News Line| Off Air
Generic placeholder image

Nov
16

අද පාර්ලිමේන්තු පැමිණෙන මන්ත්‍රීන් සියල්ලම විශේෂ පරීක්ෂාවකට

Generic placeholder image

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති උණුසුම්කාරී වාතාවරණය හමුවේ අද පාර්ලිමේන්තුවට පැමිණෙන සියලුම මන්ත්‍රීවරුන්ව විශේෂ ශරීර පරීක්ෂාවකට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.


Nov
16

අදත් පාර්ලිමේන්තු වලියක් – පෙරහුරුව පක්ෂ නායකින්ගේ රැස්වීමකින් ආරම්භ වෙයි

Generic placeholder image

අද දවසේ පාර්ලිමේන්තු රැස්වීමට පෙර පැවති පක්ෂ නායකයින්ගේ රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත් බව අප සියත 24 පාර්ලිමේන්තු වාර්තාකරුවන් පවසනවා. ඔවුන් පවසන ආකාරයට රැස්වීම අතරවාරයේදී උදය ගම්මන්පිල සහ රාජිත සේනාරත්න අතර බහින්බස් වීමක් සිදුව තිබෙනවා. එමෙන්ම සුමන්දිරම් මන්ත්‍රීවරයා සහ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා අතරත් රැස්වීම අතරතුරදී දැඩි වාග් හුවමාරුවක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් පක්ෂ නායකයින්ගේ රැස්වීම තීරණයක් […]


Nov
16

ධීවර කටයුතු වලින් වැලකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි

Generic placeholder image

උතුරු මුහුදු ප‍්‍රදේශයේ තවදුරටත් ධීවර කටයුතු වලින් වැලකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා මධ්‍යම බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ පවතින ගජ චණ්ඩ සුලි කුණාටුව හේතුවෙන් එම දැනුම් දීම සිදු කරන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ. මේ වන විට එම සුළි කුණාටුව දකුනු තමිල්නාඩු ගොඩබිමට ඇතුලු වී තිබෙනවා. සුළි කුණාටුව මේ වන විට පවතින්නේ දිවයිනට කිලෝ […]


Nov
16

ඉන්ධන ම් ඉල අඩු වුණත් බස් ගාස්තු අඩු වෙන්නේ නැහැ

Generic placeholder image

ඉන්ධන මිල අඩු වීමත් සමග බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන්නේද යන්න තීරණය කිරීම සදහා බස් සංගම් හා ජාතික ගමනා ගමන කොමිසම අතර සාකච්ඡුාවක් අද පැවැත්වුණා. සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේළනයේ ප‍්‍රධාන ලේකම් අංජන ප‍්‍රියංජිත් මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිිටියේ ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවයි. ඩොලරය ඉහළ යාමත් සමග තම කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල […]


Nov
16

රන් බිස්කට් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Generic placeholder image

නීතිවිරෝධී ලෙස දිවයිනට රැගෙන ආ රන් බිස්කට් තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර , අකුරණ ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයින් තුන් දෙනෙක්. ඔවුන් ඉන්දියාවේ මුම්බායි නුවර සිට දිවයිනට පැමිණ තිබෙනවා. භාග වන සේ කැපූ රන් බිස්කට් කැබලි 48 ක් සගවා තිබුනේ ඔවුන් විසින් සකස් කර තිබූ […]


Nov
16

දයා ගමගේ වහාම ගෝල් කීපර් කරනු – පාර්ලිමේන්තුවේ වලියත් එක්ක බුකියෙ ගිය රස කතා

Generic placeholder image

මොනදේ කොහොම වුණත් ඒක විහිළුවට ගන්න එක බුකියෙ ඉන්න ගොඩක් ඇඩ්මින්ලගෙ පුරුද්දක් වෙලා. සමහර පෝස්ට් තනියම ඉන්න කෙනෙක් හිනා ගස්සන තරමට රසවත්.පසුගියදා පාර්ලිමේන්තුව ඇති වුණ වලියත් එක්ක බුකියෙ ගිය රස කතා ටිකක් තමයි මේ.


Nov
16

ජනපතිට මල්වතු මහ නාහිමියන්ගෙන් ලිපියක්

Generic placeholder image

මල්වතු පාර්ශවයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ස්වාමින්වහන්සේ ජනපතිට ලිපියක් එවා තිබෙනවා.පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව රැස්කර කඩිනම් තීරණයක් ගන්නැයි එක්ම ලිපියේ සඳහන් වෙනවා. පහතින් දැක්වෙන්නේ එම ලිපියයි.


Nov
16

මුලු ලොවම කළඹමින් දීපිකා , රන්වීර් විවාහ වෙයි | PHOTO

Generic placeholder image

මුලු ලොවම කළඹමින් දීපිකා පදුකෝන් සහ රන්වීන් සිංග් විවාහ වී තිබෙනවා.  සිය ටුවිටර් ගිණුම් හරහා ඔවුන් තම විවාහ උත්සවයේ නිල ඡායාරූප දෙකක් සමාජ ගත කර තිබෙනවා.  පහතින් දැක්වෙන්නේ එම ඡායාරූප දෙකයි.


Nov
16

කථානායකවරයා හදිස්සියේ තවත් තීරණයක් ගනී..!

Generic placeholder image

කථානායක කරූ ජයසූරිය මහතා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වනවා. අද (16) උදෑසන 11.30ට පමණ මෙම රැස්වීම පැවත්වෙනු ඇති බවටයි වාර්තාවන්නේ. එමෙන්ම අද පස්වරු 1.30ට පාර්ලිමේන්තුව රැස්වීමටද නියමිතව තිබෙනවා.


Nov
16

උපුල් තරගංත් ටී 10 ලීගයට

Generic placeholder image

එක්සත් අරාමි එමීර් රාජ්‍යෙය් පැවැත්වීමට නියමිත පන්දුවාර 10 ලීග ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වෙන උපුල් තරංගද එක්වී තිබේ. ඒ අනුව ඔහු කරච්චි කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග කිරීමට නියමිතය. තරංගට අමතරව ලසිත් මාලිංග, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වල්ල, දසුන් ශානක යන ක්‍රීඩකයන් මෙම තරගාවලියට ක්‍රීඩා කරයි. තරගාවලිය නොවැම්බර් 23 දා සිට දෙසැම්බර් […]


Nov
16

ලෝකාන්තයේ ස්ථාන දෙකකට ආරක්ෂිත දැලක්

Generic placeholder image

හොර්ටන්තැන්න, ලෝකාන්තයේ නැරඹුම් ස්ථානයට පහළින් හඳුනාගත් අවදානම් සහිත ස්ථාන දෙකක ආරක්ෂිත දැලක් එළීමට කටයුතු කරන බව හොර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ භාරකරු ප්‍රදීප් කුමාර මහතා පැවසීය. විදේශික කාන්තාවක් පසුගියදා අනාරක්ෂිත ලෙස සෙල්ෆි ඡායාරුපයක් ගැනීමට උත්සාහ කිරීමේදී ඇය කන්දෙන් පහළට වැටී මිය යෑමෙන් අනතුරුව ලෝකාන්තය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව උදෙසා ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් […]


Nov
16

ජනපති ඉවත් කරන්න කියූ විශ්වාසභංගයේ පළමු වගන්තිය මෙන්න

Generic placeholder image

අද පස්වරු 01.30ට පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතයි. පාර්ලිමේන්තුවේ කටයුතු කෙසේ සිදුවිය යුතු දැයි ඊට පෙර පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමකදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. මේ වනවිට කතාබහට ලක්වන ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාරදුන්නේ ද ජනතා විමුක්ති පෙරමුණයි. මේ අතර මෙම යෝජනාවෙන් ඉවත් කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් ඊයේ පෙන්වා දුන්නා. උපුටා ගැනීම, ‘‘අතිගරු ජනාධිපතිවරයා […]


News Articles
Latest Videos
Most Popular Post