙසේනමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද තනිවම පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ සිටි අතර එහිදී ඔහු සඳහන් කළේ සිය වෙනත් කටයුත්තක් සඳහා පාර්ලිමේන්තුවට පැමිණි බවයි. කෙසේ නමුත් වෙල්ගම මහතා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගිව සිටියේ නැත. තවද පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ද පාර්ලිමේන්තු […]
පාර්ලිමේන්තුව අද පෙරවරු 10 30ට කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි. කතානායක මාධ්‍ය අංශය සදහන් කළේ පෙරවරු 9.30ට පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි. දෙසැම්බර් 5 වනදාට යෙදී ඇති න්‍යාය පුස්තකයට අනුව ආන්ඩුක්රම ව්‍යවස්ථාවේ 48 – 2 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ගත යුතු ඉදිරි පියවර ගන්නා ලෙස, අද පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට යෝජනා කිරීමට නියමිතයි. පෙර […]