News Line| Off Air
Generic placeholder image

Nov
16

“ගජ” නිසා ශ්‍රී ලංකාවට “ගජ වාසියක්”

Generic placeholder image

ඉන්දියාවට බල පැවැත්වෙන ගජ සුළි කුණාටුව නිසා ශ්‍රී ලංකා ගුවන් සීමාව ඔස්සේ පියාසර කළ ගුවන් යානා සංඛාව ඉහළ ගොස් තිබෙනවා. මේ නිසා ශ්‍රී ලංකාවට රුපියල් ලක්ෂ 30ක පමණ අතිරේක ආදායමක් උපයා ගැනීමට හැකියාවව ලැබී තිබෙනවා. ඊයේ (15) උදෑසනින් අවසන්වූ පැය 24 තුළ ජාත්‍යන්තර ගුවන් ගමන්හි යෙදෙනා ගුවන් යානා 200ක් පමණ ශ්‍රී ලංතා ගුවන් කලාපය තුළින් […]


Nov
16

පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක්

Generic placeholder image

කිසියම් කළහකාරී තත්වයක් ඇතිවීම වැළැක්වීමේ අදහසින්පා ර්ලිමේන්තුව සහ අවට ප‍්‍රදේශයට අදත් විශේෂ ආරක්ෂාවක් යොදවන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ඊයේ සහ පෙරේදා දිනවල ද පාර්ලිමේන්තුව සහ අවට ප‍්‍රදේශවලට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණා. පොලිස් කැරළි මර්දන ඒකකය ද එහි කැඳවා සිටි බවයි වාර්තාකරුවන් පැවසුවේ. කථානායකවරයාගේ ඉල්ලීමක් අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය […]


Nov
16

හදිසි ගින්නකින් වෙළඳසැල් දෙකක් අළු වෙයි

Generic placeholder image

තලවාකැලේ නගරයේ අද(16) අළුයම හටගත් හදිසි ගින්නක් හේතුවෙන් වෙළඳසල් දෙකක් සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව තිබෙනවා. තලවාකැලේ නගරයේ ප්‍රධාන වීදියේ මිරිස් ඇඹරුම් වෙළඳසලක අද අළුයම 02.00 ට පමණ හටගත් හදිසි ගින්නක් හේතුවෙන් එම වෙළඳසල හා යාබඳව පිහිටි ෆැන්සි භාණ්ඩ අලෙවිසලක් සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව ඇති බව තලවාකැලේ පොලීසිය පවසනවා. මෙහිදී කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර […]


Nov
16

පිහියක් අරන් පාර්ලිමේන්තු ගිය තෙවරප්පෙරුමට එරෙහිව පැමිණිල්ලක්

Generic placeholder image

පාර්ලිමේන්තු සභා ගර්භය තුළට පිහියක් රැගෙනයාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ප්‍රකාශ කළේ, ඊයේ(15) පොලිස් හදීසි ඇමතුම් අංශය වෙත එම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඡන්දයක් විමසිය යුතු බවට ඉල්ලීමක් ලැබීමෙන් පසු දෙපාර්ශවය අතර නොසනසුන්කාරී තත්ත්වයක් […]


Nov
16

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් අදත් පාර්ලිමේන්තුවට

Generic placeholder image

පාර්ලිමේන්තුව අද(16) දිනයේ දී යළි රැස්වෙන බව වාර්තා වෙනවා. ඊයේ(15) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී එම තීරණය ගෙන තිබුණා. ඒ අනුව අද පස්වරු 01.30ට පාර්ලිමේන්තුව යලි රැස්වීමට නියමිතයි. එහිදී ආණ්ඩුවට එරෙහිව නව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරනු ඇති බව වාර්තා වෙනවා.


Nov
16

අද දවසේ ලග්න පලාඵල

Generic placeholder image

අද 2018 ,නොවැම්බර් මස 16 වනදා රාහු කාලය දිවා කාලය උදෑසන 10.26 සිට සවස 11.55  දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.23 සිට රාත්‍රී 11.54 දක්වා සුභ දිශාව උතුර මරු සිටින දිශාව ගිනිකොණ මේෂ ලග්නය  ජීවිතේට බලාපොරොත්තු ගණනාවක් එකතු වෙනවා. ඒ බලාපොරොත්තු සියල්ල ක්‍රමානුකුලව විසඳගන්න හැකියාව ශක්තිය අද ඔබ සතුව පවතිනවා. ජිවිතේ පිලිබඳ අලුත් […]


Nov
16

සුජී අත්අඩංගුවට

Generic placeholder image

සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් බවට පැවැසෙන සජිත් කුමාර (අඹ සුජී, ආනන්ද, ජගත්) අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසනවා. තංගල්ල කෝට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා. සැකකරු මනුෂ්‍ය ඝාතන, කොල්ල කෑම් ආදි චෝදනා රැසකට සම්බන්ධ පුද්ගලයෙක් බවත් ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී රීපීටර් වර්ගයේ ගිනි අවියක් එම උණ්ඩ පහක්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය […]


Nov
16

නාමල් සමාව ඉල්ලුවා – පාඨලී

Generic placeholder image

පාර්ලිමේන්තුවේදී ඊයේ තමන්ට මුහුණ පෑමට වූ සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස්බුක් ගිණුම හරහා පැහැදිලි කිරීමක් කර තිබෙනවා. එහිදී ඔහු සඳහන් කරන්නේ තමන් මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවකට පැමිණියේ එම පාර්ශ්වයෙන් කළ ඉල්ලීමක් අනුව බවයි. මෙසේ සාකච්ඡා කරමින් සිටින විට පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා තමාව තල්ලු කළ බවත් ඒ සම්බන්ධයෙන් […]


Nov
16

යුක්තියේ හඬ ජන රැළියෙන් පසු ලිප්ටන් වටරවුම අවට පිරිසිදු කිරීමේ වැඩපිළිවෙලක් | PHOTO

Generic placeholder image

යුක්තියේ ජන හඬ ජන රැළියෙන් පසු ලිප්ටන් වටරවුම අවට පිරිසිදු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබුණා.මේ එහි ඡායාරූප කිහිපයක්.


Nov
16

113 තියෙන අයට ආණ්ඩු කිරීමට ඉඩ දිය යුතුයි – වෙල්ගම

Generic placeholder image

මහින්ද රාජපක්ෂ මහතා හෝ අනිත් පැත්ත වේවා බහුතරය ඉන්න පැත්තට බලය ලබාදීම සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය. “මහින්ද රාජපක්ෂ මහතා හෝ අනිත් පැත්ත වේවා බහුතර ඉන්න පැත්තට බලයදීම සුදුසුයි කියන එක මගේ හැඟීමයි. තවම හැබැයි ඒක හරියට සිද්ධවෙලා නෑ. ඒක කතානායකතුමාගේ දුර්වලකමක්. සීට් එකේ ඉදගෙන ඇගිල්ල තිබ්බානම් බෝඩ්එකට එනවා. මේ රට ගැන […]


Nov
16

බහුතර පෙන්වන්න ජනපති නියෝගයෙන් අද පාර්ලිමේන්තුවේ ඡන්දයක්

Generic placeholder image

කථානායක, එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ, දෙමළ ජාතික සන්ධානය සහ ජනපති අතර හමුවක් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරූ ජයසූරිය මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ හා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය. පැය දෙකක පමණ […]


Nov
16

ශ්‍රී ලංකාව ගැන චීනයෙන් දීපු අලුත් ප්‍රකාශය

Generic placeholder image

ශ‍්‍රී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන ව්‍යාකූලතා දෙස අවධානයෙන් බලා සිටින බව චීනය පවසා සිටිනවා. මාධ්‍යවේදීන් කළ විමසීමකදී එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ ප‍්‍රකාශිකාවක් කියා සිටියේ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකිවේ යැයි විශ්වාස කරන බවයි. අදාළ සියලු පාර්ශවවලට මෙම තත්වයට මුහුණදීම සඳහා හැකියාව තිබෙන බවට ද විශ්වාස කරන බව චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප‍්‍රකාශිකාව […]


News Articles
Latest Videos
Most Popular Post