බුකිය කියන්නෙ මීඩියා අතරින් අද වෙනකොට ගොඩක්ම උඩින් තියෙන සෝෂල් මීඩියා එකක්. දවසට එකපාරක් හරි බුකිය පැත්තෙ ගිය නැත්නම් ගොඩක් දේවල් වලින් අප්ඩේට් වෙන්න අපිට බැරි වෙනවා. සුසන්තිකා ජයසිංහගෙ එක්තරා ප්‍රකාශයක් නිසා බුකිය මේ දවස් වල ඇවිලිලා තියෙනවා. මේ බුකියෙන් ඒකට ලැබුණ ප්‍රතිචාර.
ක්‍රීඩාලෝලීන් වෙනසක් නැතුව ක්‍රිකට් ටීම් එකේ ඉන්න හැම ක්‍රීඩකයෙක්ටම ආදරෙයි. රංගන හේරත් කියන්නෙත් එහෙම ක්‍රීඩාලෝලීන්ගේ ආදරයට පාත්‍ර වුණ කණ්ඩායමේ ජේෂ්ඨ දඟ පඳු යවන ක්‍රීඩකයෙක්. රංගන තමන්ගෙ ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගන්න තීරණය කරලා තියෙනවා. රංගන මේ තීරණය අරගෙන තිබ්බෙ එංගලන්තයයි ලංකාවයි අතර තිබ්බ පළවෙනි ටෙස්ට් තරඟයෙන් පස්සෙ.
දමිත් අසංක කියන්නේ පසුගිය දවස් වල මුහුණු පොතේ වගේම රටේ හැමතැනම වැඩිපුරම කියවුණු නමක්. ඒ හදිසියේම දමිත්ව සිරගත කිරීම නිසා. මේ හේතුවෙන් ලංකාව පුරාම ඉන්න දමිත්ගේ රසිකයින් හිටියේ ගොඩක් දුකින්. පසුගිය දවසක දමිත් නිදහස් උනත් ඔහු මාධ්‍යයට පේන්න ආවේ නෑ. හැබැයි ඊයේ දමිත් තමන්ගේ මුහුණුපොත හරහා රසිකයන්ට පණිවුඩයක් තියලා තිබුණා. ඒ දමිත් අසංක ලියූ ලිපියක් […]
ටියුෂන් මාෆියාවට ඕනි විදිහට ඉස්සරහට ජාතික මට්ටමේ කිසිම විභාගයක් පවත්වන්න ඉඩ දෙන්නෙ නෑ කියලා අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කරලා තියෙනවා. බිංගිරිය රේවත මහා විද්‍යාලයේ උත්සවයකට එකතුවෙමින් තමයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරලා තියෙන්නෙ.
දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව සහ සියත අපි එකතුවෙලා සංවිධානය කරපු ලංකාවේ ලොකුම ළමා දින සැමරුම ඊයේ අති සාර්ථකව දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩාපිටියේදී දවස පුරා පැවැත්වුවා. අති විශාල ජනතා ආකර්ශණයක් දිනූ විශ්ව ළමා දින සැමරුමේ ජායාරූප එකතුවයි මේ.
ෆේස්බුක් සමජ ජාලා වෙබ් අඩවියෙ අයිතිකරු වන මාර්ක් සකර්බර්ග් තමන්ගෙ ෆේස්බුක් ගිණුමෙ දාලා තිබුණා තමන්ගෙ දුව හිතන්නෙ තමන් පොත් කඩේක වැඩ කරන බවයි. මාර්ක්ගේ මේ අපුරු ප්‍රකාශයට බුකියෙන් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණා.
මාධ්‍යවේදී ජමාල් කෂෝජි අතුරුදහන් වීම පසුගිය දවස් වල ලෝකෙම ආන්දෝලනයට ලක් වුණා. කෂෝජි තමන්ගෙ පෞද්ගලික කටයුත්තකට තුර්කියේ ඉස්තාන්බූල් වල පිහිටි සෞදි කවුන්සිල් කාර්යාලයට ගිහින් තියෙනවා. එතැනනි පස්සෙ කෂෝගි ආගිය අතක් නැති වීමත් එක්ක රටවල් දෙක උණුසුම් අර්බුධයක පැවතුණා. මේ සිද්ධිය සම්බන්ධයෙන් තුර්කිය පැවසුවේ කෂෝගි සෞදි කවුන්සික්ල් කාර්යාලය ඇතුලෙදි මරා දමන්නට ඇති බවයි. ඒ සම්බන්ධයෙන් සාක්ෂිද […]
වයස අවුරුදු 15 ක බාලවයස්කාර පාසල් දැරියක්ව අපහරණය කරන්න පෙම්වතාට අනුබල දීපු විත්තිකාරිය්ට රුපියල් 1500 ක දඩයක් ගම්පහ මහේස්ත්‍රාත් රුවල් පතිරණ මහතා විසින් නියම කරලා තියෙනවා. ඒ දඩුවම් මුදලට අමතරව බරපතල වැඩ ඇතිව වසරක සිර දඬුවමක්ද ඇයට ලබාදී තිබෙනවා. ඒ වගේම ඒ සිරදඬුවම වසර 5 කට අත්හිටුවා තියෙනවා. අගතියට පත් වෙච්ච පාර්ශවයට රුපියල් දස ද්හසක […]
අද නැති වුණාට ඉස්සර ඉන්දියාවයි ලංකාවයි අතර ඒ තරම් හොඳ සම්බන්ධයක් තිබ්බෙන් නැහැ. ලංකාවෙ රාවණා රජුගෙයි ඉන්දියාවෙ රාමා අතරෙයි තිබ්බෙ යුද්ධෙ ප්‍රතිඵලයක් විදිහට ඉන්දියාවෙ අය අදටත් රාවණාගෙ රූපයට ගිණි තැබීම සිද්ධ කරනවා. මේ අතරෙ රාවණාගෙ රූපයට ගිණි තියන්න ගිය ඉන්දියානුවන් පිරිසකට වැඩ වැරදිලා තියෙනවා. ඒ රාවනාට ගිණි තැබීම සමරමින් හිටපු 6 දෙනෙක් දුම්රිය ගැටීමේ සිද්ධියක්. […]
දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව සහ සියත අපි එකතු වෙලා සංවිධානය කරපු විශ්ව ළමා දින සැමරුම මේ වනවිටත් අතිසාර්ථකව දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩාපිටියේදි පැවැත්වෙනවා. අද උදෑසන ආරම්භ වෙච්ච අපේ ළමා දින සැමරුමට දිවයිනේ ජනප්‍රිය කලාකරුවන් රැසකුත් එකතු වුණා. එ වගේම පොඩ්ඩොන්ට සෙල්ලම් කරන්න අවස්ථාව, ගිනි නිවන හමුදාව සංවිධානය කරන විශේෂ දේශන වගේම ගුවන් […]
දසුන් පතිරණ කියන්නෙ දක්ෂ නළුවෙක්. දසුන් ටිකක් වෙනස් විදිහට හිතන කෙනෙක්. දසුන් තමන්ගෙ පෙම්වතිය එක්ක ජීවත් වුණේ living together. මේ දෙන්නට මාස 8 ක පුංචි දියණියක් ඉන්නවා. හංසිගෙ උපන්දිනය දවසෙ හංසි සහ දසුන් විවාහ වෙලා තියෙනවා. නීත්‍යානුකූලව විවාහ වෙච්ච නැති ගැහැණු කෙනෙක් අම්මා කෙනෙක් වුණාම තමන්ගෙ පෙම්වතාට කසාදෙට බල කරන එක සාමාන්‍ය දෙයක්ද? මේත් ඒ […]
ජනප්‍රිය නිරූපිකාවක් අමානුෂික විදිහට ඝාතනය කරපු පුවතක් විදෙස් මාධ්යෙන් වාර්තා වුණා.මේක අපට වාර්තා වුණේ ඉන්දියාවෙන්. මේ විදිහට ඝාතනය වෙලා තියෙන්නෙ 20 හැවිරිදි මන්සි ඩික්සිත් කියන නිරූපිකාවයි. කැළෑවක් අසල තිබුණ පඳුරක් ලඟ මල්ලක තමයි මේ මළසිරුර දාලා ගිහින් තිබුණෙ. මේ ඝාතනයට සැකපිට අදාල නිරූපිකවගෙ ෆේස්බුක් මිතුරෙක් අත් අඩංගුවට අරගෙන තියෙනවා. කාලයක් තිස්සෙ චැට් කරලා කතා කරගත්ත […]