ආසියානු නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන පන්දුවාර 20 යි 20 කි‍්‍රකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ චරිත් අසලංකයි. උප නායකයා ලෙස ශම්මු අෂාන් නම් කර ඇති අතර කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු සහ හසිත බෝයගොඩ ද ඒ සඳහා නම් කර තිබෙනවා. අසේල ගුණරත්න ද […]
බේරුවල ප්‍රාදේශීය සභාවට අයත් ආයතනයක සවිකර තිබූ “ඇඟිලි සලකුණු” යන්ත්‍ර දෙකක් යම්කිසි පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් විනාශ කර දමා තිබෙන බව වාර්තා වෙනවා. මෙම ඇඟිලි සලකුණු යන්ත්‍ර හේතුවෙන් නියමිත වේලාවට රාජකාරියට වාර්තා කිරීමට සිදුවීමෙන් අපහසුතාවයට පත්වූ පාර්ශවයක් විසින් මෙම යන්ත්‍ර මෙලෙසින් විනාශ කර තිබෙන බවට සැක කරන අතර ව සම්බන්දව විමර්ශණ කටයුතු මේ වන විට […]
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් අද (02) රාතී‍්‍ර 07.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනවා. මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් අදහස් පළ කරමින් සඳහන් කළේ පසුගිය සාකච්ඡාවෙන් පසු තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව සිදුවෙන බවයි. පසුගිය සාකච්ඡාවේදී එකඟතාවයට ඒමට නොහැකි වූ කරුණු සම්බන්ධයෙන් […]
ෆේස්බුක් කියන්නෙ අද වෙනකොට විනෝදය ගෙන දෙන මාධ්‍යක් බවට පත් වෙලා. මේ තියෙන්නෙ මේ සතියෙ බුකිය රත් කරපු විහිලු පෝස්ට් කිහිපයක්.
ඉන්ධන මිළ අඩු කිරීම සැලකිල්ලට ගනිමින් තී‍්‍රරෝද රථ ගාස්තු අඩු කිරීමට ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ජාතික තී‍්‍රරෝද රථ සංගමය තීරණය කර තිබෙනවා. එහි සභාපති සුනිල් ජයවර්ධන පැවසුවේ පළමු කිලෝමීටරය සදහා අය කෙරෙන ගාස්තුව රුපියල් 10 කින් අඩු කිරීමට සිය සංගමය තීරණය කර ඇති බවයි. මෙම ගාස්තු අඩු කිරීම ලබන 3 වනදා සිට කි‍්‍රයාත්මක කරන බවද එම […]
සියලු අමාත්‍යාංශ ලේකම්වරු පත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන බලතල අනුව බැවින් එම සියලු පත්වීම් නීත්‍යනුකූල වන අතර එහි කිසිදු ගැටලුකාරී තත්ත්වයක් නැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරනවා. රට තුළ කුමන දේශපාලන නොසන්සුතාවයක් ඇති වුව ද සිය අමාත්‍යාංශවල කටයුතු නිසි ලෙස ඉටුකරමින් රටේ සියලු ක්ෂේත්‍ර යථා පරිදි පවත්වාගෙන යාම අමාත්‍යාංශ […]
පැණි බීම සදහා පනවා තිබූ බදු පහත හෙළීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගෙන ඇති තීරණය අසා තමන් කම්පාවට පත් වූ බව හිටපු සෞඛ්‍ය, අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය රාජිත සේනාරත්න පවසනවා. සිය පාලන කාලයේදී පැණිබීම වෙනුවෙන් බදු පැනවීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද ඇගයීමට ලක් කළ බවයි ඔහු පෙන්වා දෙන්නේ. බහු ජාතික සමාගම් ගැන නොසිතා, ජනතාව ගැන […]
අමෙරිකාවේ 41 වැනි ජනාධිපතිවරයා වූ ජෝර්ජ් හර්බට් වෝකර් බුෂ් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයනවිට ඔහු 94 වැනි වියේ පසුවූවා. ඔහු 1989 සිට 1993 දක්වා අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළා.
ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණ අතර තවත් සාකච්ඡාවක් ඉදිරි දින කිහිපය තුළදි පැවැත්වෙනු ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අර්ජුන රණතුංග ප්‍රකාශ කරනවා. එහිදී පවතින දේශපාලනික ගැටළුවලට විසදුම් ලැබෙනු ඇති බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර අර්ජුන රණතුංග වැඩිදුරටත් කියාසිටියේ. අද පෙරවරුවේ මහනුවර ශී‍්‍ර දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිදුන් වැදපුදා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා මේ බව […]
ඔබට තත්පර 60 ක් තිබෙනවා නම් මෙය කියවන්න. මෙය අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතය වෙනස් කරනු ඇත!! -ඇපල් සමාගමේ නිර්මාතෘ වූ ස්ටීව් ජොබ්ස්ගේ අවසාන වචන- අග්න්‍යාශයේ ඇතිවූ පිළිකාවක් නිසාවෙන් ඔහු වයස අවුරුදු 56 දී බිලියනපතියෙක් ලෙස මිය ගියේය. රෝහල් ගතව සිටින විට ඔහු විසින් ප්‍රකාශ කරන ලද අවසන් වචන කිහිපය මෙය විය. “ව්‍යපාරික ලෝකය තුළ සාර්ථකත්වයේ අග්‍රස්ථානය […]
කාබනික බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 06ක් දක්වා ද, පළතුරු බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 09ක් දක්වා ද බද්දෙන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා. ඒසේම පළතුරු බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 1 කට අය කළ ශත 50 බද්ද ශත 30 දක්වා අඩු කිරීමට ද උපදෙස් […]
සංචාරක අමාත්‍යාංශයේ හා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සතුව පවතින ගිණුම්වල පවතින ඩොලර් බිලියන ගණනක මුදලක් ලබාගැනිමට භාණ්ඩාගාරය හා මුදල් අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව හිටපු සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි කටයුුතු අමාත්‍ය ජෝන් අමතුරංග මහතා ප්‍රකාශ කළේය. අද පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් එතුමා මේ බව සඳහන් කළේය. මෙය නීතිවිරෝධී බවත් එය නවතා දැමිය යුතු බවත් ඔහු සඳහන් කළේය.