News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
13

චන්දිගේ තැන ගත්ත නිරෝෂන් දික්වැල්ලගේ අලුත්ම Plan එක මෙන්න

Generic placeholder image

ආසියානු කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දවසක ඩුබායි බලා පිටත්ව ගියා. මෙවර ශ්‍රී ලංකාවේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්ට ආසියානු කුසලානයට සහභාගී අවසථාව ලැබෙන්නේ නැහැ. ඒ පසුගිය පවතී තරඟාවලියේදී ඇගිල්ලක් අබාධයකට ලක්වීම නිසයි. ඒ අනුව ප්‍රවේගකාරී පිතිකරු නිරෝෂන් දික්වැල්ලට කණ්ඩායමේ ස්ථානයක් වෙන්වුනා. කොහොම වුනත් මේ ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී පිතකරුවෙකු ලෙස කණ්ඩායමට […]


Sep
13

“රෑ ඉඳලා උදේ 10 වෙනකම් මම බෝට්ටුවේ එල්ලිලා හිටියා” – දකුණ කම්පා කළ බෝට්ටු අනතුරෙන් දිවි බේරාගත් ධීවරයා කියයි.

Generic placeholder image

දකුණු වෙරළ තීරයේ පෙරේදා දිනයේ කණගාටුදායක සිදුවීමක් වුණා. බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය “මලිදු පුතා” බහුදින ධීවර යාත්‍රාව කවුරුවත් හීනෙකින්වත් නොහිතපු විදිහට මහ මුහුද මැදදී නැවක ගැටුනා. එහිදී බෝට්ටුවේ ගමන්ගත් ධීවරයින් 07 දෙනාගෙන් 06 දෙනෙකුම ඉතා අවාසනාවන්ත ලෙස මිය ගියා. ගොඩබිම ඉඳලා නාවික සැතපුම් 60 පමණ දුරකදී තමයි මේ අනතුර සිද්ධ වුනේ. ඒ අනුව මියගිය […]


Sep
12

2020 ජනධිපති අපේක්ෂක සහෝදරයා ගැන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හෙළි කරයි

Generic placeholder image

මේ දවස්වල මඟ තොටේ ගියත්, දේශපාලන වේදිකාවල පවා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයන් ගැන හරි හරියට කතා වෙනවා. ඔය අතරේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් විදිහට ඉන්න කියලා හිටපු ආරක්ෂක ලේකම් ඝෝටභය රාජපක්ෂට ජනතාවගෙන් ලොකු ඉල්ලුමකුත් තියෙනවා. හැබැයි පොඩි රාවයක් පැතිර යනවා නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා. කොහොම වුණත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද කියලා […]


Sep
12

සබරගමුවෙන් ටවුන් හෝල් පාර අවහිර කරයි. (Photos)

Generic placeholder image

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමන මේ විට කොළඹ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව ආසන්නයට ලගා වී තිබෙනවා. මේ වන විට කොළඹ වෝඩ් පෙදෙසේ වාහන ගමනාගමනය එක් මං තීරුවකට සීමා වී තිබෙනවා. ඒ හේතුවෙන් තවදුරටත් වෝඞ් පෙදෙස වසා ඇති බවයි වාර්තා වන්නේ. මේ දැන් එම ස්ථානයේ පවතින තත්වයේ ඡායාරුප.


Sep
12

තුන් ඉරියව්වෙන්ම පිටිය මැද වැඩ දාන තිසරව ඇෆ්ඝනිස්තානයට ඉල්ලයි

Generic placeholder image

ලංකාවේ ක්‍රිකට් තරු අතර සුපිරි ක්‍රීඩකයෙක් තමයි තිසර පෙරේරා. තුන් ඉරියව්වෙන්ම පිටිය මැද දක්ෂතා පෙන්වන තිසරට දැන් ලොකු ඉල්ලුමක් ඇවිත්. ඔහුව මේ විදිහට ඉල්ලලා තියෙන්නේ ඇෆ්ඝනිස්තානු ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරඟාවලියේ තරඟ කරන “පක්තියා ” කණ්ඩායම වෙනුවෙන්. ලබන ඔක්තෝබර් 5 වෙනිදා ආරම්භ වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ තරඟාවලියේ ක්‍රීඩා කරන එකම ශ්‍රී ලංකික ක්‍රීඩකයා වෙන්නෙත් […]


Sep
12

පණ පිටින් ඉන්න Photo එකක්වත් නැති, ලංකාවේ සුදු ගෝනන් කිහිප දෙනාගෙන් එකෙක් වෙඩි පහරින් මරුට

Generic placeholder image

පරිසර විනාශය මේ වනකොට සීග්‍ර ලෙස ලංකවේ ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒත් එක්කම පරිසර පද්ධති වල වඳ වී යන සත්ව විශේෂ ද දඩයම්කරුවන් අතින් ඝාතනයට ලක් වෙනවා. කොහොම හරි මීට දින කිහිපයකට කලින් සිංහරාජ වනාන්තරයේ ජිවත් වුණු ඉතා දුර්ලභ ගණයේ සත්වයෙක් වන සුදු ගෝනා ද මරා දමා තිබුණා. මේ විදිහට මියගිය සුදු ගෝනගේ සිරුර හමුවෙලා තියෙන්නේ […]


Sep
12

“මල්ලි ඇයි ඔයාලගේ කර උඩ? වෙනද වගේ කරට අත දාලා එක්කන් යන්න” – අනතුරෙන් මියගිය මල්ලි ගැන අක්කා කියපු කතාව

Generic placeholder image

බයික් එකක් කියන්නේ, අද ගොඩක් කොල්ලන්ගේ හීනයක්. සමහරු ඒ හීනය සැබෑ කරගන්න කරන්නේ නැති දෙයක් නැහැ. හැබැයි ඔවුන්ගේ ඒ හීනය නිසා ගොඩක් වෙලාවට දුක්වෙන්නේ ඔවුන්ගේ පවුලේ අය. මොකද බයික් එක අතට ගත්තාම ගොඩක් අය හදන්නේ කුරුල්ලෝ වගේ ඉගිලෙන්න. මේ වනකොට කොල්ලන්ගේ බයික් පිස්සුව නිසා සිදුවන රිය අනතුරුත් වැඩිවෙලා. තරුණ ජීවිත රැසක් නිකරුණේ සමාජයට අහිමිවෙනවා. රියදුරු […]


Sep
12

පොලිසියේ වැරදි වැඩ බය නැතුව වීඩියෝ කරන්න – පොලිසියෙන් ඉල්ලීමක්

Generic placeholder image

අද ගොඩක් කොල්ලන්ගේ ලොකුම හතුරා තමයි පොලිස් නිලධාරීන්. මොකද ගොඩක් වෙලාවට පොලිස් නිලධාරීන් රියදුරන්ට බොරු වැරදි පෙන්වා අපහසුතාවට පත් කරන අවස්ථා එමටයි. පොලිසිය නිසා පාරේ යනකොට සිදුවන එවැනි අසාධාරණකම් සමාජ ජාල වල හුවමරු වෙන්නත් වැඩි වෙලාවක් නම් ගත වෙන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට ඇතැම් පුද්ගලයන් මෙවැනි සිදුවීම් වීඩියෝ කරන්න බය වෙනවා. ඒ පොලිස් නිළධාරීන්ගෙන් තමන්ට […]


Sep
12

තෙල් මිල ඉහළ ගිය පසු වැඩි වෙන අනිත් ගාස්තු මෙන්න.

Generic placeholder image

තෙල් මිල වැඩි වුනේ පෙරේදා මධ්‍යම රාත්‍රියේ. දැන් ඉතින් හැමෝම දන්නවා තෙල් මිලේ වැඩිවීමත් එක්ක තව ගොඩාක් දේවල් වල ගැන වැඩි වෙනවා කියලා. ඊයේ හවස වෙනකොට ඒ වෙඩිල්ල පත්තු වුණා. ලංකා පුද්ගලික බස් හිමියන් බස් ගාස්තු වැඩිවීමක් ඉල්ලන්න තීරණය කරා. තෙල් මිල වෙනස් කරන මිල සුත්‍රය වගේම සුත්‍රයක් බස් ගාස්තු වලටත් අවශ්‍යයි කියලයි ඔවුන් කියන්නේ. […]


Sep
12

ඊළඟට කරන දේ ඩුබායි යන්න කලින් මාලිංග මාධ්‍යට කියයි.

Generic placeholder image

ලංකාවෙන් බිහිවුණු සුපිරි වේග පන්දු යවන්නා තමයි මාලිංග. ක්‍රීඩකයන්ට තාමත් මාලිංග භීතිය තියෙනවා. හැබැයි පාලකයන්ටත් මාලිංග භීතිය ආව නිසා පහුගිය අවුරුද්දක කාලය මාලිංගට කණ්ඩායමේ තැන නැති වුනා. එකට පාලකයන් කෙලින්ම වගකියන්න ඕනේ කියකයි ක්‍රීඩා ලෝලීන් කියන්නේ. කොහොම වුනත් මාලිංග ආයෙත් ජාතික කණ්ඩායමට සෙල්ලම් කරනවා බලන්නයි ලංකාවේ හැමෝටම ඕන වුණේ. ඒ බලාපොරොත්තුව හීනයක් නොවී හැබෑ වෙන්නයි […]


Sep
11

මහත්මා ක්‍රීඩාවේ සුපිරි කෝකියා සමුගන්න පෙර සංගාව පසුකර යයි

Generic placeholder image

මේ දවස්වල සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ටෙස්ට් තරඟාවලියක් පැවැත්වෙනවා.කොහොම හරි මේ අතරතුර ක්‍රිකට් පිටියේ සුපිරි පිතිකරුවෙක් ක්‍රිකට් වලට සමුදෙන්නයි සූදානම් වෙන්නේ. ඒ සුපිරි එංගලන්ත පිතිකරු ඇලස්ටෙයාර් කුක්. ඔහු නිකන්ම නම් පිටියෙන් සමුගන්න ලෑස්ති නැහැ. කුක් ක්‍රිකට් පිටියෙන් සමුගන්නේ වැඩිම ටෙස්ට් ලකුණු ලැබූ ලොව 5 වන පිතිකරුව බවට පත්වෙමින්. ඒ අපේ සුපිරි පිතිකරු […]


Sep
11

අක්කලාට හිත ගිය සුපිරි මල්ලිලා

Generic placeholder image

විවාහය කියන්නේ තරුණ තරුණියන්ගේ ජීවිතේ එක හීනයක්. සම්ප්‍රදායක් විදිහට විවාහයකදී නම් වැඩිහිටියන් ගොඩක් දේවල් හොයලා බලනවා.සමහරු නම් කියන්නේ මනමාලයාට වඩා මනමාලිය වයසින් බාල වෙන්න ඕනේ කියලයි. ඒත් මේ වනකොට නම් ගොඩක් අය අසම්මත ආදරයට හුරුවෙලා. කතාවට නම් තියෙනවා ආදරයට වයස, පෙනුම බාධාවක් නැහැ කියාලා. හැබැයි දැන් ගොඩක් මල්ලිලාගේ හිත යන්නේ අක්කලාට. අද මේ අසම්මතය ට්‍රෙන්ඩ් […]


News Articles
Latest Videos
Most Popular Post