News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
11

ක්‍රිකට් ආයතනයේ මිලියන 5ක වංචාවේ සුලමුල මෙන්න

Generic placeholder image

මුල්‍ය වංචා කියන්නේ දැන් ලංකාවට අමුතු දෙයක් නෙවෙයි. හැබැයි දැන් දැන් ඒ වගේ මුල්‍ය වංචා කරන පරක්කුවෙන් මාධ්‍යට දැනගන්න ලැබෙනවා. මේ ඒ වගේ සිදුවීමක්. පහුගිය දවසක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වූ මහා පරිමාණ මුල්‍ය වංචාවක් හෙළි වුණා. එළැඹෙන එංගලන්ත තරඟ සංචාරයේ විකාශන අයිතිය ලබා දෙන්න ශ්‍රී  ලංකා ක්‍රිකට් විකාශන අයිතිය සම්බන්ධ අරමුදලට ලැබිය යුතු […]


Sep
11

ක්‍රිස් ගේල්වත් සම කළ ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රීඩකයා මිතුරන්ට දුන් සාදය

Generic placeholder image

මීට වසර කිහිපයකට කලින් පළමු පෙළ තරඟයකට සහභාගී වුනු දසුන් ක්‍රිස් ගේල් තැබූ තරඟයක වැඩිම 6 පහර වාර්තාවද සම කළ යොවුන් ක්‍රීඩක දසුන් ශානකගේ 27 වෙනි උපන් දිනය යෙදිලා තිබුනේ පෙරේදා. ඉතින් උපන් දිනය වෙනුවෙන් දසුන් යාළුවො එක්ක Cake කපුවා. ඒ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිමුත් කරුණාරත්න හිටියා.   මේ තියෙන්නේ දසුන් යාළුවො එක්ක […]


Sep
11

හැම මාසයකම 10 වෙනිදට ඉන්ධන මිලට සිද්ධ වෙන දේ මෙන්න.

Generic placeholder image

ඉන්ධන මිල ආයෙත් ඉහළ යන ලකුණු පහළ වෙලා තියෙනවා කියලා අපි ඔබට කිවුවේ ඊයේ දවල්. ලෝක වෙළෙඳපොළේ මිල වෙනස්වීමට අනුකූලව මිල සංශෝධනය කෙරෙන ඉන්ධන මිල තීරණය කරන කමිටුව ඊයේ රැස් වෙන්න නියමිත නිසයි එහෙම සැකයක් පහල වූණේ. ඒ කොහොම වුණත් මේ සාකච්ඡාවේදී ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් […]


Sep
11

අද එක ලග්නයකට හවුල් ව්‍යාපාර වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මස සැප්තැම්බර් 11 වන අඟහරුවාදා   රාහු කාලය: දිවා කාලය උදෑසන 3.10 සිට 4.41 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 3.04 සිට 4.33 දක්වා  සුභ දිශාව: දකුණ     මරු සිටින දිශාව: උතුර  මේෂ ලග්නය දවස සුබයි . හවුල් ව්‍යාපාර කටයුතු වලට සුබයි . ඔබගේ සහ කාරියට හෝ සහ කරුට සුබ දවසක් .ඔබ […]


Sep
10

පෙට්‍රල්, ඩීසල් මිල ආයෙත් ඉහළ යන ලකුණු ?

Generic placeholder image

ලෝක වෙළදපොලේ බොරතෙල් මිල තවදුරටත් ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 70 ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එලෙස ඉන්ධන මිල ඩොලර් 70 ඉක්මවා ගොස් ඇත්තේ වසර 4 කට පසුවයි මීට පෙර 2014 වසරේදී එම මිල ඩොලර් 147 ක් දක්වා ඉහල ගියා. ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ ඉල්ලූම සහ සැපයුම අතර […]


Sep
10

ආසියාවේ වීරයන් වෙන්න යන ශ්‍රී ලංකාවට ICC යෙන් ලොකු තල්ලුවක්.

Generic placeholder image

දැන් මුළු ආසියාවම ලෑස්ති වෙන්නේ ආසියානු කුසලාන තරඟාවලියේ උණුසුම විඳගන්න. හැබැයි සමහර ප්‍රභල ක්‍රීඩකයෝ මේ තරඟාවලියට සහභාගී වෙන්නේ නැහැ. ඒ වුනාට තරඟාවලියේ උණුසුම අඩු වේවි කියලත් හිතන්න අමාරුයි. මොකද මේ වෙනකොට ආසියානු කුසලානයට සහභාගී වෙන කණ්ඩායම් 6ම අවසන් තරඟ කිහිපය ඉතාමත් හොඳින් ක්‍රීඩා කරලා තියෙනවා. ඩුබායි දේශයේදී ලබන 15 වෙනි සෙනසුරාදා ඉඳලා ආරම්භ වෙන ආසියානු […]


Sep
7

ලංකාව මට්ටු කරන්න අමෙරිකාවෙන් එන යකඩ ගැහැණිය

Generic placeholder image

ශ‍්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනිය ලෙස එලීනා බී. ටෙප්ලිස් පත් කර තිබෙනවා ශ‍්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කලේ ඇය ශ‍්‍රී ලංකාවේ මෙන්ම මාලදිවයිනේද තානාපතිනිය ලෙස පත් කර ඇති බවයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් මෙම පත් කිරීම සිදු කර තිබෙනවා. දැනට ඇය කටයුතු කරන්නේ නේපාලයේ ඇමරිකානු තානාපති ධූරයේ යි. 1991 වසරේ ඇමරිකානු රාජ්‍ය […]


Sep
7

ධනංජය ද සිල්වාට මහා රෑ 12 ට සිදුවූ දේ.

Generic placeholder image

ධනංජය ද සිල්වා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් කළ හොදම සොයා ගැනීමක්. මේ වෙද්දී තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දක්ශතා දක්වන ධනාගේ 27 වෙනි උපන් දිනය යෙදිලා තිබුනේ ඊයේ. ඉතිං උපන් දිනය උදා වුණු මධ්‍යම රාත්‍රියේ ධනංජයව පුදුම කරන්න පවුලේ අය සහ හොදම යාලුවෝ ටික පොඩි Plan එකක් ගැහුවා. මේ තියෙන්නේ මහ රෑ 12ට ධනා […]


Sep
7

අරලිය ගහ මන්දිරයේ ඊළඟ විවාහය කාගේද? – අගමැති රනිල් අවසන් තීරණය දෙයි.

Generic placeholder image

චතුර සේනාරත්නගේ විවාහය සමග අරලිය ගහ මන්දිරයේ විවාහ පැවැත්වීම ගැන විවිධ මතවාද කරලියට ආවා. ගොඩාක් අය මේ අවස්ථාව දැඩි ලෙස විවේචනය කරා. සමහරු නං කිවුවේ කලින් ආණ්ඩුව කාලෙත් අරලිය ගහ මන්දිරය විවාහ උත්සව වලට දීලා තියෙනවා, ඒ බව දැන් සමහරුන්ට අමතකයි කියලයි. ඒ කොහොම වුනත් දැන් හැමෝම බලාගෙන ඉන්නේ අරලිය ගහ මන්දිරයේ ඊළඟ විවාහය ගන්නේ […]


Sep
7

කෝලි ආසියානු කුසලානය මඟ හැරියේ පාකිස්ථානයේ යොවුන් පන්දු යවන්නාට බයේද?

Generic placeholder image

විරාත් කෝලි කියන්නේ මේ වෙද්දි ලෝකයේ ඉහළම තැන ඉන්න පිතිකරුවා. හැබැයි ලංකාවේ ගොඩාක් අයට පේන්න බැරි ක්‍රීඩකයාත් කෝලි තමයි. මේ වෙද්දි ආසියානු කුසලානයට කෝලි සහභාගී නොවන බවයි ඉන්දියාවෙන් ආරංචි වෙන්නේ. ගොඩාක් අය කිවුවේ කෝලි මේ නිවාඩුව ගන්නේ 2019 ලෝක කුසලානය ඉලක්ක කරගෙන කියලා. හැබැයි ඉතිං කෝලි නැති ආසියානු කුසලානයත් පරිප්පු නැති හෝටලේ වගේ වෙයි කියලයි […]


Sep
6

“වැඩ කරන, වැඩ කරපු 72” එජාපයේ සංවත්සර සැමරුම සජීවීව මෙන්න.

Generic placeholder image

ඩී. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, සර්. ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස වැනි දේශපාලකයන් පෝෂණය කළ එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරය සිරිකොත පක්ෂ මුලස්ථානයේ මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ එජාප 72 වන සංවත්සරයේ සජීවි විකාශය  


Sep
6

“නැගිටපන් යකූ, අන්න ආණ්ඩුව පෙරලිලා” – බුකියට ආ ජන බලය – Photos

Generic placeholder image

ඊයේ කොළඹට ආව ජනබලය බුකියටත් ආවා. මේ තියෙන්නේ අන්න ඒ ජන බලය බුකියට එනකොට බුකියේ අය හදපු රස කතා තමයි මේ. අපි මේ Post ඔබට පෙන්නන්නේ උපහාසයට මිස අපහාසයට නොවන බව කරුණාවෙන් සලකන්න හොඳේ…    


News Articles
Latest Videos
Most Popular Post